IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


චීන ගයිඩ්ලා චීනෙට : ලංකාවට ගෙන්වූ ලොක්කා ඇපපිට

චීන ජාතිකයන් 16 දෙනකු මාර්ගෝපදේශකයන් ලෙස වැඩ කිරීමට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන  එන්කවුන්ටර් ලංකා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධරයා බව කියන ඉම්රාන් හසන් අලි රුපියල් 50000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් චීන සංචාරකයන් ගයිඩ් වැඩෙහි යෙදී සිටි මෙම 16 දෙනා චීනයට යෑම සඳහා ගුවන් ටිකට් මිලදී ගෙන ඇතැයි විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඔවුන් චීනයට ගිය පසු ඒ බවට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද මුදා හළේය.



අදහස් (0)

චීන ගයිඩ්ලා චීනෙට : ලංකාවට ගෙන්වූ ලොක්කා ඇපපිට

සිරිනාත Friday, 12 August 2016 09:53 AM

අනේ මන්දා. චීන ජාතිකයන් ඇවිත් චීන ජාතිකයින් ලංකාවේ තැන් ගැන දැනුවත් කලාම මොකද වෙන්නේ ? අන්තිමට වෙන්නේ චීන්නු ලංකාවට එන්නේ නැතිව ඉන්න එක. (හේ)

:       0       0

අනුරාධ Friday, 12 August 2016 07:23 AM

චීන ජාතිකයන් නොයෙකුත් වැඩ කටයුතු සඳහා රටට එනවා.මේ අය ඉස්සරහට මේ රටට මොන විදිහේ තර්ජනයක් වෙයිද කියල හිතාගන්න අමාරුයි.මේ අය කරන ඉදිකිරීම් වැඩ වල,ඒ වගේම අප දැන් භාවිතා කරන මොවුන්ගේ නිෂ්පාදන වල තිබෙන ස්ථාවරත්වය ගැනත් අපිට දැනගන්න ලැබෙන්නේ තව කාලයක් ගියහම.(ම)

:       0       0

සෙනරත්න Friday, 12 August 2016 07:40 AM

ශ්‍රී ලංකාව අයෙත් යටත් විජිතයක් වෙන්න ළගයි.(හේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 12 August 2016 08:21 AM

චීන ජාතිකයන්ගෙන් අපිට එපමණ කරදරයක් නැහැ , අපිට කරදර තියෙන්නේ සංචාරක විසා වලින් එන පකිස්ථාන ඉන්දියන් කාරයන්ගෙන් , මෙහි රැකියා කරනවා පමණක් නොව , ඔවුන් මත කුඩු ජාවාරමේ පවා යෙදෙනවා , චීනුන් ඔය බලු මස් කබර මස් කාල බලු උවදුරවත් නැති කරාවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 177 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 491 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 291 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 202 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 950 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 812 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site