IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


චිලීට ඇප

පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ගායක චිලී තිලංක රුපියල් 10000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.

wevvlcsnap-2016-10-25-13h48m07s31



අදහස් (0)

චිලීට ඇප

සකුන්තලා Tuesday, 25 October 2016 08:13 AM

ඇත්තටම අවංකවම කියනවනම් මෙහෙම කෙනෙක් සින්දු කියනවා කියල දැනගත්තෙත් මේ සිද්ධියෙන් තමා. මෙය ප්‍රසිද්ධ වෙන්න කළ දෙයක්ද මන්ද. (බ)

:       0       0

මහේෂ් Tuesday, 25 October 2016 08:35 AM

අම්මේ හා... ලංකාවෙ නීතිය ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඒක නොදැනගෙනම ඉන්න එක තමා ගොඩක් හොඳ. (බ)

:       0       0

අතුල Tuesday, 25 October 2016 08:56 AM

රටකට ගිය කලක් දැන් දැන් රටක වටින කමක් තියෙන මිනිස්සු කියල සමාජය පිළිගත්තා උන් පවා මැරයින්ගේ තත්වයට පත්වෙලා , මා දැක්ක මේ යෝදයා උසාවියෙන් රිමාන්ඩ් එකට අරගෙන යන බස් එකට නගින්න කලින් කියු දේවල් මුන්ගේ සින්දු අහන උන්ටත් ගහන්න ඕන , එදා නැප්ටුන් ප්ලුටෝ වගේ දාර්ශනිකයෝ කියුවේ රටක දේශපාලකයින්ට තිබිය යුත්තේ ඉතාම අඩු බලයක් සහ වැඩි බලයක් තියෙන්න ඕන කලාකරුවන්ට හා සාහිත්‍ය වේදීන්ට කියල , කොහොමද මුන් වගේ අයට ඔය කියන බලය තිබුනානම් ? (බ)

:       0       0

ධම්ම Tuesday, 25 October 2016 09:03 AM

කොහොමද චිලී රිමාන්ඩ් ජීවිතේ. සින්දු කියකියා ඉන්න ඇති නේද. (බ)

:       0       0

අරුන් Tuesday, 25 October 2016 09:16 AM

ස්තුතියි චමල් .....නීතිය ගැන නම් කිසි දෙයක් දන්නේ නැහැ. තාම දැනගන්න අවශ්‍ය වුණේ නැහැ. (අ)

:       0       0

තුෂාර- ඩුබායි Tuesday, 25 October 2016 09:44 AM

හරියකට තාලයට සින්දුවක් කියාගන්න බැරි මේ වගේ විනයක් නැති අයට ගායක කියල කියන්න එපා ,චිලි නෙමෙයි මෙයා අසූචි ,(බ)

:       0       0

චින්තක Tuesday, 25 October 2016 10:22 AM

මෙයා නිකම් අද තියෙන අනෙක් සින්දු වාගේ අදෝනා , විලාප සින්දු කියන කෙනෙක්. සමහර මෙයාගේ මාධ්‍ය සගයෝ තමා මෙයාව ලොකු කරලා තියෙන්නේ (බ)

:       0       0

ජෙහාන් Tuesday, 25 October 2016 10:30 AM

දැන් තවත් පිම්බිලා උඩ යාවි . කෝ අර මෙයාව ප්‍රමෝට් කරපු රුපවාහිනි නඩේ දැන් ? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 25 October 2016 10:45 AM

රස්තියාදු කාරයෝ කොටි නටන නීතියක් නැති රටක්. (බ)

:       0       0

අබේරත්න Tuesday, 25 October 2016 04:56 AM

එතකොට ගුටිකාපු ගැමියාට අලාභයක් , වන්දියක් ගෙවන්නේ නැද්ද ? (බ)

