IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චම්පික ඉතාලියටත් යයි

ඇමැති පාඨලි චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාන හා ආගමික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන විදෙස්ගත ශ්‍රීලාංකිකයන්  දැනුම්වත් කිරිමේ විශේෂ හමුවක්  ඉතාලියේ මිලානෝ නගරයේ කොපර්නිකා මාවතේ අංක 9දරණ දොන් බොස්කෝ ශාලාවේදි ලබන 14 වැනි දා පස්වරු හතට පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

චම්පික ඉතාලියටත් යයි

උඩුරාවණ Saturday, 10 May 2014 01:31 PM

පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමන් බදුන් වහන්සේ දේශනා කළ පස් පව් ද, මහත්මා ගාන්ධි තුමන් කියා දුන් සත් පව් ද මුල් කොටගත් ජිවන රටාවක් ගොඩනගාගත් ධාන ශිලා භාවනාවෙන් දවසරින, උගත් බවින්, විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් කිසිවෙකුටත් නොදෙවැනි වන උසස් ගති පැවතුම් තුළ සතුටින් කල් ගෙවන, නිලතල වලින් හිස උදුම්ම නොගත් බලය නිසා යතා ලෙසින් හම්බකර නොගත් උසස් ගුණයෙන් සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාත්මයෙකි. ඔහුගේ දේශනයක් අසන ඔබ, ඔබගේ ඇස් කන් පින් කර ඇති බවට සැක හැර ගනු ඇත. (අ)

:       0       0

ගන්දර සයිමොන් Saturday, 10 May 2014 01:33 PM

මේ ගොල්ලෝ මොන බන දෙසුවත් . මස් කටු ලේවකෑම අත අරින්නේ නැහැ . මොහු කියන බණ පැවසිය යුතු අපට නොව ලංකාවේ රජයට සහ ලංකාවේ ඡන්ද දායකයන්ට . මේවා නිකන් බහු බුත ප්‍රසිද්දියට කරනා (අ)

:       0       0

චතුර Friday, 09 May 2014 07:42 PM

මෙහෙ ආවට කමක් නැහැ. මෙහෙට ඇවිත් මේරටේ දුක් විදින මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන්න. සහ මේ රටේ හොද දේවල් ඉගෙන ගෙන ඒව අපේ රටේ ක්‍රියාත්මක කරන්න. නැතිව තැන් තැන්වල කාල බීල ජොලි කරල යන්න එපා. ඇමතිවරු එක්ක පොටෝ අරන් එෆ් බී වල දාගෙන ප්‍රතිරූප හදා ගෙන වැජඹෙන අය එක්ක මෙහෙ ඉන්න එපා. මිලාන්වල සමීති වල ඉන්න අයට ගොඩක් මිනිස්සු කැමති නැහැ. ටයි කෝට් ඇද ගෙන අරක්කු වීදුරුව තොලගාගෙන සිගරට් එක උරාගෙන මිනිස්සුන්ට පෙන්වනවා තමන් ලොක්ක කියලා. බොරුනම් හොයල බලන්න. හරියට කතා කරන්න දන්නෙ නැති හැසිරෙන්න දන්නෙ නැති කිසිම දේශපාලන දැනුමක් නැති මිනිස්සු එක්ක මෙහෙ ගත කරල සුදු ඇදුමෙ මඩ තවර ගන්න නම් එපා.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 09 May 2014 07:47 PM

ඡන්ද පදනමක් ඇති ඔබට නිසි කල නිසි පොදු අපේක්ෂකයෙක් පැමිණි විට බොහෝ දුර යා හැකියි. (නි)

:       0       0

උඩුරාවණ Saturday, 10 May 2014 11:37 PM

රොෂාන් ප්‍රනාන්දු. උඩුරාවනලා කවදත් රැවටුණේ නැහැ. ඔබතුමා කෙනෙකුගේ පුද්ගලික ජීවිතය ගැන හොයා හොයා යන්නෙකු බව පෙනෙනවා. මා නම් එහෙම මොලේ අමාරුවක් නැහැ. මොකද මගේ හිතගත් කිසිකෙනෙකුගේ පුද්ගලික පැත්ත හොයන එක මගේ පුරුද්ද නොවෙයි. ඒ වගේම පුද්ගලික පැත්ත හොයන්නන්ට අහුවෙන්නේ කුණු මිස වටිනා දෙයක් නොවෙයි. (ස)

:       0       0

සුනිල් ගම්පහ Saturday, 10 May 2014 11:57 PM

ඉතාලියට ගොස් එහෙත් උරුමය එති කරන්න යනවද ? පාඨලී චම්පික උගත් එහෙත් ආගම අන්තවාදී විදියට ජාතිය අන්තවාදී විදියට කටයුතු කරන නිසා බොහෝ දෙනෙක් ප්‍රතිප්ක්ෂේප කරනවා . නැතිනම් අපේ රටේ ජනාදිපති වන්නට උනත් හැකියාවක් උගත් කමක් තිබෙනවා . මම බොහෝ කැමති කෙනෙක් . එහෙත් අර කරුණු දෙකට කැමති නැහැ (දී)

