ඇමැති පාඨලී චම්පික රණවක ගේ නිල රිය රාජගිරියේ දී අනතුරට ලක්වීමේ නඩුව අරුණි ආටිගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (10) කැඳවිණි.
ඇමැතිගේ රියදුරු දිලුම් ප්‍රසන්න පැමිණ සිටියේය. නඩු විභාගය ලබන 31 වැනිදා තෙක් කල් තැබිණි.
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චම්පිකගේ නඩුව කල් යයි
සරත් Wednesday, 10 August 2016 08:48 AM
අනතුරක් වෙලා තියෙද්දී මෙයා නෙවේ නම් වෙන කෙනෙක් ගැන හොයන්නේ නැති එක ගැන මට නම් ප්‍රශ්නයක් ? ඒ කියන්නේ කරලා තියෙන්නේ මෙයාම වුනත් ඔප්පු කරන්ට බැරි විදිහට සාක්ෂි නැති කරලද සිසිටිවී සාක්ෂිත් ඩිලීට් වෙලාලුනේ ? (බ)
ජයසිරි Wednesday, 10 August 2016 08:52 AM
මේ නඩුව ගැන මුළු රටම බලාගෙන ඉන්නවා සාධාරණ වන්න ඔය ඇමතිතුමා හත්පොලේ ගාගෙන තියෙන්නේ ඔය සිද්ධිය (බ)
ධම්ම Wednesday, 10 August 2016 02:08 PM
අපට අමතක වෙනකල්ම කල් යවන්නද ලෑස්තිය. ඒ වුණාට අපි අමතක කරන්නේ නැහැ.(අ)
සුමිත් Wednesday, 10 August 2016 10:35 AM
හැමදාම නඩුව කල් යනවා.(හේ)
ගයාන් Wednesday, 10 August 2016 11:12 AM
ජනාධිපතිට පුළුවන්නේ නිදොස්කොට නිදහස් කරන්න ,(හේ)