IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චීන්නු දෙන්නා රේගුවේ හිරවෙති

රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනු අට දහස් නවසිය අසුවක් වටිනා විදේශ මුදල් තොගයක්    චීනයේ කුංමින්ග්  වෙත ගෙන යාමට උත්සහ කළ චින ජාතිකයෝ  දෙදෙනෙක් අද අළුයම  කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවෝ  වයස 36 සහ 38 වියේ පසුවන බවත් මින් එක් අයෙකු කාලයක සිට මෙරට ජල සම්පාදන ව්‍යාපෘතියක වැඩකරන බවත්  ඔහුගේ මිතුරෙකු බව කියන අනෙකා මෑතකදී මෙරටට පැමිණ ඇති බවත් රේගුව කියයි.

මින් එක් අයෙකු ලග ඇමරිකානු ඩොලර් විසිදහසක්ද අනෙකා ලග ඇමරිකානු ඩොලර් තිස්නම දහසක්ද තිබු බව රේගුව කියයි.

ඔවුහු අද  අළුයම 12.25 ට පමන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින සිටියදි  රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. එම අවස්තාවේ ඔවුන්ගේ අත් බෑග් වල  තිබී මෙම මුදල් සොයාගෙන ඇත. 

 මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධික්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ස්ටැන්ලි සේනාරත්න, ජේ.ඒ.ඞී.ඒ පෙරේරා යන නිලදාරීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරි ඩබ්ලිව්.එන්  විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශෂිකා කුමාරසිංහ,සමිත පේ‍්‍රමතිලක, අසංක ගුරුසිංහ, ශිනාරි පෙරේරා සහ ඩිලානි විරරත්න යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

චීන්නු දෙන්නා රේගුවේ හිරවෙති

ධම්ම Thursday, 16 January 2014 11:18 AM

චීන්නුන්ට මොකටද මෙතරම් පුද්ගලික සල්ලි. චීනය සම්පත් සමසේ බෙදන සමාජවාදී රටක්නේ. (දී)

:       0       0

ඇන්ටන් Thursday, 16 January 2014 11:59 AM

ලංකාවේ දෙන්නෙක් ඇල්ලුවා වගේ නෙමේ ,ඔය චීන්නු දෙන්නව මුදලුත් සමග නිදහස් කරන්න කියල ඉහලින් නියෝග එයි නේද? (නදී)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Thursday, 16 January 2014 01:47 PM

චීන්නු හැම වැඩකටම දක්ෂයෝ වුණාට . අපේ රේගු නිලධාරීන් තරම් දක්ෂ නැහැ වගේ (දිල්)

:       0       0

සත්‍යා Thursday, 16 January 2014 03:14 PM

ඉස්සර චීන්නු හරිම අවංක ගුණ ගරුක ජාතියක්. මෑතක ඉඳල ලංකාවත් එක්ක ගනු දෙනු කරන්න ගත්ත දා ඉඳල මේ අයත් ලෝක හොරු වෙලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 596 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1517 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 401 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 173 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1496 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14617 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site