IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චන්න විජයවර්ධනත් ජනපති කොමිසමේ

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ උත්සවයට නැටුම් ගැයුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලබාගත් මුදල් ගැන කටඋත්තරයක් ගැනීමට නර්තන ශිල්පී චන්න විජයවර්ධන හා ගායක නලින් පෙරේරා බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට අද (27) කැඳවනු ලැබූහ.



අදහස් (0)

චන්න විජයවර්ධනත් ජනපති කොමිසමේ

ටෙෂාන් Saturday, 28 May 2016 05:42 AM

දහමුත් මම හිතන්නේ කීයක් හරි අරගෙන ඇති. ලක්ෂ 5 කින් විතර කරන්න පුළුවන් දෙයක්, ලක්ෂ 350කින් කරනවා කියන එක හොයන්නේ නැතුවද ඉන්නේ කියන්නේ. (නි)

:       0       0

ටිකිරි Saturday, 28 May 2016 05:42 AM

දහම්, ඔයාගේ නම දහම් වුණාට එ්කට අරුතක් ඔයා දීලා නැහැ. අනේ මේ නිකන් බොරුවට දේශපාලුවන්ට කඩේ යන්න එපා දහම් (නි)

:       0       0

ගොඩගේ Saturday, 28 May 2016 05:46 AM

මෙයාලා ලේසියෙන්ම බේරිලා යයි. දුප්පත් මිනිසුන්ට තමයි ඔක්කොම (නි)

:       0       0

ලංකා Saturday, 28 May 2016 05:47 AM

දහම්, කලාකාරයින්ට ඇයි මහින්ද සළකන්නේ? ඔවුන් ඉතා දක්ෂයෝ නම් ඔවුන්ට කල කුසලතා වලින් පුළුවන්නේ සල්ලි හම්බ කරගන්න (නි)

:       0       0

උපාලි Saturday, 28 May 2016 07:17 AM

දහම්, ඔබේ මුල් වාක්‍යය නම් හරියටම හරි. (නි)

:       0       0

සමිත් Saturday, 28 May 2016 08:13 AM

ජෙරමි මාර දේවල් දන්නා කෙනෙක්නේ. අනිත් අය මොනවාහරි කිව්වොත් එයාට දුකයි. (නි)

:       0       0

කුමාර් Friday, 27 May 2016 10:47 AM

ගොඩක් ගායකයෝ හොඳට හම්බකළා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 28 May 2016 08:49 AM

පසුගිය රජය කාලයේ මේ කට්ටිය ලොකු ලොකු සංදර්ශන කළා. ඒ කාලේ මේ අයත් හැසිරුනේ එකල සිටි මැති ඇමතිවරුන් වාගේ. හම්බ කළෙත් එහෙමයි. (නි)

:       0       0

සිසිර Friday, 27 May 2016 11:22 AM

කලාකාරයන්ට තමන් කරන වැඩ වෙනුවෙන් මුදල් ගන්න බැරිද? (නි)

:       0       0

ඉන්දු Saturday, 28 May 2016 09:13 AM

මේ අදහස් දාන අයට මේ දවස් වල උතුරු නැගෙනහිර නටන නැටුම් පෙනෙන්නේ නැතුවා වගේ. මහින්ද රාජපක්ෂ සහ ඔහුට හිතවත් අයට රිදෙව්වහම මුළු රටම දිනයි කියලයි හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

ගොඩගේ Saturday, 28 May 2016 09:30 AM

දහම වගේ අය ලංකාවේ ඉන්න තාක්කල් මේ ලංකාව පොඩ්ඩක්වත් දියුණුවට යන්නෙ නැහැ. අපේ රටට නව දැක්මක් අවශ්‍යයි. මෙතෙක් කිසිම දේශපාලුවෙක් විනිවිදබාවයෙන් කටයුතු කරලා නැහැ. (නි)

:       0       0

රොහාන් Friday, 27 May 2016 01:22 PM

මෙගොල්ලේ තමයි අර රත්තරන් මනුස්සයාව අන්දලා විනාශ කළේ එයාලගේ බඩගොස්ත්රේට.මෙයාලට දැඩිදඩුවම් දෙන්න ඉදිරියට මෙවන්දේ නොවන්න .රටට පේන්න ..(බ)

:       0       0

ඉසුරු Friday, 27 May 2016 01:25 PM

රටේ සල්ලි විනාශ වූ හැටි මෙන්න මෙයාලට නිතිය ක්‍රියාත්මක කරන්න. ජනතාව අවදියෙන් ..(බ)

:       0       0

ඔගස්ටින් Friday, 27 May 2016 01:27 PM

මෙන්න රටේ සල්ලි තියෙන තැන්.(බ)