:       0       0

අර්ශා Saturday, 10 May 2014 05:46 AM

දැන් ඉන් මිනිස්සු බුද්ධිමත් (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 11 May 2014 02:03 AM

උඩුරාවන,මම උඩුරාවනලා රැවටෙනවද නැද්ද කියන්න නම් දන්නේ නැහැ.මම කාගෙවත් පුද්ගලික ජිවිතයේ සෙවීමක් නොවේ අදහස් කළේ.අසනීපයකින් පෙළෙන පුද්ගලයෝ ප්‍රතිකාර ගතයුතුයි.පාලකයෝ ගන්න වැරදි තීරණයකින් කෝටි දෙකක් වන ලංකාවේ ජනතාව තවත් අසරණ වෙනවා.උඩුරාවන මෙයාට කැමතිවෙලා තියෙන්නේ මෙයාගේ කතාවට වගේ.නැතුව ක්‍රියාකරකම් වලට නෙමෙයි වෙන්න ඇති (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 11 May 2014 02:08 AM

උඩුරාවන ,මිනිහෙක් ඔහුගේ පුද්ගලික ජීවිතය හරියට ගෙනියන්න නොහැකිව කොහොමද රටක් හදන්නේ? සැම්සන් මහතාත් එය අනුමත කරලා තිබෙනවා. (නි)

:       0       0

උඩුරාවණ Saturday, 10 May 2014 03:12 PM

පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමා, ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් කෙරෙහි විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ වගේම හෘදය සාක්ෂියක් නැති සතුට අගය කළේ ද නැහැ. පරිත්‍යාගයෙන් තොර වන්දනාවත් විශ්වාස කළේ නැහැ. එවන් කෙනෙකුගේ දේශපාලන දර්ශණය සහ එතුමාගේ කතාව ඔබට නව දෘෂ්ටියක් ඇති කරවනු නො අනුමානය. එතුමා ඉතාලියට යන්නේ "ලංකාවේ පරිහානිය ගැන " කතා කරන්නට නොවනු ඇත. " ලංකාවේ පාලනය වෙනස් කරන්නට " ද නො වනු ඇත. (අ)

:       0       0

ගාමිණී Friday, 09 May 2014 09:13 PM

මංජුල , ඔබ කියන උරුමය රැකගන්න , සියල්ලන්ට දර්මය අනුව හැසිරෙන්න කියන්න. එවිට අන්‍ය අය ඊට ගරු කරාවි.(නදී)

:       0       0

කුමාරි Friday, 09 May 2014 09:19 PM

අනේ මේ නිදන් හොරු අස්සේ වඩින්නේ ඇයි (ස)

:       0       0

ජී. Sunday, 11 May 2014 06:29 AM

මතක ඇතුව වතිකානුවට පැත්තටත් ගිහින් එන්න. (නි)

:       0       0

උඩුරාවණ Saturday, 10 May 2014 07:26 AM

මේ දක්වා තිබෙන සටහන් කියවන මට මිනිස්සුන්ගේ මොළයේ තරම හොඳින් වැටහුණා. ඒ ගැන කතා කරලා ඵලක් නැහැ.කොහොම වුණත් ඉතාලියේ රස්සාවක් කරන කවුරු හෝ මෙතන ඉන්නවා නම් 14 වැනිදා පස්වරු 3 ටවත් ඇවිල්ලා ආසනයක් වෙන් කරගෙන චම්පික රණවක ඇමතිතුමාගේ දේශනයට සවන් දීලා ඉන්පසුව අවංක අදහස ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනුන්ගේ ඇස් පෙනීමේ දුර්වලකමට දාපු කණ්නාඩි කුට්ටම් පැළඳ බලන, කතා කරන කැත පුරුද්ද නවත්වන්න. (නි)

:       0       0

සත්‍යයා Friday, 09 May 2014 10:31 PM

ලංකාවේ පරිහානිය ගැන දැනුවත් කරන්න ඉතාලි යනවා කියන්නේ ඇමෙරිකාවේ අපරාධ අඩුකරන්න චිකාගෝ ගියා වගේ. ලංකාවේ පාලනය වෙනස් කරන්න ඕනේ ලංකාවේ චන්ද දායකයෝ. මේකත් හරියට අර මොකක්ද එකක් තියාගෙන වෙන එකකින් සෙල්ලම් කළා වගේ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 May 2014 08:16 AM

උඩුරාවන මහත්තයාගේ අදහස අගය කරනවා.මුලින් කණ්ණාඩිය ගලවලා ඇස් කන් ඇරගෙන හොඳින් ඇහුන්කන් දෙන්න.ඊටපස්සේ කන්ණාඩිය දාගෙන විවේචනය කරන්න.චම්පික රණවක මහත්තයගේ කතාවක් කවදාවත් කණ්ණාඩිය ගලවලා විවේචනය කරන්න හදවතට එකඟව කාටවත් බැහැ. (නි)

