IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි

(ටී.කේ.ජී.කපිල )

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ  මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .

 

 



අදහස් (16)

චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි

සිරිබිරිස් Tuesday, 27 April 2021 05:58 PM

ඔය එන්නේ නං හොඳ පොටකට නෙවෙයි . මිනී පෙට්ටියේ අවසාන ඇණය හරි වගේ .

:       28       4

ශ්‍රී ලංකා මාතා Tuesday, 27 April 2021 06:23 PM

නොදකින් විතරක්. කාලකන්නි චීන්නු. රටට ආදරේ වීරයෙක් රජීව් ගාන්ධිට රයිෆල් එකෙන් ගැහුවා වගේ, කවුරුවත් නැතිද මුට පතබාන්න කොන්ද කැඩෙන්නම. එහෙමත් නැතිනම් කොකා ගස්සන්න. තව දවස් තියෙනවා. අද බැරිනම් හෙට අනිද්දාවත්. සැබෑ වීරයෙක් ඉන්නවානම් මෙන්න චාන්ස් එකක්.

:       75       4

විජිත් Tuesday, 27 April 2021 06:28 PM

ඔබේ නිවසේ ඇතිකරන පුසෝ , බල්ලෝ ප්‍රවේශම් කරගන්න. මහා චීනෙක් ඇවිත්. වචනයෙන් කියාගන්න බැරි දුකක් හිතේ තියෙනවා.මේ හොර චිනාගේ පැමිණීමට විරෝධය පාන්න " කළු කොඩියක් " ඔසවන්න කවුරුවත් නැතිද..? අනේ මම ලංකාවේ හිටියානම්

:       50       5

බද්රානි Tuesday, 27 April 2021 06:54 PM

අපේ ගරු අනාගත ආරක්ෂක ඇමති තුමාව සාදරයෙන් පිළිගනිමු!! ලංකාවේ හම්පඩයෝ වගේද චීන මහත්වරු.. දැක්කත් ඇති ..පුලුවන්නම්, ලංකාවේ එකෙක් දෙන්නෙකුට කනේ පහරක් ගහලා යන්නකෝ.. මුන් ඒ තරමටම තිරිසන් හොර තක්කඩි...

:       32       7

Sri Lanka Tuesday, 27 April 2021 07:48 PM

අනිවාර්යයෙන්ම කොරෝනා බොරුව වැඩි කරන්න කියලා යන්න වෙන්න ඇති..

:       21       2

ලුම්බිණි Wednesday, 28 April 2021 12:15 AM

මේ ගොල්ලන්ට කෝවිඩ් නීති බලපාන්නේ නැද්ද?

:       17       3

Sugath Dawundage Wednesday, 28 April 2021 02:56 AM

මේ අය එන්නේ අපේ තියෙන තුට්ටු 02ටත් කෙළින්න තමයි. රාජපක්ෂලාට කොමිස් එකක් දීලා මේ රට විනාශ කරන්න.

:       18       4

Asanga Wednesday, 28 April 2021 04:54 AM

අළුතින් ගන්න යන ඉඩම බලන්න ඇවිත් ද​?

:       84       28

pradeepa Wednesday, 28 April 2021 05:10 AM

ලංකාවේ ලොකු ලොකු පවුල් සල්ලි කාරයෝ වුණේ චීනයට පිං සිද්ද වෙන්ඩ මොකද ලොකු ලොකු කොමිස් කුට්ටි ලැබුණා නේ එක එක ව්‍යාපෘති වෙනුවෙන්....

:       64       29

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 April 2021 05:18 AM

අප චීනය ලංකරගෙන ඉන්දියාව,ජපානය,ඇමරිකාව ඇතුළු ලොව රටවල් අමානාප කරගත්තා.චීනය සමඟ ලෝක බලවතුන් ගැටීමට තරම් මතභේද තිබෙනවා.මේ ගැන දැන් හෝ සිතා බලා තල්මසුන්ගේ ප්‍රශ්න වලට කුඩා මාළුන් පැටලෙන්නේ නැතිව ඉන්නා එක තමයි නුවණට හුරු.

:       56       25

sharm warn Wednesday, 28 April 2021 05:46 AM

ඉඩකඩම් බලලා යන්න. වැටවල් කැඩිලද බලන්න ඇවිල්ලද කොහෙද?