:       0       0

ටිකිරි Tuesday, 25 October 2016 11:09 AM

මෙයට චිලි කියල කියන්නේ ඉක්මනට කේන්ති යන හින්ද වෙන්නැති මගේ හිතේ?අනේ ඉතින් මේ කඳ බඩ ලොකු තරමටම මොළෙත් ලොකු වුණා නම් මේ ළමය කොච්චර හොඳද? මින් පස්සේ වත් පොතක් පතක් කියවල දැහැමින් සෙමෙන් ජිවත් වෙන්න හිතුවානම් තමයි හොඳ (බ)

:       0       0

චමල් Tuesday, 25 October 2016 05:19 AM

අපේ අය නිතිය ගැන දැනුවත් බව අඩුයි. අබේරත්න, ඇප කියන්නේ නඩුව ඉවරයි නෙමෙයි. අලාබ වන්දි ගෙවන්නේ නඩු තීන්දුවෙන්. (බ)

:       0       0

රත්නායක Tuesday, 25 October 2016 05:36 AM

මෙයත් දැන් වැඩකාරයෙක් වගේ කතාකරයි (නි)

:       0       0

පියල් Tuesday, 25 October 2016 05:52 AM

මෙයාලාත් ගායකයො කියනවනේ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 October 2016 05:52 AM

මෙයා ගායකයෙක් කියලා කියාගන්නා හැම වතාවකම අල්ලලා කූඩුවට දාන්න ඕනෑ ඇප දෙන්න බැරිවන විදියකට. (නි)

:       0       0

සෑම් Tuesday, 25 October 2016 06:05 AM

ඉස්සර කාලේ හිටියේ තමන්ගේ ප්‍රභාවෙන් කලාව බබළවපු විශිෂ්ට කලාකරුවෝ. දැන් බහුතරයක් ඉන්නේ කලාභක්ෂකයෝ (නි)

:       0       0

කසුන් Tuesday, 25 October 2016 06:06 AM

ගුටිකාපු පළියට වන්දි නැහැ. එහෙම වුණොත් කට්ටිය බොරුවට ගුටි අන්නවාගෙන වන්දි ගනියිනේ. (නි)

:       0       0

රජිත් මංජුල Tuesday, 25 October 2016 06:12 AM

මේ ගායකයෝද? කරච්චල්කාරයෝද? (නි)

:       0       0

උපුල් Tuesday, 25 October 2016 06:19 AM

ආ! ඇප ලැබිලද? එහෙනම් දැන්වත් පොළවේ පයගහලා ඉන්න බලන්න (නි)

:       0       0

මලික් Tuesday, 25 October 2016 06:18 AM

දැන් අර මෙයාව ප්‍රවර්ධනය කරන රුපවාහිනි නාලිකාවක් ආයෙත් වැඩසටහනක් කරාවි හරියට නොබෙල් තෑග්ග අරන් මව්බිමට සැපත් වුණා වගේ, මුරුංගා අත්තේ තියලා. (නි)

:       0       0

අශිකා Tuesday, 25 October 2016 01:12 PM

කොහොම වුනත් මේ ළමය ශ්‍රීලංකා උත්තරීතර පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය සුදුසුකම සම්පුර්න කළා,,දැන් තියෙන්නේ සුදු පිරුවට ඇඳගෙන පළාත් සභාවෙන් පටන් ගන්න,,,පබාල මර්වින්ලා,බැසිල්ල,මුතුහෙට්ටිලා ජෝන්ලාට යන්න පුළුවන්වුණා නම් චිලියට මොකද බැරී,දයා සොරි වගේ සින්දුවක් කියාගෙන ඉන්නේ නැතේ (බ)

:       0       0

අමායා Tuesday, 25 October 2016 06:26 AM

අනේ! චිලී අයියා තමයි මගේ ප්‍රියතම ගායකයා. එයාට නම් මේ විදිහේ අසාධාරණකමක් වෙනවාට මම කොහෙත්ම කැමති නැහැ. (නි)

:       0       0

මාලක Tuesday, 25 October 2016 07:18 AM

අනේ හැබෑටම මෙහෙමත් නූතන ලෝකයේ වීරයෝ? (නි)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 07:25 AM

පුදුමයි ඇප ලැබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 53 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 88 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 113 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 487 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 761 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 246 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site