IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


චීන තරුණිය දුම්රියෙන් අවසන් ගමනේ.

චීන සංචාරක තරුණියක අම්බලන්ගොඩ මාදම්පාගම දුම්රියපොළ අසලදී දුම්රියෙන් වැටී මියගිය බව පොලිසිය කියයි.ඇය පා පුවරුවේ වාඩි වී ගමන් කල බවද පොලිසිය කියයි.013 017 018



අදහස් (0)

චීන තරුණිය දුම්රියෙන් අවසන් ගමනේ.

ශාන්ත Sunday, 09 October 2016 04:17 PM

රන්ජන්ගේ අදහස එකහෙළාම පිළිගන්න බැහැ. නිකමට බලන්න මොනතරම් ඉඩ තිබුනත් සමහර අය පාපුවරුවේ යන්න කැමැත්ත දක්වනවා. විශේෂයෙන්ම සංචාරකයින්. හැමදේකටම රටේ දුප්පත්කම, දුර්වලතා කියන්න එපා. තමන්ගේ ආරක්ෂාව ගැනත් ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනෑ. (නි)

:       0       0

රවිදු Sunday, 09 October 2016 07:04 AM

මේකට හේතුව කොලඹ මාතර අතර රේල් පර අලුත් කළාට පස්සේ දුම්රිය නැවතුම් වල වේදිකා උසට හැදුවා. මේ නිසා දුම්රෙයේ පාපුවරුවේ ගියොත් කකුල් වේදිකාවේ වදිනවා. මේක අපේ අයට කොච්චර කිව්වත් අහන්නේ නැ. එහෙම ගොඩක් අය තුවාල වෙලා රෝහල් අරගෙන යනවා ඕනෑතරම් දුම්රියේ නිතර යන අය දකිනවා. (හේ)

:       0       0

රංජන් Sunday, 09 October 2016 07:34 AM

මගීන්ට පහසුවෙන් ගමන් බිමන් යන්න අපේ ලංකාවේ බහ බස් වල ඕනවට වැඩ මිනිස්සු පටවාගෙන ඉතාම අඩු දුම්රිය ගමන ගමනයක් තිබෙන නිසා ගමන් යන්න ඉන්න ජනතාවට දුම්රියේ ඇල්ලිලා නැතිනම් දොර ළඟ පඩි පෙලේ වාඩි වෙලා යන්න වෙලා තිබෙන්නේ හේතුව දුප්පත් ගමන ගමනයක් අපේ රටේ තිබෙන නිසා මේ මගින් කොපමණ අනතුරු සිදු වෙනවද කවුද කැමති මුදල් ගෙවා බිම වැඩිවෙලා අසාවෙන් යන්න (හේ)

:       0       0

චාමර Monday, 10 October 2016 04:15 AM

ලංකාවේ දුම්රියට දොර වහගන්න වෙන කාලේ ඇවිල්ල වගේ. (බ)

:       0       0

දිලිප් Monday, 10 October 2016 04:28 AM

මුහුදුබඩ මාර්ගයේ දුර ගමන් සේවා යොදවා ඇත්තේ සීමිත ගමන් වාර කිහිපයක් පමණි. මාතර සිට නුවර, වව්නිය දක්වා පමණි. එකදු නව සේවාවක් හෝ එකතු කොට නැත. පස්වරු 6න් පසු කළුතර සිට කොටුව දක්වා දුම්රිය නැත. සති අන්තයේ මගින් පෞද්ගලික ගමන් වල යෙදුනත් දුම්රිය නැත. සතියේ දින වල ධාවනය වන දුම්රිය ගණනින් අඩක් පමණක් සෙනසුරාදා ධාවනය වන අතර ඉරිදා ධාවනය වන්නේ 1/4 ක් පමණි. මෙය කඩිනමින් වෙනස් කල යුතු තත්වයකි. බලධාරීන් සුව නින්දේ (හේ)

:       0       0

රස්පී Sunday, 09 October 2016 08:45 AM

මම ඕනෑතරම් දැකලා තියෙනවා චීන සංචාරකයෝ පාපුරුවෙ යනවා පින්තූර ගන්න. මට මතක විදියට මෙහෙම අනතුරට ලක්වූ පළවෙනි පාර නෙමෙයි මේක. ඔවුන්ව දැනුවත් කළා නම් හොඳයි කියලා තමා මට හිතෙන්නෙ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 09 October 2016 09:02 AM

රන්ජන්, ගොඩක් විදේශික අය ආසයි මගී පුවරුවේ යන්න. (නි)

:       0       0

චාමර Tuesday, 11 October 2016 02:15 AM

දුම්රිය ස්ථාන වල වැසිකිළි වල ඉඳගන්න තියෙන පියන් පවා ගළවලා. ඉතින් කොහෙද දුම්රියේ දොරවල් ගැන හිතන්නේ. (නි)

:       0       0

අරුණ Sunday, 09 October 2016 01:05 PM

සංචාරය සදහා මෙරටට පැමිණෙන විදේශිකයෙකුට මෙරටදී ප්‍රවේශම් වියයුතු කාරනා ගැන පොත් පිංචක් අනිවාර්යයෙන්ම ගුවන් තොටේදීම ලබාදීමට සංචාරක මණ්ඩලය පියවර ගත යුතුය. බස්වල හා දුම්රියේ යායුතු අකාරය, මඟතොටදී හැසිරිය යුතු අාකාරය, පාර තොටේ හමුවන සතුන් සුරතල් නොකිරීම, ගංගා ඇලදොළ, දියඇලි, හා මුහුදේ අනතුරු ඇති තැන් ගැන විස්තර සහිතව දැනුවත් කිරීම මගින් මෙවැනි කණගාටුදායක මරණ වළක්වාගත හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 278 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1003 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1027 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 402 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1045 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site