:       35       16

Nuwan Wednesday, 28 April 2021 06:13 AM

වත්තේ අයිති මහත්තයා වත්ත බලන්න ඇවිත් ඉක්මණට මුරකාරයා රතු පලස දාලා පිළිගන්න මේ පාර පොල් අස්වැන්න අඩු මොකද බලන්න එන්න ඇති...

:       28       14

vikum Wednesday, 28 April 2021 06:27 AM

ඒක වෙලාවකට හිතෙනවා මොනා වුණත් චීනයටවත් මේක දීලා දැම්මා නම් හොදයි කියලා, මොකද අවුරුදු 73 කලෙත් පුලු පුලුවන් විදියට කාට කාට හරි දීපු ඒකනි කලෙ, අනික මැලෙසියාව, දියුණු කලෙත් සුලුතර චීන මිනිස්සු තමයි, අනික චීන මිනිස්සු ඉන්න තැනක් තියෙනවානම් උන් ඒක දියුණු කරනවා, චීන්නු ඉන්න කිසිම රටක් අපි වගේ ගිලන්නො වෙලා නැහැ...චිනන මිනිස්සු ආගමිකවත් බුදු දහමත් ඒක්ක යම් සම්බන්ධයක් තියෙනවා, අනික අපේ සර්වාංගෙම තියෙන හැම දෙයක්ම චීන නිෂ්පාදන තමයි, ඒක නිසා ඇගේ මස් විතරක් දේහිය වුණා කියලා ‌තේරුමක් නැහැ, අපි ලියන පෑන, පැන්සල, ලිපි ද්‍රව්‍ය, ඔක්කොම චීන තමයි, ඒක නිසා රටම දීලා අපි චීන පාස්පොට් ගමු....

:       7       45

Lanka Wednesday, 28 April 2021 06:41 AM

සත්‍යය සැඟවීම තුළින් කොරෝනා වසංගතය ලෝකයට දායාද කර ලෝක ආර්ථිකය බිඳ දමා ජන ජීවිත මිලියන ගණනක් අහිමි කළ චීනයට දැන් ඉතිරිව ඇත්තේ මෙබඳු කුඩා ණයකාර ජාතීන් සමග ගනුදෙනු පමණයි. කිසිඳු දේශපාලන නූල් සූත්තරයකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීමට හුන් බටහිර ජාතීන් රැසක් ශ්‍රී ලංකාව තරහ කරගෙන ඉවරයි!

:       42       12

fairoos Wednesday, 28 April 2021 07:13 AM

මුලු රටම චීනාට දුන්නොත් කමක් නෑ. රිෂාඩ් ඇතුලේ, බුර්කා තහනම් කරලා සර් හොඳට කරනවනේ...

:       24       12

Ran Wednesday, 28 April 2021 08:28 AM

චීනයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයෙක් වූ ජෙනරාල් වෑන්ග් වන්ක්වාන් මීට පෙර මෛත්‍රිපාල සිරිසේනගේ යුගයේදීද ශ්‍රී ලංකාවට පැමිණියේය. එවර ඔහු රටට ඇතුල් වූයේ ගුවන් තොටුපලේ වී.අයි.පී පර්යන්තය හරහා මිස වී.වී.අයි.පී. පර්යන්තය හරහා නොවේ. මෙවර ඔහුට ලෝකයේ රාජ්‍ය නායකයෙකුට පමණක් දෙන වීවීඅයිපී පර්යන්තය හරහා ඇතුළු වීමේ වරප්‍රසාදය ලබාදී තිබුණි. මේ දෙකෙහි ඇති වෙනස නම් වීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී ඔහු එරට රේගු රාජකාරිවලට යටත් විය යුතු නමුත් වීවීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී කිසිඳු රේගු රාජකාරියකට යටත් වන්නේ නැතිවීමයි. ලෝකය ඕනෑම රටක වීවීඅයිපී වරප්‍රසාදය ලබාදෙන්නේ රාජ්‍ය නායකයෙකුටම පමණි. මෙවැනි අසාමාන්‍ය වරප්‍රසාදයක් ඇමැතිවරකුට ලබාදීමෙන් ලෝකයට ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකාව චීනය ඉදිරියේ කෙතරම් බාල්දුවී ඇත්ද යන්න බවයි තතු දන්නා අය නම් කියන්නේ....

:       43       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 84 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 136 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2448 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 901 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1533 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37755 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site