IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


චලන සොයන්න ගල් පුපුරුවයි

අම්පාර වඩිනාගල හා අවට ගම්වල භූ චලන කෘත්‍රිම හේතුවක් නිසා වන්නේ දැයි සෙවිමේ  අත්හදා බැලීමක්  වඩිනාගලට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි දමනේ දි සිදු විය. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ අධ්‍යක්ෂ අනිල් පීරිස් මහතාගේ අධික්ෂණය පරිදි එහි ගල් කොරියක පිපිරවීම් දෙකක් සිදු කැරිණි. ඒ අවස්ථාවේ නිලධරයෝ පිරිසක් වඩිනාගල ද සිටියහ. එම පිපිරීම භූ කම්පන මානක වල සටහන් නොවූ අතර තම ගෙවල් නොසෙල්වුණු බව  ගැමියෝද විද්‍යාඥායෝ ද කියති.

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ



අදහස් (0)

චලන සොයන්න ගල් පුපුරුවයි

තිලකසිරි Wednesday, 12 December 2012 01:46 PM

මට පෙන්නේ මෙතනත් යටි අරමුණක් තියෙනවා වගේ (දී)

:       0       0

රොෂාන් Tuesday, 11 December 2012 07:23 PM

ගල් පුපුරවන්නේ ඇයි.. ? එතැන මොනවා හරි තිබුණාද දන්නේ නැහැ..!(නු)

:       0       0

හේමසර Wednesday, 12 December 2012 06:21 AM

ඇයි ඔහොම වැඩ කරන්නේ? (නි)

:       0       0

රනා Wednesday, 12 December 2012 06:48 AM

ඕක හරියන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

අජිත් Wednesday, 12 December 2012 08:15 AM

මටත් හිතෙන්නේ මේවා කෘතිම භූ චලන කියලයි. (නි)

:       0       0

ආදිත්‍ය Tuesday, 11 December 2012 08:29 PM

යටි අරමුණක් නැහැ නේද (දී)

:       0       0

චමින්ද ජයලාල් Wednesday, 12 December 2012 02:25 PM

පරිසරය කාපල්ලා.... මෝඩ වැඩක් භූචලනයක් කියන්නේ ලොකු චලනයන් ගල් බොරේකට පුලුවන්ද ගමක් හොල්ලන්න (දී)

:       0       0

සංජී Wednesday, 12 December 2012 08:51 AM

ඕකෙන් වෙන්නේ මිනිස්සු තවත් අමාරුවේ වැටෙන එක (දී)

:       0       0

පාලිත Wednesday, 12 December 2012 09:03 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

රංජිත් Wednesday, 12 December 2012 09:05 AM

රට පුරාම භූමිකම්පා වුණොත් හැමතැනම ගල්කොරි දාන්න වෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 12 December 2012 09:18 AM

වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

චන්දන Wednesday, 12 December 2012 09:24 AM

භූමිකම්පාවක් වෙන්න ඇති (දී)

:       0       0

සම්පත් Wednesday, 12 December 2012 09:25 AM

අර වරායේ ගලත් එක්ක මේකෙ මොකක්හරි සම්බන්ධයක් තියෙනවද? (නි)

:       0       0

කුමාර Tuesday, 11 December 2012 09:33 PM

කොතෙක් දුරට විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවද සොබාදහමේ සැගවුණු අසීමිත රහස් ඇති බවද මතක තබාගතයුතුය. කොතෙකුත් අධිතාක්ෂණික නවීන මෙවලම් යොදා පරීක්ෂණ කළත් එබදු දේ කිසිම දිනෙක සොයාගත නොහැකිය. එය හරියට මිරිගුව පසුපස හබායාමක් බදුය. (නි)

:       0       0

නුවන් Tuesday, 11 December 2012 09:47 PM

කොහොමහරි ඔය හදන්නේ අර ගල කඩන්න. (නි)

:       0       0

දර්ශන Wednesday, 12 December 2012 03:20 PM

ෂුවර් එකටම ඒ ගලේ නිධානයක් ඇති. ඒකයි ඔය. (නි)

:       0       0

ගැමුණු Wednesday, 12 December 2012 10:03 AM

මම කුමාර සමග එකගයි. අපි නොදන්නා දේවල් තව කොච්චර නම් ඇද්ද? (නි)

:       0       0

දමිත් Wednesday, 12 December 2012 10:15 AM

නිධානයක්වත් ගොඩගන්න හදනවද කවුරුහරි? (නි)

:       0       0

කුමාර Wednesday, 12 December 2012 10:33 AM

රාවණා රජු පාවිච්චි කළ උමගක් හොයාගත්තා. අද්භූත යානා පෙනෙන්න ගත්තා. දැන් හොයාගන්න බැරි චලන වෙනවා. අනේ මන්දා මේවා? (නි)

:       0       0

හිල්මි Wednesday, 12 December 2012 03:39 PM

ඔතන නිධානයක් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔසී Wednesday, 12 December 2012 10:45 AM

අයියෝ මෙයාලට තේරෙන්නේ නැහැනේ. ගල් පුපුරවලා බලන්නේ දෙදරීමේ බලපෑමක් තියෙනවද කියලයි. (නි)

:       0       0

ෆිරෝ Tuesday, 11 December 2012 10:28 PM

ඔලුව කැක්කුමට කොට්ටය මාරුකළාට වැඩක් නැහැ. (නි)

:       0       0

බන්දුල Tuesday, 11 December 2012 10:30 PM

මේ කට්ටියට භූමිකම්පා පිළිබදව තාක්ෂණික දැනීම ප්‍රමාණවත් නැති බවයි මට නම් හැගෙන්නේ. (නි)

:       0       0

සනත් Tuesday, 11 December 2012 10:37 PM

චලන හොයන්න මොකටද ගල් පුපුරවන්නේ? (නි)

:       0       0

භානුක Tuesday, 11 December 2012 10:55 PM

නුවන් දන්නෙ නැතිවුණාට ඔය ගල දැන් හුගකාලෙක ඉදලා කඩනවා. (නි)

:       0       0

උදයංග Wednesday, 12 December 2012 11:16 AM

මට පෙන්නේ ප්‍රශ්නය වෙන පැත්තකට හරවනවා වගේ (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 11 December 2012 11:09 PM

"දෝෂාභියෝගය“ සම්බන්ධ මන්ත්‍රයක් මම දන්නවා. ඒක ගලක් ඉදිරියට ගොස් කීප වරක් කීමෙන් ගල් පර්වතයක් වුවද පැලී යනු නියතයි අත්දුටුවයි සත්තයි .

:       0       0

සරත් Wednesday, 12 December 2012 11:36 AM

කැළේ නිදන් හොයනවා වගෙයි. (නි)

:       0       0

ලරීෆ් Tuesday, 11 December 2012 11:29 PM

මේ අයව ජපානයට යවන්‍න ඕනෑ. (නි)

:       0       0

අයේෂ් Wednesday, 12 December 2012 04:51 PM

අපිටම හොදයි මෙයාලා... (නි)

:       0       0

සේනක Wednesday, 12 December 2012 01:08 AM

නැගෙනහිර කට්ටිය අලුතින් බිං ගෙවල් හාරනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

තරංග Thursday, 13 December 2012 10:09 AM

ඔය ගල පුපුරවන්න කරපු වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 123 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 89 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1664 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 693 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1619 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1292 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site