IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


චෙන්නායි වෙළෙන්දාගෙ රන් රාජසන්තකයි

ග්‍රෑම් 253ක රන් කැබලි පහක් ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට තැත් කළ ඉන්දියා රෙදිපිළි වෙළෙන්දකු රේගු පරිශ්‍රය පසුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩයක් ගසා රන් රාජසන්තක කළ බව රේගුව කියයි. රන්වල මිල රුපියල් ලක්ෂ දාහතකි.  



අදහස් (0)

චෙන්නායි වෙළෙන්දාගෙ රන් රාජසන්තකයි

සිල්වා තබුක් Sunday, 07 October 2012 01:56 PM

අකි දක්ෂ නිලධාරීන් ටිකක්.. මේ දවස් ටිකේම සෑහෙන රන් බිස්කට් ඇල්ලුවා.. රාජ සන්තක කලා.. (නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 07 October 2012 02:58 PM

වෙනදා අරන් ගිය පුරුද්දට වෙන්න ඇති තාමත් එන්නේ. ඔය පූද්ගලයින්ට මීට වඩා බර දඩයකුයි නියම කරන්න තිබූණේ. මුදලට රටත් තම රැකියාවත් පාවා නොදෙන දක්ෂ බූද්ධිමත් සූක්ෂම නිළධාරීන් පිරිසක් ඉන්න බව අප කාටත් පෙනී යන කරුණක්. මේ කැපවීම අනෙක් ආයතන වලත් ඇති වුණා නම් රටේ අනාගතේ මොන ආකාරයෙන් ඉදිරියෙන් සිටීද? යම් යම් අවසථාවල ගුද මාර්ගයත් ප්‍රයෝජනයට ගත්තා වගේ මින් ඉදිරියට කොහේ සඟවාගෙන යයිද? නිළධාරි මහත්වරුනේ, මීට වඩා ඔබතූමන්ලගේ තියූණු, නූවණැති ඇස හැර බලනූ මැනවි. මේ සියලුම රේගු නිළධාරීන් හට රටේ ගෞරවය හා විශේෂ ස්තූතිය හිමි විය යුතුමයි. (නි)

:       0       0

සේනානායක Sunday, 07 October 2012 03:25 PM

ගුද රන්ද? බලන්න මහත්තයෝ පුසුඹද කියලා? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 05:49 PM

අනේ, ගුදය නම් රාජසන්තක කරන්න එපා. (නි)

:       0       0

නාලා Monday, 08 October 2012 10:00 AM

අයියෝ සල්ලි

:       0       0

ලලිත් - කටාර් Sunday, 07 October 2012 07:00 PM

ඔය රන් ටික යකඩ කරන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 44 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 145 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 673 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 397 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1448 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 325 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site