IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


චීනයේ දෙපා වඳුරෙක්

චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි.  මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය විය. තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම්කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසයි.



අදහස් (0)

චීනයේ දෙපා වඳුරෙක්

කපිල Saturday, 06 October 2012 11:12 AM

බුදු සරණයි (ස)

:       0       0

ජයී තිසර Saturday, 06 October 2012 11:54 AM

දෙපා නැතත් අත්දෙකකින් ඇවිදින්නා නරඹන පිරිස ඔහු දෙසටම ඇද එන්නා මේයටත් වඩා අපහසුයයි වැටහෙන්නා කකුලෙන් ලියා ශිෂ්‍යත්වය සමත් වුනා (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 October 2012 12:07 PM

කාගේ හරි පිහිටක් පැතන්න (ස)

:       0       0

කුසල් - කැළණිය Sunday, 07 October 2012 01:29 AM

මෙහෙත් ඉන්නවා නියම දෙපා වදුරෙක්..!(නු)

:       0       0

හර්ෂණ Friday, 05 October 2012 08:46 PM

බුදු සරණයි ඔයාට පැටියෝ..!(නු)

:       0       0

රුක්ෂලා Friday, 05 October 2012 08:50 PM

අනේ පව් අසරණ සතා..!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 05 October 2012 09:41 PM

කොණ්ඩේ බැදපු චීන්නුන්ට ඕවා හොදයි. (නි)

:       0       0

නසාර් Friday, 05 October 2012 09:44 PM

බොරු කකුල් දෙකක් දාන්න මුදල් එකතුකරන අදහස අතහරින්න..!(නු)

:       0       0

රොහාන් කුමාර Friday, 05 October 2012 10:23 PM

දෙපා වඳුරෙක් ??දෑතට බර දී ඇවිදින වඳුරෙක්...(නු)

:       0       0

සේනානායක Saturday, 06 October 2012 12:02 AM

ලද දෙයින් සතුටු වෙනවා වගෙයි..!(නු)

:       0       0

යොහාන් Saturday, 06 October 2012 02:36 PM

අපේ රටේ ඉන්න තරමක් දෙපා ඇති වදුරෝ (ස)

:       0       0

මැක්ස් Saturday, 06 October 2012 01:49 AM

ලබන ආත්මයේ දෙපා වදුරෙක් වී ඉපදේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 06 October 2012 02:12 AM

දෙපා වලින් නෙමෙයි මේ අත්වලින්නේ ඇවිදින්නේ..!(නු)

:       0       0

අසිත Sunday, 07 October 2012 11:42 AM

සමහරු වදුරොත් සිංහල කියලා හිතාගෙනයි අදහස් දාලා තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Saturday, 06 October 2012 06:06 PM

දෙපා වඳුරෙක් අපේ කැලණිය පැත්තෙත් ඉන්නවා. උගෙන් නම් මිනිස්සුන්ට හරිම කරදරයි. (නි)

:       0       0

තිළිණ Saturday, 06 October 2012 08:54 AM

සම්පත්, දෙපා සිවුපා දෙන්නාටම. (නි)

:       0       0

ජේ.පෙරේරා Saturday, 06 October 2012 08:58 AM

ලංකාවෙත් එහාට මෙහාට පනින දෙපා වදුරො ඉන්නවා ඕනතරම්.. (නු)

:       0       0

මධුසංඛ Saturday, 06 October 2012 09:07 AM

උත්සාහවන්තයා කවදත් ජය ගනී. (නි)

:       0       0

සරත් Saturday, 06 October 2012 09:29 AM

අපට ලොකු ආදර්ශයක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 33 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 133 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 653 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 377 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1441 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 324 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site