IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


චෙන්නායි පිල 7 වැනි ජයත් සමග පෙරමුණට එයි

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 38 වැනි තරගය ලෙස චෙන්නයිහිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 14 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මෙම ජයග‍්‍රහණයත් සමග චෙන්නායි පිල තරග 9 න් 7 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයට පැමිණියේය.

ලකුණු 201 ක දැවැන්ත ඉලක්කය හඹාගිය කොල්කටා පිලට අවසන්  ඕවරයේදී ලකුණු 19 ක් ලබා ගැනීමට සිදුවූ අතර දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ක‍්‍රිස් මොරිස් යැවූ එම  ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි. 

චෙන්නායි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මයික් හසී පන්දු 59 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 95 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

චෙන්නායි පිල රැස්කළ මෙම ලකුණු 200 මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැුස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (263/5) සහ මුම්බායි ඉන්දියන්ස් (209/5) චෙන්නායි පිලට ඉදිරියෙන් සිටියි. 

චෙන්නයි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 200 (රිදිමන් ෂා 39, මයික් හසී 95, සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 18)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 186 (මන්වින්ඩර් බිස්ලා 92, ගෞතම් ගාම්බීර් 14, ජැක් කලිස් 19, එඔයින් මෝගන් නොදැවී 32)  

 



අදහස් (0)

චෙන්නායි පිල 7 වැනි ජයත් සමග පෙරමුණට එයි

සමීර සාලින්ද Monday, 29 April 2013 11:32 AM

හොද වැඩේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 96 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 80 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 696 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 72 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 832 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1995 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site