වීසා නැතිව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සොයා කළ මෙහෙයුමක දී කොල්ලුපිටියේ මහල් නිවාසයක කාමරයක තිබී වල්ලා පට්ටා කිලෝ 188ක්, ඇත්දල තුනක්, වැහිලිහිනි කූඩු ග්‍රෑම් 320ක්, රත් හඳුන් කිලෝ පහක් සහ කළුවර කිලෝ පහක් සොයා ගත් බව ආගමන විගමන ආරංචි කියයි.
මේවා රටින් පිට කිරීමට සූදානම් කර තබන්නට ඇතැයි ද, එම කාමරයේ නැවතී සිටි බව කියන චීන කාන්තාව සොයා පරීක්ෂණ පවත්වන බව ද කියති.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චීන කතගේ කාමරයේ හොර බඩු
මසුහුඩ් Thursday, 30 April 2015 05:08 PM
අපිට ආදරේට ඵන්නේ නැහැ කවුරුවත් (නි)
ලුම්බිණි Thursday, 30 April 2015 10:32 PM
චීන උදවිය ලංකාව වගේ රටවල ඉන්නේ මේකට තමා එහෙනම්. (නි)
පිටබැද්දර ජයා Friday, 01 May 2015 01:31 AM
තව ටිකක් පමාවුණා නම් අපේ මුළු රටම වීනයට යටයි. පේනවා නේද වැඩ? (නි)
දුමින්ද Friday, 01 May 2015 01:48 AM
අනෙක් රටවලින් එන්නේ සාන්තුවරු පමණකැයි කියායි සමහරු හිතාගෙන ඉන්නේ (නි)
ප්‍රසන්න Friday, 01 May 2015 02:08 AM
මේ චීන මැතිනිය තනිවම මේවා එකතුකළා කියලා හිතන්න පුලුවන්ද? මෙතුමියට මේවා විකිණූ සිරි ලාංකික මහත්වරුන් ගැන හොයලා බැලුවොත් නරකද? (නි)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 30 April 2015 02:42 PM
මෙයාල හැමරටකටම ගිහින් කරන්නේ ඕවා තමා ,මෙයාල ලංකාවත් විනාශ කරනවා (බ)
චන්න බුවනක Thursday, 30 April 2015 02:59 PM
චීනේ ඉඳලා ඇවිල්ලා තනිවම ඕවා කරන්න බැහැනේ. (නි)
රිචි බාලසුරිය Thursday, 30 April 2015 03:35 PM
චීනා ගිය තැනක ඔය වාගේ , සමහර රටවලදී මිය ගිය චීනා වෙනුවෙන් වෙනත් කෙනෙකු ජිවත් වනවා , මිය ගිය චීනා වසන් කර වලලා හෝ පුච්චා දමල (බ)
මලී Friday, 01 May 2015 06:58 AM
අපේ රටේ සම්පත් වනසන අය කෙරෙහි නිතිය දැඩි ක්‍රියාමාර්ග ගන්න .(ම)
හංසි Friday, 01 May 2015 06:58 AM
ඒ රටවල් වල මේ සෙල්ලම් දාන්න බැහැනේ... මෙහෙ ඇවිත් අපේ රටත් කනවා දැඩි දඩුවම් ලබා දිය යුතුයි.(ම)
දහම් Thursday, 30 April 2015 03:49 PM
නොදන්නා දේවල් කතා කරන්න එපා අනේ. (බ)