IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චම්පික/රතන හිමි යති : නව පෙරමුණක් හදති

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.

එළැඹෙන මහ මැතිවරණයේදී නව පෙරමුණකින් තරග වැදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයිද ඔහු දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.

 

 



අදහස් (0)

චම්පික/රතන හිමි යති : නව පෙරමුණක් හදති

මංජුලා Sunday, 05 July 2015 08:08 AM

ඒක හොදයි (ම)

:       0       0

සජිත් Sunday, 05 July 2015 08:15 AM

කොහොම ඉල්ලුවත් මන්ත්‍රීකම් දෙකයිනේ ලැබෙන්නේ. (නදී)

:       0       0

පාරා Sunday, 05 July 2015 03:06 PM

මෙයාල කොහොමද හෙළ උරුමය කියන්නේ. (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Sunday, 05 July 2015 03:18 PM

ජාතික හෙළ උරුමය වචනයේ පරිසමාප්තියෙන්ම ජාතියට හිතවත් නම් මීට වඩා ජාතික දේපල වනසන් එවුන්ට එරෙහි වෙන්න ඕනා. එ්ත් ජාතියටත් කිසිම වැඩක් නැති පිළුණු ස්වභාවයක් තමා මේ අයගේ නම් දැන් රට ගැන තියෙන්නේ. කරන කෙරුවාවේන් පේනවා. (නදී)

:       0       0

අනුරාධ Sunday, 05 July 2015 03:32 PM

ජ්‍යොතිෂවේදීන්ට ජයවේවා! (නි)

:       0       0

කයස් Sunday, 05 July 2015 08:38 AM

ඔව් හොද වැඩක්. (හේ)

:       0       0

පියල් Sunday, 05 July 2015 08:42 AM

ඔන්න ඔහොමලු හෙළ උරුමය ඉවර වුනේ!!! කියන්නත් දුකයි! ඕක තම අපි කිව්වේ ගහ මරාගෙන හරි ගිය ආණ්ඩුව එක්ක හිටියා නම් රටට හොදක් කරන්න තිබුනා කියලා!!!!(හේ)

:       0       0

රොහන් Sunday, 05 July 2015 08:44 AM

ඒ ගත්ත තීරණය හරි.(හේ)

:       0       0

නන්දලාල් Sunday, 05 July 2015 08:46 AM

තනියම අඩි හයක් පොලොව යටට යන්න වගෙයි හදන්නේ .(හේ)

:       0       0

සිරි Sunday, 05 July 2015 04:04 PM

අවසරයි අපේ රතන හාමුදුරුවනේ, ඔබවහන්සේ ආරම්භ කළ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම, යෝග පුහුණු කිරීම සහ ද්‍රවිඩ අහිංසක දරුවනට සිංහල ඉගැන්වීම පිළිබඳව ප්‍රගතිය දැනගන්න පුලුවන්ද? හේතුව ඊළඟ මැතිවරණයේදී ඔබ වහන්සේට අපි ඡන්දය පාවිච්චි කරන්නත් එපායැ. (නි)

:       0       0

පියුම් Sunday, 05 July 2015 10:15 AM

හොදම තීරණයයි අරගෙන තියෙන්නේ.(හේ)

:       0       0

ලියනගේ Sunday, 05 July 2015 10:31 AM

ලොකු දෙයක් මෙයාල යන එක. හිටියත් කලේ කකුල් මාට්ටු දාපු එක. කොහොමත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙයාලව එලවනවා.(හේ)

:       0       0

සංජය Sunday, 05 July 2015 10:54 AM

බණක් දහමක් කරගෙන ඉන්න කලේ හරි දැන් නම් (ම)

:       0       0

රුවන් Sunday, 05 July 2015 10:57 AM

මේ පාර මේ අයට ඡන්ද ලැබෙයිද?(හේ)

:       0       0

පුලස්ති Sunday, 05 July 2015 10:57 AM

"යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකො රත්තරන්..."(හේ)

:       0       0

ගයාන් Sunday, 05 July 2015 11:25 AM

ජය වේවා! හොඳ තීරණයක්.අන්තිමට රට ජාතිය ගැන හිතන්න ඉතිරි වුණේ හෙළ උරුමය පමණි. (නි)

:       0       0

නිමල් Sunday, 05 July 2015 11:35 AM

ජයවේවා! (නි)

:       0       0

අනුර Sunday, 05 July 2015 11:39 AM

වීර විදහන, හෙළ උරුමය, බොදු බල සේනා මේ සියලු සංවිදාන සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින සංවිදාන නැති වන්නේත් සිංහලුන්ගෙන්මයි. මෙයට හේත්වක් ඇත. රාවණා රජු සිංහල බස කතා කලත් බොහොමයක් පිරිස් සිංහල නොවේ. කාලිංග මාග ආක්‍රමණ උඩරට රාජ්‍ය පවතින තාක් කල් මිශ්‍ර ජන කොට්ටශයකි. ගති ගුණ සමාන නොවේ රුව එකිනෙකට වෙනස්ය පාවා දෙන්නන් බොහෝමයි. චීනය කොරියාව ජපානය වියට්නාමය ජන කොටස් එක හා සමානයි. මෙම අච්චාරු සමාජය දියුණු නොවන්නේ මෙම වෙනස නිසායි. සමහරු මේ රට සිංහලයාගේ කියන්නේ නැහැ. අපි අසන්නේ එදා සිටියේ ගස් ගල් වලට වඳින පිරිස් බව සන්නස් ගල් වල ලියා තිබෙනවා කියා රුපවාහිනියේ කියන්නෙත් මෙම කවලන් අසිංහලයන්ය (නදී)

:       0       0

ගයන්ත Sunday, 05 July 2015 12:54 PM

දුර දක්නා නුවනින් කටයුතු නොකිරීම නිසා මේ දේවල් සිදුවන්නේ. තම තරම දැන කටයුතු නොකිරීමේ විපාකය මේ පලදී තියෙන්නේ. හරිම කණගාටුයි. ඉක්මන් කොටයි. (නදී)

:       0       0

චන්දන Sunday, 05 July 2015 07:40 AM

නියමයි. පිටු දකිම කළ යුතුයි අගනෙයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 257 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 134 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1728 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1200 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 535 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1306 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33250 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site