IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චීන වැඩවලට ලංකාව වැඩිපුර හවුල්ලු

චීනය පසුගිය වසර පහක කාලය තුළ මෙරටට ආධාර ලබා දුන් ව්‍යාපෘතිවල ලාංකිකයින් ලක්ෂයක් පමණ සේවය කළ බව ශ්‍රී ලංකාවේ චීන වානිජ මණ්ඩලයේ ප‍්‍රකාශක චෙන් චුවාන් සඳහන් කළ බව ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

විශේෂයෙන්ම උතුරේ ඒ 9 මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ ලාංකිකයින් 4500ක් සේවය කළ බවත් එහි චීන ජාතිකයින් සේවය කළේ 2%ක් පමණක් යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

ලංකාව විසින් ඉකුත් දා චීන ව්‍යාපෘති නතර කිරීමත් සමඟ දෙරට අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ කොන්ත‍්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටින් ඉල්ලා තිබුණි.

තවද ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයෙන් ඉදිකිරිමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දී තිබුනේ  සිය ආයෝජකයින් ගේ අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

පරීක්ෂණ සිදු කරන තෙක් තාවකාලිකව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකරන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමද සිය ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට එකඟත්වය පල කළේය.



අදහස් (0)

චීන වැඩවලට ලංකාව වැඩිපුර හවුල්ලු

සජිත් Friday, 03 July 2015 04:15 PM

අපිට හැමදාම පිහිටවුණේ චීනය රුසියාව වගේ රටවල් මිසක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර නෙවෙයි. එයාල උදව්වක් කළානම් ඒ ලොකු දේශපාලන අභිලාශයක් ඇතුව. (බ)

:       0       0

සිසිර Saturday, 04 July 2015 04:50 AM

අපේ ඇඟලුම් නිෂ්පාදන මිලදී ගන්නේ සහ තේ මිලදී ගන්නේ ඇමෙරිකාව වැනි බටහිර රටවල් ...චීනය වැනි රටවල් ඔවුන්ට ආරක්ෂක වාසි ඇති වරායවල් සහ ගුවන්තොටවල්වල වැඩිපුර ආයෝජනය කරයි !! මිනිසුන්ට රැකියා හම්බ වුණත් ඒවා තාවකාලිකයි !! ඒවා චීන ව්‍යාපෘති ඉවරවෙනකල් විතරයි !! අනිත් එක පටගත්තු ව්‍යපෘතිත් ඉතින් නොරචෝලේ බලගාරය වගේම තාවකාලිකයි !! (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 04:52 AM

චීන මහත්වරුනි,භය වන්න එපා. ආයෙමත් මහින්ද යුගය එනවා. එතකොට ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු සපල වේවි. (අ)

:       0       0

පුෂ්පා Friday, 03 July 2015 04:48 PM

සජිත්ගේ අදහස හරියටම හරි. (ර)

:       0       0

පරා Friday, 03 July 2015 05:30 PM

රටේ සංවර්ධයට අකුල් හෙළුවේ කවුද.? (ර)

:       0       0

විකුම් Saturday, 04 July 2015 12:03 AM

හැමදෙයක්ම අවුල් කළේ කවුද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

විකුම් Saturday, 04 July 2015 12:06 AM

චීනය අපේ විශ්වාසවන්ත හොඳම මිතුරායි (නි)

:       0       0

ටියුඩර් Saturday, 04 July 2015 12:23 AM

කොහොමහරි කමක් නැහැ අපේ මිනිසුන්ට රැකියා ලැබෙනවා නම්... (නි)

:       0       0

චින් Saturday, 04 July 2015 03:22 AM

‍මේ ව්‍යාපෘති ආශ්‍රයෙන් අනෙක් වක්‍ර රැකියා කළ අය මීට වැඩි ඇති (නි)

:       0       0

චින්තක Saturday, 04 July 2015 03:28 AM

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මතක් වෙනවා මේ වෙලාවේ. එතුමියගේ කාලයේත් චීනය හා රුසියාව අපේ හොඳම මිතුරන් වෙලා වානේ සංස්ථාව, හාල් , ආරක්ෂාව ඇතුළු විවිධ දේ අපට ලබා දුන්නා. (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 03 July 2015 03:34 PM

දැන් ඉතින් දෙයියන්නේ පිහිටෙන් මහින්ද ආයේ අගෝස්තු ඡන්දෙන් බලයට ආපුවාම රටේ සංවර්ධන වැඩ ටික ආයේ පටන් ගනී නොවැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 7 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 1935 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 264 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2775 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1738 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 721 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33511 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23920 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site