IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


චම්පික තුන්වැනි සියවසෙන් 21 ට පනී

ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසලදී ඇරඹිණි.

එහිදී ඉපැරණි තාක්ෂණය නව කාලයට ගැලපෙන ක්‍රමයකට රට හැඩගැස්විය යුතු බව ඔහු කීවේය.

DSC03258 DSC03283

DSC03286



අදහස් (0)

චම්පික තුන්වැනි සියවසෙන් 21 ට පනී

නිමල් ලාලිත Friday, 22 May 2015 07:13 AM

සියල්ලටම ප්‍රථම අනාගතයටත් සිංහල බෞද්ධ අයිතිය රැකගන්න ක්‍රමයක් සොයන්න. පෙරමුණ ගන්න. තමන්ට බලයට පැමිණීමටත් සිංහලයන් ඉතිරිවියුතු බව දැන් ඉන්න සිංහල දේශපාලකයන්ට වැටහෙන්නේ නැහැ. (නි)

:       0       0

නන්ද Friday, 22 May 2015 07:16 AM

මෙතුමාටත් රජ පිස්සුව හැදීගෙන එනවා වගේ මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

වසන්ත Friday, 22 May 2015 01:43 PM

බලාපොරොත්තු තැබිය හැකි ආකාරේ බොරු තමයි මෙතුමා කියන්නේ.(හේ)

:       0       0

රණසිංහ Friday, 22 May 2015 07:30 AM

ඉස්සර නම් හිටියා චම්පික රණවක කියලා බෞද්ධයන් වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් සටන්කළ මහත්තයෙක්. දැනුත් ඉන්නවා චම්පික රණවක කියලා කෙනෙක්. හැබැයි ඉස්සර කෙනා නෙමෙයි (නි)

:       0       0

විජයබාහු Friday, 22 May 2015 07:37 AM

දිමුත්, දැන්නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඇන්ඩෘෘ Friday, 22 May 2015 08:13 AM

දැන් පරක්කු වැඩියි. නියම තැනට ආවේ, සීගිරිය උඩට නැගල පනින්න. (බ)

:       0       0

සන්ධ්‍ය ලන්ඩන් Friday, 22 May 2015 08:55 AM

අපරාදේ අපේ සල්ලි. එංගලන්තේ දේශප්‍රේමින් ලක්ෂ ගණනින් මේ මනුස්සයව සිංහල ජාතිය නියෝජනය කරන ජාතික බෞද්ධ නායකයෙකු ගොඩ නැගීමට වියදම් කළා. මුල අමතක වෙලා.(හේ)

:       0       0

ලියොන් Friday, 22 May 2015 09:39 AM

වසර 14 ක් කියන්නේ සුළු කාලයක්නෙ. එත් ඉතින් මක් කරන්නද.? මහින්දට වල කපාපු අනුහසින් චම්පිකත් ගෙදර. හිතන් ඉන්නේ නං ජනාධිපති වෙන්නයි. (ස)

:       0       0

කේ.සිරි Saturday, 23 May 2015 02:02 PM

වැඩි දෙනෙක් නොබලන පුවත් වලදී ..පාරුවෝ පිනුම් ගසති.වැඩි අදහස් දක්වන පුවත් වලදී ..පාරුවෝ ඇඹරෙති (බ)

:       0       0

නරේන්ද්‍ර ගුණතිලක Friday, 22 May 2015 10:25 AM

මෙයාගේ සට කපටි අවස්ථාවාදී ඇත්ත තත්ත්වය හෙළිවීම තමයි මේ මැතිවරණේ හොඳම ප්‍රතිපලේ. (හේ)

:       0       0

චතුර Friday, 22 May 2015 12:11 PM

ඔය ගමන්ම විල්පත්තුවේ හදන කාන්තාර ජනපද බලන්නත් යන්නකෝ. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 22 May 2015 12:39 PM

මෙයාගේ මෝස්‌තර වැඩවලට රැවටෙන්න එපා සට කපට බලයට කෑදර,බලා ලබා ගැනීමට ඕනෑම පහත වැඩක් කරන රට විනාශ කරන මායාකාරයෙක් මොහුව දේශපාලනයෙන් එළවා දැමිය යුතුයි.(ම)

:       0       0

සොපී Friday, 22 May 2015 06:37 AM

මුලින් නම් ජාතික නායකයකු සතු ගති ලක්ෂණ පෙන්නුම් කළා. දැන්නම් මොනවා කරන්න හදනවාදැයි හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

කනිෂ්ක Friday, 22 May 2015 06:42 AM

දැන් නම් හිතෙනවා අපරාදේ අපේ ඡන්දෙ කියලා (නි)

:       0       0

යමින්ත Friday, 22 May 2015 06:54 AM

අනේ බොරු නොකර ඉන්න මහත්තයෝ. අපි ඕවට අහුවෙන්නෙ නැහැ (නි)

:       0       0

දිමුත් Friday, 22 May 2015 06:55 AM

සොපී,ඇයි දැන් විජාතිකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 9 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 152 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 169 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 269 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 910 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 572 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site