(යොහාන් භාසුර)
චීන සමගාමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කළ විවාදයට තුඩුදී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාවට බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.
එම නැව කොළඹ වරාය ළගා වන බවට තමන්ට දැනුම්දී නොමැති බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කාබනික පොහොර මෙට්‍රික්ටොන් න් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්‍රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස මීට පෙර රජය වරාය බලධාරීන්ට උපදෙස් දී තිබුණි.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන පොහොර නෞකාව බේරුවල මුහුදු තීරයේ
සිරිබිරිස් Monday, 08 November 2021 10:06 AM
චීනා කියන විදියට කරන්න. කරන්න ඕනෑ දේවල් ගානට වේලාවට කියයි...
sharm warn Monday, 08 November 2021 10:20 AM
මොන හිතකින් දාලා යන්නද කියලා ඇද ඇද වටේ කැරකෙනවා ඇති. පව් දෙයියනේ... කප්පම් ගත්තා නම් දැන් කුණු කන එකයි ඇත්තේ...
පිටිගල මිලානෝ Monday, 08 November 2021 11:03 AM
මේ අසූචි නැව මෙහෙම නම මාරු කරමින් ලංකාව ආසන්නයේ හොරගල් අහුලන්නේ මුලින්ම කොමිස් සහ අල්ලස් ගෙවලා ඉවර නිසා කියලයි මට තේරෙන්නේ. ආපහු ගියොත් ඒ මිලියන්ගානක් වතුරේ.... ඒ නිසයි බයනැතුව බයිෆෝස් එකෙන් මාවගනින්, මාවගනින් කියලා කැරකෙන්නේ... 69 ලක්ෂයක් තෝරාපත්කළ වියතුන්ගේ තවත් වීර ක්‍රියාවක්....
Lalith M Monday, 08 November 2021 12:00 PM
අයියෝ නන්දෙ මේක බාගනිමු.... නැතිව ඊළඟ එන්නත් තොගේට පිස්සු හැදෙන වයිරස් දාලා එව්වොත් අපිටත් නන්දෙට වගේ නට් තදවෙයි...
Hafeel Monday, 08 November 2021 12:54 PM
මධ්‍යම රාත්‍රියේ කෙරවලපිටිය යුගදනව් ගිවිසුම් අත්සන් කළා වගේ, මේකත් කොහොම හරි බාලමයි යන්නේ කියල ඉන්නව ඇති.