IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චම්පික ආදර්ශය මුලින්ම දෙයි

රජයේ නිල වාහන මැතිවරණය වෙනුවෙන් යොදා ගන්නා මැති ඇමැතිවරුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැරුණු යෝජනාව අනුව පාඨලී චම්පික රණවල විදුලිබල ඇමැති අද (21) අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ට රුපියල් ලක්ෂ තුනක් ගෙවීය.

ඔහු පරිහරණය කරන වාහන තුන වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

‘රට නව දේශපාලන සංස්කෘතියකට ගමන් අරඹමින්, නව රජය  වඩා විනිවිද භාවයෙන් යුතුව රාජ්‍ය දේපළ මැතිවරණය වෙනුවෙන් අවභාවිතාවන් සඳහා යොදා නොගැනීමට ගෙන ඇති වැඩපිළිවෙළට සහාය පළකරමින් එසේ කරන බව ද ඇමැති කීවේය.

UNFFGG-NEWS-PIX-(03)-2015-07-21.



අදහස් (0)

චම්පික ආදර්ශය මුලින්ම දෙයි

ටෙනිසන් Wednesday, 22 July 2015 12:43 AM

ඔබ සැබෑ ප්‍රතිපත්ති රකින්නෙක් (නි)

:       0       0

ජයන්ත Tuesday, 21 July 2015 03:30 PM

මෙයා කොහොමත් ඉතිහාසයට එක්වනවා. (ර)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 22 July 2015 02:45 PM

අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය . කවුද හිතුවේ මෙයා අලියා පිටේ නගී කියලා. කන්න ඕනේ උනාම කබරගොයා තල ගොයා කරගන්නා කෙනෙක් මෙයා . (ර)

:       0       0

සිසිර Tuesday, 21 July 2015 11:43 AM

මෙත්මා කොහමත් ඡායාරූප වලට කැමතියි. (ර)

:       0       0

රෝහිත Tuesday, 21 July 2015 11:44 AM

කල වැඩේ හොදයි. (ර)

:       0       0

අනුර පනාගොඩ Tuesday, 21 July 2015 11:48 AM

බලාගෙන ඉන්න 17 වෙනිදාට රටේ ජනතාව හොඳ ආදර්ශයක් ඔබට දේවී. (ර)

:       0       0

ජනා Tuesday, 21 July 2015 11:51 AM

ලක්ෂ තුන ගෙව්වේ මන්ත්‍රී වැටුපෙන්ද? මන්ත්‍රී වැටුප කීයද ? දන්නා කෙනෙක් කියලා දෙන්න. වෙන ආදායම් තිබේද.? (ර)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 21 July 2015 11:58 AM

ඔහොම කියන අය කියන්න බලන්න අනිත් අයගේ පැටිකිරිය මෙයාට වඩා හොදද කියලා. ජනතාව ගැන අනිත් නායකයන්ට වඩා හිතන නායක තුමෙක් මෙතුමා දේශපාලන වාසි නොහිතා පොදුවේ රට ගැන හිතන්න ඕනේ කාලයක් මේ. (ර)

:       0       0

නිමල් Tuesday, 21 July 2015 04:11 PM

හොඳ වැඩක් ජයවේවා (ම)

:       0       0

කැළුම් Tuesday, 21 July 2015 12:04 PM

අපි මෝඩ නැහැ. (නි)

:       0       0

ගුණේ අයියා Thursday, 23 July 2015 03:42 AM

උගත්, බුද්ධිමත්, ආදර්ශමත් ජනතා නියෝජිතයන් තෝරා පත් කර ගනිමු. ජයවේවා.......!(ම)

:       0       0

සිංහයා Tuesday, 21 July 2015 12:13 PM

මෙයාල රටේ ජනතාව නොමග ඇරියා. ඒ කරපු පාවාදීමට ජීවිතයෙන්වත් වන්දි ගෙවන්න බෑ. (ස)

:       0       0

රොහාන් Tuesday, 21 July 2015 12:17 PM

මේවා දකිනකොට අනෙක් අයට මොනවා හිතේවිද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 21 July 2015 12:21 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලලිත් Tuesday, 21 July 2015 12:23 PM

ඔය ගෙවන සල්ලි කාගේද?(හේ)

:       0       0

රන්දික Tuesday, 21 July 2015 12:24 PM

මේවා දැකලා අපිට පිස්සු.(හේ)

:       0       0

නයනා Tuesday, 21 July 2015 12:30 PM

ජනයාට දන්සල් නැතිව පිස්සු වගේ ..? (බ)

:       0       0

ජයසේකර Tuesday, 21 July 2015 12:42 PM

ඔයාට කලින් ප්‍රසන්න රණතුංග සල්ලිගෙව්ව. මැජික් වගේ මේව කියල වැඩක් නෑ දැං (බ)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 01:04 PM

අනේ ඉන්ද්‍ර දැන්වත් නැගිටින්න එළිවෙලා හොඳටම (බ)

:       0       0

සක්විති Tuesday, 21 July 2015 10:53 AM

ඔයාට ඉස්සෙල්ලා ප්‍රසන්න රණතුංග සල්ලි ගෙවල ඉවරයි,..(නැත්නම් එයා මෙලහකටත් හිරේ,,),..(නදී)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 10:53 AM

මෙයාලගේ රැවටිල්ල නම් ඉවරයක් නැහැ. කොකා කලත් වැඩක් නැහැ දැන් හත්පොලේ ගාගෙන ඉවරයි (නදී)

:       0       0

සුමිත් Tuesday, 21 July 2015 10:58 AM

සල්ලිද ? (නදී)

:       0       0

ඉමල්කා Tuesday, 21 July 2015 11:02 AM

මෙයාගේ ආදර්ශය අපි දන්නවා. කොහොම කෙනෙක්ද කියලා තමන්ගේ ජාතිය වාසියට පාවා දුන්නා.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 21 July 2015 11:04 AM

ඇයි මේ මාධ්‍ය සංදර්ශන. ඒක ඡන්ද නීතියක් නම් ඒක පිළිපැද්දා කියලා මෙහෙම සංදර්ශන අවශ්‍යද? (නි)

:       0       0

රාජා Tuesday, 21 July 2015 02:30 PM

මාසෙකට ලක්ෂ තුනක් ගෙවන්න සල්ලි ලේබුනේ කාගෙන්ද කියල කිවනම් හොදය . මොකද අමතිකෙනෙකුගේ පොඩි පඩියෙන් මේක ගෙවන්නත් බැහැනේ. (ර)

:       0       0

කාංචන විජේසේකර Tuesday, 21 July 2015 11:10 AM

ඉතින් සල්ලි ගෙව්වා කියල ඕක පත්තරේ දන්නා දෙයක් නැහැනේ. එකෙනුත් නිකන්ම මාකටින් පාරක් දාගන්න තමයි වැඩේ. අනේද කියන්නේ. (ර)

:       0       0

ලාල් Tuesday, 21 July 2015 02:35 PM

ඔබතුමන්ලා මහාත්මා දේශපාලනයක් කලාට,හිටපු එක්කෙනාගේ පැත්තෙන් නම් ඔය වගේ හොද වැඩ බලාපොරොත්තුවෙන්න බැරිවෙයි. (අ)

:       0       0

දිලිප් Tuesday, 21 July 2015 11:14 AM

මේ කතන්දර වැඩක් නෑ මේ කරපු වැඩේ අගය කරන්න ඕන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 188 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 297 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3142 1

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1158 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1139 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 4270 4

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22984 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22856 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site