ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 14 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව චමිල් කුරේ විසින් දිනාගන්නා ලදි. චලනි ලක්මාලි කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය. මෙම තරගාවලිය පසුගියදා මහරගමදී පැවැත්විණි.
ජාතික ශූරයකු වන චමිල් කුරේ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී ලෝක කැරම් ශූරතාව දිනූ නිශාන්ත ප‍්‍රනාන්දු වට 2-1 ක් ලෙස පරාජය කරන ලදි. ලකුණු තත්ත්වය (15/25, 25/17, 25/22) ක් ලෙසින් වාර්තා විය.
කාන්තා කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී චලනි ලක්මාලි විසින් වට 2-0 කින් (25/24, 25/10) ජෝශප් රොසීතා පරාජය කරන ලදි. විරාජ් ප‍්‍රනාන්දු සහ යෂිකා රාහුබද්ධ පිරිමි සහ කාන්තා කේවල ඉසව්වල තෙවැනි ස්ථානවලට පත්වූහ.
තරග ප්රතිඵල
චමිල් කුරේ විසින් නිෂාන්ත ප‍්‍රනාන්දු පරාජය කරන ලදී (15/25, 25/17, 25/22)
චලනි ලක්මාල් විසින් ජෝශප් රොසීතා පාරජය කරන ලදී (25/24, 25/10)
මනුක අෂේන් සහ මොහොමඞ් ශහීඞ් විසින් නිෂාන්ත ප‍්‍රනාන්දු සහ ළහිරු ඒෂාන් පරාජය කරන ලදී (25/21, 25/18)
ජෝශප් රොසීතා සහ මධුෂිකා කාංචනමාලා විසින් චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ පරාජය කරන ලදී (25/05, 25/11)
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චමිල් - චලනි සභාපති කුසලාන කැරම් ශූරතා දිනති