:       0       0

සංජය Saturday, 10 May 2014 09:12 AM

කවදා හරි ලංකාවේ අනාගත නායකත්වයට පත් විය යුතු කෙනෙක් තමා චම්පික රණවක කියන්නේ. මොහුගේ දක්ෂතා හුඟාක් දෙනෙක් දන්නේ නැහැ. එනිසා කටවල් බලියනවා. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බැහැනේ. හැම විෂයක් ගැනම දැනුම ඇති නියම නායකයෙක්. මගේ පැතුම චම්පික රණවක අනාගත ලංකාවේ නායකයා වී සිංහලයා රටේ රජ වනු දැකීමයි(නි)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 11:42 PM

කතරගම වැඳල එන ගමන් තලගොයි මස් ටිකකුත් අරන් යන්න වාගේ. (ස)

:       0       0

එශාන් Saturday, 10 May 2014 12:07 AM

මේවා ලංකාවේ කෙරෙන්න ඕන වැඩ (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 10 May 2014 12:23 AM

ආණ්ඩුවේ වැරදි කියන්න ඉතාලි එන්න ඕනද?,ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුවට පාඩමක් උගන්නන තිබුනනේ,නිකන් බොරුවට මිනිස්සුන්ව රවට්ටන්න කරන වැඩ මේවා.ආණ්ඩුවේම උපදෙස් වලට තමයි මෙයා ඔය වැඩ කරන්නේ. (දී)

:       0       0

අජිත් Saturday, 10 May 2014 10:16 AM

අපේ සිංහයාට ජයවේවා (ස)

:       0       0

අබේනායක Sunday, 11 May 2014 12:34 PM

ඔබතුමාට ජයවේවා ! (ස)

:       0       0

ඉනෝකා Saturday, 10 May 2014 12:54 AM

ගන්දර සයිමොන් හරියටම හරි (දී)

:       0       0

අල්විස් Friday, 09 May 2014 06:19 PM

අර අහවල් පක්ෂයට ආවඩන අයියලාත් මේ හමුවට හොඳ බුද්ධියකින් යන්න. (නි)

:       0       0

සුරේන් Sunday, 11 May 2014 02:26 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ද සිල්වා Saturday, 10 May 2014 02:14 AM

අැමති තුමනි අපේරට පිරිහිලා තිබෙන්නේ දශරාජ ධර්මයට අනුව රට පාලනය නොකිරීම නිසාය , කරුණාකර රට රටවල රස්තියාදු වීම නවතා දමා ලංකාවේ සිට වංචාවට දුෂණයට විරුධව සටන්කරන්න , නැත්නම් ජනතාව විසින් ඔබතුමා පමණක් නොව හෙළ උරුමයද ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවේ , (ස)

:       0       0

නිහාල් කහන් Saturday, 10 May 2014 02:19 AM

ඕ........... (ස)

:       0       0

විජේබා Saturday, 10 May 2014 12:21 PM

ඉහලට යන්න තියෙන උවමනාව පහළටත් (දුප්පත් මිනිස්සු අතරටත්) යන්න තියෙනවනම් තමයි හොඳ. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 10 May 2014 09:05 PM

උඩුරාවන,මෙයාගේ පුද්ගලික ජීවිතය ගැන දන්නවද ?,මම දන්නවා නමුත් ලියන්න බැහැ,ලිව්වත් පලවෙන්නේ නැහැ. උඩුරාවන හොදටම රැවටිලා මෙයාලගේ බණ වලට.මමත් සිංහල නමුත් සිංහල මිනිස්සු තරම් රැවටෙන ජාතියක් තවත් නැතිතරම්.ඔයාකියනවා වගේ එතුමා කතාවෙන් තමයි දෘෂ්ටියක් දෙන්නේ.(ස)

:       0       0

සමන් රොහාන් රණසිංහ Saturday, 10 May 2014 03:09 AM

ලාංකිකයින්ට කරැණු කාරනා පහදලා දෙන්නට දෙයක් නැහැ.(ස)

:       0       0

සිල්වා Friday, 09 May 2014 06:53 PM

ඔබගේ කැපවීම අපි අගය කරමු (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Friday, 09 May 2014 06:59 PM

ඇමති තුමා ඉතාලියේ තියෙන ආගමික සංහිදියාව ගැව හොදට අධ්‍යනය කරන්න.(නදී)

:       0       0

මංජුල Friday, 09 May 2014 07:31 PM

අපිට අවශ්‍ය ආගමික සංහිඳියාව නොව සිංහල බෞද්ධයාගේ උරුමය රැකගැනීමයි (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Saturday, 10 May 2014 10:59 PM

උඩුරාවණ !! ඔබ ඔය ප්ලාස්ටික් මල්ලක් අරන් කඩේ යන කොට , මල්ල ඇතුලේ තිබෙන සියල්ල එලියට දිස්වෙනවා.. රොෂාන් ප්‍රනාන්දු මහතාගේ කතාව හරි . මම කලක් ලගින් ඇසුරු කල කෙනෙක් චාමික මහතා . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1455 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1297 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2042 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2374 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1133 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35888 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site