චීන සංචාරකයෙකු යාල ජාතික උද්‍යානය නරඹමින් සිටිය දි හදිසියේ අසනීපවිමෙන් මිය ගොස් ඇති බව තිස්ස මහාරාම පොලිසිය කියයි.
සිරුර තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ තැන්පත්කර ඇත.
සපාරි ජීප්රථයෙන් උද්‍යානය නරඹමින් සිටිය දී හදිසියේ වමනය දැමීමෙන් අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මූලික පරික්ෂණ වල සඳහන් වේ .
ලික්එන් නම් පුද්ගලයකු බව පොලිසිය කියයි.
මොහු 24 දින කටුනායකින් මෙරටට පැමිනි අතර 27 දින තිස්සමහාරාමයට පැමින සංචාරක නිකේතනයක සිට 28 උදේ 5 ට පමණ යාල නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇති බව හෙලිවි තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චීනෙන් අවුත් යාලදී අවසන් ගමනේ
වරුණ Thursday, 29 October 2015 07:44 AM
මේඩ් ඉන් චයිනා නේ....(බ)
ඉසුරන්දි Thursday, 29 October 2015 08:24 AM
හැමදේටම විහිළු හොද නැහැ.මෙතන මරනයක්නේ වෙලා තියෙන්නේ.කවුද දන්නේ අපි කොහේ කොතැනක කොයි වෙලේ අවසන් හුස්ම හෙළිද කියලා.(ම)
ගාමිණී විජේගුණවර්ධන Thursday, 29 October 2015 09:21 AM
මරණය කොහි මොහෙතේ කොහේ වෙනවද කියා කිසි කෙනෙක් දන්නේ නේ , බුදු බණ අනුව , මෙය නොදන්නා කම නිසා සමහරු ක්‍රියා කරන්නේ මරණය තමාට නොලැබෙනවා කියා සිතන්.( බ)
රොෂාන් Thursday, 29 October 2015 06:46 AM
ලංකාවේ චීන අවන් හලකින් කෑම කාලා වෙන්න ඈති (බ)