IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


චීනයේ ස්ථාවරය කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, වත්මන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ ණය බර අඩු කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයේදී චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සුදානම් බව ෂාඕ ලිජියෑන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.

 



අදහස් (4)

චීනයේ ස්ථාවරය කියයි

ලුම්බිණි Saturday, 03 September 2022 02:08 PM

ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බව කුණු පොහොර නැවෙන්ම අපි දැක්කා...!

:       3       22

චම්Saturday, 03 September 2022 03:32 PM

ඇත්තටම කුණු පොහොර නැව ගැන විධිමත් පරීක්ෂණ අවශ්‍යයි. මෙහි අඩංගු බව කීයූ බැක්ටීරියාවන් මොනවද? ලංකාවේ පරීක්ෂණාගාරයකට පමණක් එය අසූවූයේ කෙසේද? මේ පොහොර සමාගම වෙනත් රටවල්වලට පොහොර සපයනවද? ඒ රටවල්වල තත්ව පරීක්ෂා ඔවුන් සමත්ද? කරුණාකර දන්න කෙනෙක් පහදා දෙන්න. ඔවුන් ප්‍රමිතිය බාල පොහොර ලබා දුන්නා නම් අපි එයට වන්දි ගෙව්වේ ඇයි? මෙය පාස්කු ප්‍රහාරය මෙන් කුමන්ත්‍රණයක්ද?

:       1       16

de silva Saturday, 03 September 2022 08:31 PM

බොරු කතා අවශ්‍ය නැහැ... චීනෙන් ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සහාය දෙන්න. අර කුණු පොහොර නැවට සල්ලි හෝ ඒකෙ මිලට රසායනික පොහොර දෙන්න.

:       0       10

de silva Saturday, 03 September 2022 11:00 PM

චීනේ කවද්ද රටකට දරිද්‍රතාවයෙන් ගොඩඑන්න උදව්කළේ...? චීනේ හැමදාම කළේ කිම් ජෝන් වැනි, රාජපක්ෂලා වැනි ඒකාධිපති දූෂිත නායකයින් ශක්තිමත් කර ඔවුන් හරහා එම රටවල තිබෙන වරායවල් වැනි වැදගත් ස්ථාන සින්න කරගන්න එක...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1200 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 423 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1293 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 143 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 886 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2506 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site