තරග 42 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්වී තිබේ. දෙවැනි ස්ථානයේ සිටි චෙන්නායි පිල තමන් සහභාගීවූ 9 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලබාගත් ජයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. මේ වන විට චෙන්නායි පිල තරග 10 කට සහභාගීවී ඉන් තරග 8 ක් ජයගෙන තිබේ.
විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල මේ වන විට ප‍්‍රසාද ලකුුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් තරග 10 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කර තිබේ.
කෙසේ වෙතත් රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල තරග 9 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කරමින්ද, රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල තරග 9 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කරමින්ද, ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවන බැවින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පවතින්නේ ඉතාමත් තියුණු තරගකි.
(*)
කණ්ඩායම | තරග | ජය | පරාජය | විසඳුමක් නැති | ප‍්‍රසාද ලකුණු | සාමාන්‍ය |
චෙන්නායි සුපර් කිංග්ස් | 10 | 8 | 2 | 0 | 16 | +0.733 |
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් | 10 | 6 | 4 | 0 | 12 | +0.690 |
රාජස්ථාන් රෝයල්ස් | 9 | 6 | 3 | 0 | 12 | +0.577 |
මුම්බායි ඉන්දියන්ස් | 10 | 6 | 4 | 0 | 12 | +0.134 |
සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 10 | 6 | 4 | 0 | 12 | -0.102 |
කිංග්ස් XI පංජාබ් | 9 | 4 | 5 | 0 | 8 | +0.172 |
කොල්කටා නයිට්රයිඩර්ස් | 10 | 3 | 7 | 0 | 6 | 0.104 |
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 10 | 3 | 7 | 0 | 6 | 0.599 |
පුනේ වොරියර්ස් | 10 | 2 | 8 | 0 | 4 | -1.433 |
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
චෙන්නායි පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට එයි