සිරස සුපර් හරහා ඔස්සේ බොහෝදෙනා හඳුනන චරිතයක් බවට පත්වූ චාමික සිරිමාන්නට අදටත් ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ආදර ගීත නිර්මාණ ගොන්නට වැටී තිබූ ගායකයෙකු ලෙස බොහෝදෙනා ඔහුව හැඳින්වුවත් එම සීමාවෙන් ඉක්ම ගිය අලුත්ම තේමාවක් යටතේ ගීතයක් එළිදැක්වීමට ඔහු සූදානමින් සිටිනවා. ඒ පිළිබඳව ඔහු අප සමග පැවැසුවේ මෙවැන්නක්.
"යන්න එපා මතකයෙන් ඔයා කියන ගීතය වීඩියෝවක් එක්ක ගිය අවුරුද්දෙ අන්තිමට වගේ එළිදැක්වූවා. ඊළඟ ගීතය තව ගීතයක් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගීය නම් කරලා තියෙන්නේ "මං මගේමද" කියලයි. මේ ගීතය සඳහා වීඩියෝවක් කරනවාද කියලා තාම හිතලා නැහැ. කරනවානම් කොහොමද කරන්නේ, මොකක්ද ඒකෙන් පෙන්නන්න ඕනේ කියන එක තාම හිතලා නැහැ. සමහරක් විට වීඩියෝවක් කෙරෙන්නත් පුළුවන්. හැබැයි මේ ගීතය ගොඩක් වෙනස් එකක්. ඒක ඇහැව්වාම හැමෝටම තේරෙයි. මෙච්චර කාලෙකට මම කරපු නැති විදිහේ, ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතාකරන දෙයක් කියලා. මේක ආදර ගීතයක් නම් නෙවෙයි."
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චාමික සිරිමාන්නගේ "මං මගේමද"