චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග දෝෂ හා ගැටලූ ඇතැයි ලොකොමොටිව් ඉංජිනියර්ස් ඔපරේටිං රියැදුරු සංගමය කියයි. 2009 චීනයෙන් දුම්රිය මැදිරි 100ක් පමණ ආනයනය කැරිණි.
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
චීන මැදිරියේ තිරිංගත් හරි නැතිලූ
අජිත් Wednesday, 28 September 2011 09:37 AM
බුදු අම්මෝ දැන් දුම්රියේ යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්නේ... ඉක්මනින්ම මැරෙන්න ඕන නම් මෙන්න ක්‍රමේ. එක පාරක් සැපට කෝච්චියේ ගියාම ඇති
මනෝජ් Wednesday, 28 September 2011 10:33 AM
දැන්ද කියන්නේ
සදුන් Wednesday, 28 September 2011 11:03 AM
හොඳට තිරිංග තියෙන ඒවා ගෙන්වමු
kawee Wednesday, 28 September 2011 11:22 AM
මේ තරම් දවසක් කෝච්චි දිව්වේ තිරිංග නැතිවද දැඩි පියවර ගන්න ඹ්න .නැතිනම් මහඡනතාවත් අපහසුතාවට.ඡාතික ධනයත් අපතේ.
කාවින්දි Wednesday, 28 September 2011 12:39 PM
දැන්ද කියන්නේ මේවා ? හැමදාම දුම්රිය පිස්සු නටනවා . හැමදාම පීලි පැනීමක්. අද කොහෙද දන්නේ නැ පීලි පනින්නේ
dfdfsf Wednesday, 28 September 2011 02:28 PM
තව ටික දවසක් ගිහිල්ල කියන්න