IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


චමිත් සුජීවගෙන් කුළියට ගනු ලැබේ - Short Film

චමිත් සුජීව නිර්මාණය කළ කුළියට ගනු ලැබේ නිර්මාණය මිනිත්තු හතරකට අඩුවෙන් දිවෙන සංඥායොදා සිය ප්‍රකාශනය පිහිටවූ නිර්මාණයක් ලෙස දැක්විය හැක. එය ඔබට තරමක් දුරට තේරුම් ගැනීමට අපහසු නම් ඒ සඳහා මෙම සටහන ප්‍රෙයා්ජනවත් වනු ඇත. එසේම ඔබේ ප්‍රෙයා්ජනය වෙනුවෙන් මෙහි යොදා ගෙන ඇති පසුබිම් සංගීතයටද සවන් දෙන මෙන් දන්වා සිටිනවා.

මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක චමිත් සුජීව ගේ අදහස. මම කෙටි චිත්‍රපටයක් කරන්නට සිතුවේ සිනමා උළෙලකට ඉදිරිපත් කරන්නටයි. මොකද මම ඒ වන විටත් රූපවාහිනී ක්ෂේත්‍රෙය් වැඩ කරමින් සිටි නිසා මට මේ පිළිබඳ යම් අත්දැකීමකුත් තිබුනා. මා මෙහි කියන්නට තනන්නේ බුදුන් විසින් වදාළ අවස්ථාවක්. එය බොහෝදුරකට සංඥා ඇසුරින් ප්‍රකාශ කිරීමට මට සිතු වුනා. මෙහි ඇත්තේ අපගේ ශරීරය භෞතික බලවේගයක් විසින් කුළියට අරගෙන සිටින බවයි. මට හැඟෙන්නේ එළෙසින්. ඒ වගේම මේ ශරීරය විනාශ වුනාම ඒ බලවේගය තවත් සිරුරකට ඇතුළු වීම සිදු වෙනවා. මම තුරුම්පුවක් විදියට කියන්නම්, හොඳින් අසන්න මෙහි දොර වැසෙන ශබ්දය යෙදෙන තැන.

චමිත් සුජීවගේ අදහස ඔබට මෙම චිත්‍රපටය පහදනු ඇත. මේ පවසන්නේ එහි සරළ සංක්ෂිප්තයයි. ඔබ ජීවයෙන් පිරි අවස්ථාවක ඔබට යමක් ග්‍රහණය කළ හැකියි. ජීවිය ගිලිහී යන විට එය කරන්නට නොහැකියි. යළි ජීවය ලැබෙන විට ඔබ එය ග්‍රහණය කරගන්නට උත්සාහ කරන ස්ථානයේ පිහිටනු ඇත.

 

රංගනය

  • චමිත් සුජීව
  • ලක්ෂානි වල්පිට

 

සංගීතය

  • සංඛ දිනෙත්

 

කැමරාකරණය

  • අරෝෂ් උදයංග

 

අදහස සහ අධ්‍යක්ෂණය

  • චමිත් සුජීව

 

 

රචින්ත ජයවර්ධන

 

 



අදහස් (0)

චමිත් සුජීවගෙන් කුළියට ගනු ලැබේ - Short Film

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 453 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1035 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 386 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 559 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1319 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site