IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චීන ජනරාල් චීන වරායේ

දිවයිනට පැමිණි චීන රජයේ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපති ජනරල් සූකි ලියෑන් ඇතුළු  ඉහළ පෙළේ චීන දූත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්. ඒ 60 ගුවන් යානයෙන්  ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරෙහි සංචාරයක නිරත වුහ.

එහිදී එම කඳවුරේ පීඨාධිපති  එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය මහතා විසින් විසින් ජනරල් සුකි ලියෑන් ඇතුළු දුත පිරිස පිළිගනු ලැබීය.

අනතුරුව ඔවුහු  ත්‍රිකුණාමලය ශ්‍රී  ලංකා නාවික හා සාගර විශ්ව විද්‍යාලටද ගියහ.



අදහස් (0)

චීන ජනරාල් චීන වරායේ

ගිහාන් Thursday, 15 May 2014 10:56 PM

මගේ අදහස් වලට කව්රුවත් උත්තර දෙන්නේ නැත්තේ ඇයි? (ස)

:       0       0

කමල් Thursday, 15 May 2014 03:39 PM

අපි අවංකව ඉන්දියාවට ආදරය කළාට ඉන්දියාව පෙරලා අපට ආදරය කරන බවක් නොපෙනේ. වංක පෙම්වතා චීනය තුරුලට යන්න හිතයි. (ස)

:       0       0

බන්දුල Thursday, 15 May 2014 03:59 PM

චීන්නු ලංකා වම කොළනියක් කර ගෙන. (ස)

:       0       0

ජීවක Thursday, 15 May 2014 04:03 PM

මේකත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? (ස)

:       0       0

අසිෆ් Thursday, 15 May 2014 04:03 PM

ලුම්බිණි, අද ඔයාට පොඩ්ඩක් වැරදුනා නේද? (ස)

:       0       0

ඇසළ Thursday, 15 May 2014 04:20 PM

තව අවුරුදු 10 කින් චීනය ලෝක බලවතා බවට ඉබේම පත්වෙනවා. ඇමරිකාවට වෙන්නේ චීනය කියන විදියට නටන්න. එක නිසා චීන්නු කොච්චර ලංකාවට උදවු කරත් කමක් නැහැ. අනාගතේ සැමටම මෙම ගමන් වල ප්‍රතිපල තේරේවි. (ස)

:       0       0

ඉසුරු Thursday, 15 May 2014 04:44 PM

බබුන් අප්පොලා, හරමානිස්ලා, ගිරිගොලිස්ලා, කරෝලිස්ලා, ඇහැලේ පොලලා, මැණිකෙලා, නිලමෙලා යුගය ළඟ ලඟම අවසන්. දැන් ඉදිරියට එන්නේ කං,කුං,චිං,චුං,චෑන් ලා යුගයයි. එවිට චීනයේ මුතු ඇටය මෙය වෙනු එත. චීනයට ජයවේවා! (නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 15 May 2014 04:55 PM

70 වෙ දශකයේ ප්‍රථම විධායක ජනාධිපති අතිගරු ජේ.ආර්.ජයවර්දන උතුමාණන් ඇමරිකන් ගැත්තෙකු වූ නිසා ඉන්දියාව ප්‍රභාකරන් කෙනෙකු බිහිකොට පෝෂණය කළා. අද අපි චිනේ ගත්තෙකු වීම තුල ඉදිරියේදී ඉන්දියාව කුමකට සැරසෙයිද ? (නදී)

:       0       0

බටුවත්ත Friday, 16 May 2014 06:07 AM

ඔබ කියන දෙය හරි ගිහාන්. (නි)

:       0       0

රජිව් Thursday, 15 May 2014 05:54 PM

ඔවුන් වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් අපට ඉදිරියේදී කරන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 16 May 2014 08:55 AM

ඇමෙරිකාවේ ශිෂ්‍යත්ව ලබා උසස් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට මාසික දීමනාවක් එම විශ්ව විද්‍යාල වලින් ගෙවනවා. එයින් 25% ක් රජය බදු වශයෙන් අයකරනවා. චීන දරුවන්ගෙන් ඇමෙරිකාව එම බදු අය නොකිරීමට එකඟත්ව ගිවිසුමක් තිබෙනවා කියා අසා තිබෙනවා. චීනයයි - ඇමෙරිකාවයි ගැන ටිකක් වැඩිපුර හිතලා බලන්නකෝ (නි)

:       0       0

අමරා Thursday, 15 May 2014 07:19 PM

අපේ ගේ ළඟත් ඉන්නවා. එයාලා මොනවා කියනවද කියලා අපිට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රූපසිංහ-ප්‍රංශය Thursday, 15 May 2014 07:27 PM

ඉන්දියාව අපට කෙණහිලිකම් කර ඇමරිකාවේ උකුළට වැටුණා නම් අපට ඇයි බැරි චීනය හා වෙළද හෝ සංස්කෘතික සබඳතා පවත්වා ගැනීමට? නමුත් අප එවැන්නක් කළ යුත්තේ ඉතා පරික්ෂාකාරීවය. (නි)

:       0       0

කුමාරි Friday, 16 May 2014 10:09 AM

චීනුන් හෝ වෙනත් කවුරුන් හෝ වේවා, අපේ රටට යහපතක් කරනවා නම් අපේ විරුද්ධත්වයක් නැහැ (නි)

:       0       0

අල්විස් Thursday, 15 May 2014 07:43 PM

අමරා,එයාලා කියන්නේ ඔයා අනුන්ගේ දේවල් වලට කන් දෙන කෙනෙක් කියලයි. එයාලා මොනවා කිවුවත් ඔයාට මොකද? චීන්නු ඔයාට තේරෙන භාෂාවකින් කතාකරන්නම ඕනෑද? (නි)

