IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චමල්ට අගමැතිකම දෙන්නැයි තිස්ස කියයි

මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් තාවකාලිකව පත් කර එහි අගමැති ධූරයට කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි ලංකා සමසමාජ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි උපරිම සහාය දෙනවා. විස්සට ඡන්දය දෙන ගමන් අපි ඒකට සංශෝධනත් ඉදිරිපත් කරනවා‘

 



අදහස් (0)

චමල්ට අගමැතිකම දෙන්නැයි තිස්ස කියයි

පිටබැද්දර ජයා Thursday, 18 June 2015 11:01 AM

නවතින්න තිස්ස ඇයි මේ නුදුවන් මුවාගේ පස්සේ...........! මනුස්සයෝ ජනාධිපතිකම , අගමැතිකම හිමි රාජපක්ෂලාට විතරද මේ රටේ ? මේක පුදුම කෙළියක්නේ ? (ම)

:       0       0

සිල්වා - බර්ලින් Thursday, 18 June 2015 11:51 AM

ඔව් එතකොට රටට කෙසේ වෙතත් තිස්සට දැනට තිබෙන චෝධදනා වලින් නිදහස් විය හැක (බ)

:       0       0

නාලනී Thursday, 18 June 2015 12:35 PM

එතකොට බහුතරයක් අවශ්‍ය නැද්ද? (නි)

:       0       0

බටගල Thursday, 18 June 2015 12:35 PM

එහෙම කිවුව පළියට කරන්න බැහැ (නි)

:       0       0

අයේෂ් Thursday, 18 June 2015 02:14 PM

මේවා දකින්න එන්එම් හිටපු නැති එක හොදයි. (බ)

:       0       0

රසිත් Thursday, 18 June 2015 08:44 AM

තිස්ස විස්ස ගැන මොනවද කියන්නේ? (ස)

:       0       0

ලුම්බිණි Thursday, 18 June 2015 08:55 AM

සමසමාජ පක්ෂයටත් සිද්ධ උන දෙයක්. (ස)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 10:01 AM

හැමදා වලව්වල වලන් හෝදන එක සමාජ වාදයද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 8970 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4744 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6554 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4467 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1095 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1901 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36459 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site