IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


චීනා විරේක කළේ බොරු දියමන්තියක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනයේදී චීන ජාතිකයා විසින් ගිල දැමුණේ බොරු දියමන්තියක් බවත් රුපියල් ලක්‍ෂ 18ක් වටිනා දියමන්තියක් නොවන බවත් දැන් සොයාගෙන ඇත. ඒ බව ස්වර්ණාභරණ අධිකාරියද තහවුරු කළ බවද පොලිසිය කියයි. මෙම චීන ජාතිකයා සමග සිටි සෙසු සැකකාර චීන ජාතිකයා සැබෑ දිමයන්තිය සොරා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.



අදහස් (0)

චීනා විරේක කළේ බොරු දියමන්තියක්

ඇන්ටන් Tuesday, 11 September 2012 02:42 PM

මිතොරො වගේ එන්නේ හොරු නේද .පරිස්සමින් ලක් වැසියනේ.. (ස)

:       0       0

රූපා Tuesday, 11 September 2012 07:36 PM

බලාගෙනයි, පරිස්සමින්. චීනා මුලු උසාවියටම විරේකයක් දීලා ඔතනිනුත් පනියිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 11 September 2012 07:57 PM

මම කලින්ම කිව්වා මේක... කොහොමත් ඔහොම දේවල් පොලිසිය ඇතුළෙ වෙනවා.. තව පැත්තකින් චීනටයි නයිජීරියාවටයි අහු උනොත් ලෙහෙසි නැහැ.. ළගින් ගියොත් අතගාලා බලන්න තමන්ගේ අවයව හරියට තියෙනවාද කියලා.. මේක දකුණු අප්‍රිකාවෙ ප්‍රසිද්ධ කියමනක්.!(නු)

:       0       0

චන්දිමා Wednesday, 12 September 2012 11:27 AM

චීන ජාතිකයන්ගේ ආමාශයික යුෂයේ සහ අපගේ විරේක ඖෂධ අතර සිදුවන අන්තර් විපර්යාසයක් හේතුකොටගෙන සැබෑ දිමයන්ති බොරු දියමන්ති බවට පරිවර්තනයවේ.(ස)

:       0       0

රූපා Tuesday, 11 September 2012 09:55 PM

ඊළගට පොලිසියට විරේක කරන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රෝහිත Tuesday, 11 September 2012 03:53 PM

චීන්නු ලංකාවට විරේකේ දෙන දවස වැඩි ඈතක නෙමෙයි. (ස)

:       0       0

සජී Tuesday, 11 September 2012 04:03 PM

මදැයි ලෝකෙටම පෙන්වන්න ගිහින් වෙච්ච වැඩේ.. (ස)

:       0       0

ගයා Tuesday, 11 September 2012 10:48 PM

මෙහෙම බලද්දී ප්‍රදර්ශනයේ තිබුණේ ඇත්ත දියමන්තියක්ද කියලා සැකයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 12 September 2012 05:28 PM

අපරාදේ චීනා පාර්ලිමේන්තුවට අරන් ඇමතිකමක් දීලා ඡන්දේ කරන්න ගත්තානම් පංකාදුයි පුතේ. (නි)

:       0       0

අනුර Tuesday, 11 September 2012 11:34 PM

කටුගෙයි වුණ වැඩේ වගෙයි. අපේ රටේ වටිනා දෙයක් හරි ආකාරයට පරිස්සම් කර ගන්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:03 PM

මේ චීනා මුලු ලෝකයම ගිලින දවස වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

ඇරිස් Tuesday, 11 September 2012 04:50 PM

ඇත්තටම හොද එක ඔතන තිබුණද? (නි)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 12:19 PM

විරේකය හරි යන්නේ නැත්නම් කරමු අපි වස්තියක්. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 September 2012 12:14 PM

චීන්නු දෙන්න හොයන්න බැරි ගමේ..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 12:27 PM

අපරාදේ මේ චීනාට බෙහෙත් දුන්නේ. අනෙකා කොහේ ගියාද මන්දා? (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 12 September 2012 01:20 AM

අපේ කෙනෙක් චීනාගෙන් පගාවක්වත් ගත්තද දන්නේ නැහැ. (නි)

:       0       0

බිම්සර Tuesday, 11 September 2012 12:34 PM

කිසිඳු ආරක්ෂිත වැඩ පිළිවලක් තිබුණේම නැද්ද ? " අනේ කාලේ වනේ වාසේ...."

:       0       0

නලින් Tuesday, 11 September 2012 12:49 PM

කොන්ඩෙ බැදපු චීන්නු ඉන්නේ ලංකාවේ ?

:       0       0

රුවන් Tuesday, 11 September 2012 01:12 PM

ගැඹුරින් පරීක්ෂණ පැවැත්විය යුතුයි (නි)

:       0       0

ස්වදේශ් Tuesday, 11 September 2012 01:06 PM

අපරාදේ අපේ කට්ටිය සතියක් තිස්සේ බලාගෙන හිටියේ...(ස)

:       0       0

රණා Tuesday, 11 September 2012 01:24 PM

දිවුල් කාපු අලිය වගේ තමයි මේ චීනත්..(ස)

:       0       0

දුමින්ද Tuesday, 11 September 2012 01:25 PM

කාටද මේ කතා..මේ හැමෝටම විරේකේ දුන්නනම් හරි..(ස)

:       0       0

වසන්ත Tuesday, 11 September 2012 01:19 PM

චීනා කණෙන් රිංගනකල් අපේ අය මොකද කළේ? (නි)

:       0       0

මනුක සෞදි Tuesday, 11 September 2012 05:49 PM

අනේ මන්දා ඔයලා කියනවා, අපි අහනවා.හෙට කියාවි එහෙම දෙයක් වෙලා නැහැ කියලා. (නි)

:       0       0

නදීකා Tuesday, 11 September 2012 05:59 PM

ලංකාවේ මිනිස්සුත් ඕනෑම බේගලයකට රැවටෙනවා (නි)

:       0       0

රංජන් Tuesday, 11 September 2012 06:29 PM

මේ චීනා මෝඩයෙක් කියපු කට්ටිය දැන් මොකද කියන්නේ. (නි)

:       0       0

නසාර් Tuesday, 11 September 2012 02:12 PM

සීසර් කරලා හොයමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 25 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2165 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1744 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 375 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 622 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site