:       0       0

නිමල් පෙරේරා Friday, 16 May 2014 10:31 AM

ඉන්දියානු ආක්‍රමණ වලින් තොර වූ එකදු ලාංකික සියවසක් හෝ අපේ ඉතිහාසයේ තිබී ඇතිද?.චීන මිතුරු බලය ඉන්දියානු සාගරය පුරාවටම ව්‍යාප්ත කල යුතුය. (ස)

:       0       0

රූපසිංහ-ප්‍රංශය Thursday, 15 May 2014 08:00 PM

මට නම් මේ අදහස් දුටුවිට හරියට දුක හිතෙනවා, සමහර ඒවායේ ඇති ස්වභාවය දුටුවහම. (නි)

:       0       0

සෑම් Thursday, 15 May 2014 01:40 PM

ඒකත් විකුනණ් කන්නද දන්නේ නෑ හදන්නේ.(නදී)

:       0       0

රොෂාන් Thursday, 15 May 2014 01:45 PM

ඉන්දියාවට මේක ලොකු හිසරදයක් වේවිද ? (ස)

:       0       0

චමී Thursday, 15 May 2014 08:25 PM

එල්.ටී.ටී.ඊ සංවිධානය නැතිකරන්න අපේ වීරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සටන් වදිද්දි චීනය ගොඩාක් උදව් කලා.ඒ විතරක් නෙවෙයි ජිනිවා සමුළුවේදී පවා. (අ)

:       0       0

සෙනරත් බණ්ඩාර ජයරත්න Thursday, 15 May 2014 01:48 PM

ලංකාවේ හැමදේම චෛනීස් වෙන එකේ. අපේ ගුවන් හමුදාවත් චීනයට විකුනන්නද කොහෙද ලෑස්ති වෙන්නේ. බලමු. අපේ රටට සුබ අනාගතයක්. (ස)

:       0       0

ගිහාන් Thursday, 15 May 2014 08:30 PM

මම හිතන්නේ චීනය වෙළඳ ප්‍රතිපත්තිය මුලික කොටගෙන මත වපසරිය ලොව පුරා පුළුල් කරනවා කියලයි. අතීතයේ සිට සිදුඋනේ එයයි. අපේ රට චීනය හා සහල් රබර් ගිවිසුමක් යටතේ සම්බන්ධ උනේ 1950 ජනවාරිදීයි. අලුත් නැම්මකින් තානාපති සම්බන්ධකම් ඇති උනේ 1957 පෙබරවාරියේ සිටයි. අද එම සම්බන්ධය ඉතා උසස් මට්ටමකට පත්වී තිබෙනවා.තායිවානය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිපත්තිය චීනයට හරස් වෙද්දී ශ්‍රී ලංකාව චීනය සමග නොබියව පෙළගැසීම හේතුවෙන් චීනය සහ අප රට පළමු පෙළේ මිත්‍රයින් බවට පත් උනා. මේ තත්වය දිගටම වර්ධනය වීමේ ප්‍රතිපලයක් වශයෙන් එ.ජා.ආරක්ෂක මණ්ඩලයේ ආරක්ෂක කමිටු නිත්‍ය සාමාජික චීනය ඕනෑම අවස්ථාවක අපරට වෙනුවෙන් තම බලය යොදා අපට රැකවරණය දීමට සුදානමින් ඉන්නවා. එ නිසා අපට චීනය ශක්තියක්. ලොව ආර්ථික බලවතා වන චීනයට රටවල් අල්ලා ගැනීමට උවමනාවක් නම් නැති බව ඉතිහාසය පුරාම සිදුවීම් වලින් පැහැදිලිවෙනවා. (අ)

:       0       0

ලලිතා Thursday, 15 May 2014 01:52 PM

වීනයෙන් භාගයක්ම දැන් ලංකාවේ (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 May 2014 02:19 PM

අපේ ගෙවල් කිට්ටුවත් චීන්නු මහා ගොඩක් පවුල් පිටින් පදිංචි වෙලා ඉන්නවා. සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැ. මොනවා කරනවද දන්නෙත් නැහැ. කාට කියන්නද? (නි)

:       0       0

චින්තක Thursday, 15 May 2014 02:32 PM

රටට යහපතක් වන ඕනෑම කටයුත්තකට අපගේ සහයෝගය... (නි)

:       0       0

අල්විස් Thursday, 15 May 2014 02:41 PM

ලුම්බිණිගේ කතාවෙන් එයා ඉන්නේ චීනයේ බව පෙනෙනවා. (නි)

:       0       0

සංජීව Thursday, 15 May 2014 03:21 PM

ලුම්බිණි, අපි දන්නවා ඔය කවුද කියල, පකිස්ථාන , ඇෆ්ගනිස්ථාන එහෙම නැත්නම් අරාබියෙන් කට්ටිය ඇවිල්ල හිටිය නම් ඔයාලට සන්තෝසයි නේද. (ස)

:       0       0

දයාජ Thursday, 15 May 2014 03:23 PM

අනාගත ලෝක බලවතා වන චීනය අපට බොහෝ වැඩ දායක වේවි,මීටත් වඩා ඉදිරියට. ලංකාව චීනයෙන් බොහෝ අංශ වලින් යැපෙනවා සේම,අමෙරිකාවත්,ඇතැම් යුරෝපා රටවලුත් සහ ලොව බොහෝ රටවලුත් චීනයෙන් යැපෙනවා,මොන යම් හෝ ක්‍රමයකින්...අනෙක අප සමග යුධ බලවතෙක් සිටීම අප රටට සවියකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2797 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2020 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2888 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2896 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1305 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site