:       0       0

දිලංග Friday, 27 May 2016 01:31 PM

ඔය එලියට එන්නේ කඩේගිය කට්ටිය ..(බ)

:       0       0

තිලකරත්න Saturday, 28 May 2016 12:31 PM

දහම් කන්නේ පුන්නක්කුද? රාජපක්ෂලා වියදම් කළේ බදු පිට බදු ගහලා දුප්පත් අසරණ මිනිසුන්ගෙන් ගසාකාපු බදු මුදල් වලින් කියලා අමතක කරන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 28 May 2016 12:36 PM

ඔය දහම් විවිධ නම් වලින්, විවිධ රටවලින් ලෙස පෙනීසිටිමින් රාජපක්ෂලාට ගෑවුණ හැම ලිපියකටම අදහස් දක්වනවා. (නි)

:       0       0

නිම්මි Saturday, 28 May 2016 02:46 PM

දුක්වෙන්න එපා දහම්. දැන් මේවට ගිය වියදම් සේරම කපිදාලා ඒ සල්ලි වලින් රට සුඛිත මුදිත කරලා තියෙන්නේ. රටේ හැමෝටම කාර් එහෙමත් තියෙන්නේ. (නි)

:       0       0

රජිත් මංජුල Friday, 27 May 2016 03:24 PM

ඉතාලියේ නාපෝලිවල යුරෝ බිලියනයක විතර මෙට්‍රෝ එකක් හැදුව මේ වාක්‍ය දාල නෝටිස් එකක් දාල තිබුන (දිනයක් දාල මෙම දින සිට මෙට්‍රෝ දුම්රිය ගමන් පහසුකම් සපයාගැනීමට ජනතාවට විවෘතයි )ඔන්න වෙනස (බ)

:       0       0

දහම් Friday, 27 May 2016 03:34 PM

මේ කලාකාරයෝ හැම දෙනාම දක්ෂ සහ ජනප්‍රිය අය. මහින්ද ඔවුනට ගරු කළා. සැලකුවා ඔන්න මේ ආණ්ඩුව කලාකාරයන්ට සලකන හැටි. (බ)

:       0       0

ජයනාත් Friday, 27 May 2016 04:43 PM

නැටුවා, ගී ගැයුවා නම් තමයි...! මෙහෙම නැටිල්ලක් නටන්න වෙයි කියා නම් හිතුනේ නැතුව ඇති. (නි)

:       0       0

ජෙරමි Friday, 27 May 2016 06:56 PM

අනේ දහම්, නොදන්නා දේවල් නොකියා කට පියාගෙන ඉන්නවද? (නි)

:       0       0

කාමිණි කෞශල්‍යා Sunday, 29 May 2016 03:27 AM

මෙහෙමයි දයාසිරි ජයසේකර මස්සිනා ඇවිල්ලා බේරා ගනීවි (බ)

:       0       0

සරසි Sunday, 29 May 2016 03:41 AM

මේ සමහරු තමයි අපේ පාරම්පරික නර්තනය නවීන කරලා , නටන තරුණියන්ගේ ඇඳුමේ විලි බියත් නැති කරලා කලාව මුලාවේ දැම්මේ. සමහර නැටුම් කණ්ඩායම් වල , දුවලා නටන හැටි තමන්ගේ තාත්තාටවත් බලන් ඉන්න පුළුවන් කමක් තියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (බ)

:       0       0

තාරුක Saturday, 28 May 2016 12:23 AM

දහම්ට කියන්න තියෙන්නේ ඔබගේ මොළය පරීක්ෂා කරගන්න කියා පමණයි (නි)

:       0       0

බලන්ගොඩ Sunday, 29 May 2016 05:37 AM

තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට! (නි)

:       0       0

සොයිසා Saturday, 28 May 2016 03:39 AM

මහින්දට කඩේ යන අයගේ මොලේ පරික්ෂා කළ යුතු කියන රනිල්ට කඩේ යන අය මොලේ පරික්ෂා කිරීමට අවශ්‍ය නැත. මොකද එහෙම එකක් ඔවුන්ට නැත....(බ)

:       0       0

ලතා Saturday, 28 May 2016 04:24 AM

අපේ දුප්පත් සල්ලි දෙන්න එයාලා රටට මොනවද ආයෝජනය කලේ ?මෙයාලට ඔච්චර සල්ලි මොකටද? (කෞ)

:       0       0

පද්මිණි Saturday, 28 May 2016 05:05 AM

දහම්, මහින්ද සළකලා තියෙන්නේ එයාගේ බූදලයෙන් නොවෙයිනේ. ජනතාවගේ බදු සල්ලි වලින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 297 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 223 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 589 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 272 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site