IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


චීන දූත පිරිසක් ලංකාවට

චීන ජනරජයේ ජාතික මහජන කොන්ග්‍රසයේ  ස්ථාවර කාරක සභාවේ  සභාපති වූ බෑන්ග්ගූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණියහ. කතානායක චමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළ විශේෂ ප්‍රභූ පර්යන්තයේදී පිරිස පිළිගන්නු ලැබීය. දෙරට අතර ආයෝජන අවස්ථා ඇතිකරගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි බෑන්ග්ගූ මහතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි.  



අදහස් (0)

චීන දූත පිරිසක් ලංකාවට

සිල්වා පැරිස් Sunday, 16 September 2012 12:38 AM

නියම සමතුලිත දේශපාලනය..!(නු)

:       0       0

සිරි Sunday, 16 September 2012 06:11 PM

ප්‍රියන්ත ඔබ හරි. ඒ වගේම ලංකාදීපයටත් ස්තූති කළ යුතුයි. (නි)

:       0       0

මධු Sunday, 16 September 2012 01:11 AM

මේපාර මොනා ගිලින්නද ආවෙ..!(නු)

:       0       0

ප්‍රියන්ත Sunday, 16 September 2012 03:51 AM

‘දූත පිරිස‘ කියල නේද වෙන්න ඕන..!(නු)

:       0       0

රූපවතී Sunday, 16 September 2012 04:30 AM

දියමන්ති ටික හංගලා තියන්න මෙයාලා ආපහු යනකම්ම..!!(නු)

:       0       0

ඩියෝ Sunday, 16 September 2012 04:42 AM

මැණික් එහෙම පෙන්නන්න එපා..!!(නු)

:       0       0

සිරි Sunday, 16 September 2012 06:26 PM

මැණික් ගල් හංගන්න. අනෙක් වටිනා ගලුත් ඕනෑ නම් හංගන්න. රටපුරා චෛත්‍ය වල චූඩා මාණික්‍ය වලට සහ සීගිරියට විශේෂ ආරක්ෂාවක් සළසන්න. (නි)

:       0       0

පුෂ්ප Monday, 17 September 2012 01:54 PM

සාදරයෙන් පිලි ගන්නවා

:       0       0

සෙනරත් Sunday, 16 September 2012 05:22 AM

කලින් ධූත පිරිස ගිල්ලේ මැණික් ගල්... මෙයාලා ලංකාව ගිලියිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

සපුමල් Sunday, 16 September 2012 05:55 AM

දියමන්ති මැණික් හංගලා තියාගත්තොත් හොදයි..!!(නු)

:       0       0

අමිල Sunday, 16 September 2012 07:16 AM

අයියෝ අපිට පාරක බැහැල යන්න තමයි ඕවයින් බැරි. (දී)

:       0       0

කුරේ නාවලගේ Sunday, 16 September 2012 07:46 AM

හොද මැණික් ටික හංගලා බොරු මැණික් ටිකක් ප්‍රදර්ශනයට තියන්න. අයියෝ මැණික්! (නි)

:       0       0

සෑම් Sunday, 16 September 2012 09:17 AM

කොල්ලෝ.... බලාගෙන (දී)

:       0       0

පනාගොඩ Sunday, 16 September 2012 10:04 AM

අමිල ඔය හරියට හරි, මේ කට්ටිය නිසා පාරවල් ඔක්කොම වහයි (දී)

:       0       0

සහන් Sunday, 16 September 2012 08:23 PM

ලංකාවෙ අයව කොණ්ඩය බැදපු චීන්නු කරලා පුංචි චීනයක් ලංකාවෙ හදන්නද දන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 16 September 2012 11:02 AM

ස්ථාවර කාරක සභාවේ සභාපතිගෙයි ආයෝජනයි අතර තියෙන සම්බන්ධය හිතා ගන්න අමාරුයි. (දී)

:       0       0

එරංග Monday, 17 September 2012 11:03 AM

චීනා ගිය ගිය තැන ඉවරයි. අපේ රටටත් එහෙම වෙයිදෝ කියලා බයයි. (නි)

:       0       0

රෝහණ Sunday, 16 September 2012 10:26 PM

මධූ, ඔයා මොකටද මේකට අදහස් එවන්නේ. ඔයා එස්.එෆ්. ගේ පැත්තේ නේද? (නි)

:       0       0

විජය Sunday, 16 September 2012 12:23 PM

ආයෝජන සඳහා

:       0       0

ගිමාල් Sunday, 16 September 2012 12:34 PM

බාල බඩු. බාල වැඩ. ලංකාවට හරි යනම කට්ටිය. (නි)

:       0       0

අචිනි Sunday, 16 September 2012 12:54 PM

චීනයේ කුණු ගොඩ දැන් ශ්‍රී ලංකාවයි. එයාලා වීසි කරනවා. අපි බදා ගන්නවා. (නි)

:       0       0

ගිහාන් Sunday, 16 September 2012 01:27 PM

අපේ අයගේ කෙනෙක්ගේ නිවුන් සහෝදරයා වගේ පෙනුම නම්. වයසත් ඒ තරම්මයි. මට පෙනෙන්නේ තියෙන බලතලත් ඒ වගේ වෙන්න ඕනෑ.  (නි)

:       0       0

ලංකා Sunday, 16 September 2012 01:47 PM

ආදර චීන්නුන් නැත්නම් අපි කොට උඩ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 September 2012 01:57 PM

ඉස්සර පාරවල් වල රෙදි විකුණපු වීනුන් දැන් අපේ රෙදි ටිකත් ගළවාගෙන යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලීලා Sunday, 16 September 2012 02:09 PM

වැඩේ හොදයි

:       0       0

ප්‍රවීන් Monday, 17 September 2012 03:53 PM

අපේ රට පුංචි චීනයක් වෙනවට මම කැමතියි පුංචි ඉන්දියාවක් වෙනවට වඩා..(ස)

:       0       0

වසන්ත කුමාර Monday, 17 September 2012 07:36 AM

පරිස්සමෙන් ඔන්න කියුව

:       0       0

සිල්වා Monday, 17 September 2012 04:05 PM

චීන්නු ගැන හරියට නොදැනයි සමහරු අදහස් දක්වන්නේ..(ස)

:       0       0

ෂාන් Sunday, 16 September 2012 04:36 PM

බොර දියේ මාලු බාන කට්ටිය පරෙස්සම් වෙන්න. (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 01:15 PM

කුමක්ද අරමුණ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 31 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1030 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2709 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1095 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1068 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site