යුද සමයේ ශ්‍රී ලංකාවේ ඝාතන සම්බන්ධයෙන් බි්රතාන්යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ පට පිළිබඳ ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ්හිදී ලන්ඩන් වේලාවෙන් අද සවස 7ට පැවැත්වීමට නියමිත විවාදයෙන් එම චිත්‍රපටයේ නිෂ්පාදක ජෝන් ස්නෝ ඉවත්වී ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය රජීව විජේසිංහ හා අරුන් තම්බිමුත්තු මහත්වරු ඊට එක්වෙති.
මහාචාර්ය විජේසිංහ පෙරදින ලන්ඩනයට පැමිණියේය. එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේදී හමුවූ ඔහු ඔවුන් සමග සාකච්ඡා කෙළේය.
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චැනල් 4 නිෂ්පාදක විවාදයෙන් කර අරී
මංගල Wednesday, 16 May 2012 03:56 PM
මෙයාලව....................
සමන්, මෙල්බෝන් Wednesday, 16 May 2012 04:29 PM
ලංකාව විනාශ කරන්න එපා....
අමිල කටුනායක Wednesday, 16 May 2012 04:29 PM
දාන් චැනල් 4 කියන්නේ නොන්ඩි චැනල් එකක්
රොහාන් Wednesday, 16 May 2012 06:41 PM
මම හිතන්නේ චෑනල් 4 එකේ සේරම බොරු නොවේ සමහර එවා ඈත්ත.....
රාසමනි Wednesday, 16 May 2012 06:45 PM
චෑනල් 4 කියන්නෙ ඈත්ත ඈතිසැටියෙන්ම කියන ලොව පිළිගත් රූපවාහිනියක්ලු නේද ??
අසංක Wednesday, 16 May 2012 08:51 PM
හතර අපායේ වැටිල විදොනවා ජොනා
කේ.කේ. Wednesday, 16 May 2012 08:51 PM
කශේරුකාවක් නැති අය.
රුචිර Wednesday, 16 May 2012 03:09 PM
රටට විරුද්ධව බොරු ප්‍රචාර දීලා සල්ලි හම්බ කරලා දැන් ඇදුම් ඇදන් එන්න බෑ අහුවෙන නිසා
චන්දි Wednesday, 16 May 2012 03:10 PM
බොරුව ඇත්ත කරහම ලෝකෙට මුහුණ දෙන්න බෑනේ.....
කාවින්දි Wednesday, 16 May 2012 03:23 PM
විවාදය කරඇරීමෙන්ම පේනවා , ශ්‍රී ලංකාවට විරුද්ධව පෙන්නපු වීඩියෝ පට , බොරු මවාපෑමක් විතරයි කියල. හැම රටකම මේ පුවතට හොඳ ප්‍රතිචාරයක් දෙන්න ඕන.