ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි බව කියන චීන ජාතිකයෝ 37 දෙනෙක්ද කල්මුණේ පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ඔවුන් සිටි යාත්‍රා දෙකක්ද සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන චීන වරාය පොලිසියට භාරදෙනු ලැබූහ. මොවුන් මසුන් ඇල්ලීමට පැමිණි අයද එසේ නැත්නම් ඕස්ටේ්රලියා යන ගමන් වැරදීමකින් ලංකාව දෙසට ආ අයදැයි සොයා බලන බව පොලිසිය කියයි.
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චීන්නු 37 ක් චීන වරාය පොලිසියට
තිලක් Tuesday, 07 August 2012 06:11 AM
චීන්නු චීනවරාය පොලීසීයට ෂහ මාරයිනෙ (ත)
සමන් Monday, 06 August 2012 12:54 PM
බලන්නකෝ ඒකෙත් හැටි. අන්තිමට චීන්නුන්ට චීන පොලිසියටම එන්න වෙලානේ. (නි)
සෙනරත් Monday, 06 August 2012 01:16 PM
මේ නම් ඉන්දියාව හෝ ලංකාව ගැන ඔත්තු බලන්න පැමිණි චෙන්නායි කට්ටියක්ද කියලත් සැකයි. (නි)
ලලිත් -කටාර් Monday, 06 August 2012 02:33 PM
බැලුවේ නැද්ද මේ කට්ටිය කොන්ඩේ බැදපු චින්නුද කියල ද ?? ප්රශ්නය ටිකක් වෙනස්වෙයි මුන්ගේ කොන්ඩේ හැටියට (දී)
පෙරේරා Monday, 06 August 2012 03:57 PM
වරාය එයාලගේ කියලා හිතාගෙනද දන්නේ නැහැ ඉන්නේ? (නි)
අමිල කටුනායක Monday, 06 August 2012 04:39 PM
චීන්නු ඔය ඕනැතරම් මෙහෙත් ඉන්නේ. නිකන් සතුටට මුහුදු ගියාද දන්නේ නෑනේ. (නි)
ගීත් Monday, 06 August 2012 05:01 PM
චීන්නුන්ට බණින්න එපා.වරායේ ඉතුරු ටික හදන එකක් නැහැ. (නි)