IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චාවකච්චේරි ඇඳුම දකුණේ වැඩක්

යාපනය චාවකච්චේරියෙන් සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් නොවන බවත්, උතුරේ කොටි සංවිධානය යළි නැගී සිටින බව පෙන්වීමට පිරිසක් ගත් උත්සාහයක් බවට සැක කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් කියයි. උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින බවත්, පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උතුරේ යළිත් ත්‍රස්තවාදය නැඟී සිටින බව පෙන්වීමට දකුණේ දේශපාලන බලවේග කිහිපයක් උත්සාහ කරන බවත් ඔහු පවසයි. උතුරේ දේශපාලන බලවේගවලට ත්‍රස්තවාදයක් ඇති කිරීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි. උතුරේ හමුදාව රැඳවීම සදහා මෙය කරන්නට ඇතැයි සකයක් ඇති වන බවත්, ත්‍රස්ත උපකරණ හමුවූ නිවසේ හිමිකරුගෙන් සාධාරණ විමර්ශනයක් කර සත්‍ය ජනතාවට හෙළි කළ යුතු බවත් සිවාංලිංගම් කියයි.



අදහස් (0)

චාවකච්චේරි ඇඳුම දකුණේ වැඩක්

චමල්කා Friday, 01 April 2016 03:45 PM

මොකද මේ හිටිහැටියේම දකුණ ගැන කියන්න ගත්තේ? (නි)

:       0       0

ඔසී Friday, 01 April 2016 04:56 PM

කොහොමද එහෙම කියන්නේ සාක්කි නැතුව? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 01 April 2016 05:09 PM

කටින්ද මේවා කියන්නේ? මේවාට උත්තර තියෙන්නෙත් එයා ළඟම තමයි ඉතින් (නි)

:       0       0

කසුන් Friday, 01 April 2016 08:47 AM

කටින්ද මේවා කියන්නේ..(හේ)

:       0       0

සුසන්ත Friday, 01 April 2016 06:48 PM

ඔව් එ්ක හරි. දැන් අවුරුදු 30ක් තිස්සේ ත්‍රස්තවාදී වැඩ කළේ දකුණේ ත්‍රස්තවාදියොනේ. මරාගෙන මැරෙන බෝම්බ තියලා අසරණ මිනිස්සු මැරුවේ, ගම්වලට පැනලා ගම් පිටින් සංහාර කළේ ඔක්කොම දකුණේ මිනිස්සු. වෙනම පාලනයක්, වෙනම බලතල අනං මනං ඉල්ලන්නෙත් දකුණේ මිනිස්සු. උතුරේ අය හැමදාම කිවුවේ එකම රටක එකට ඉන්න ඕනෑ කියලනේ. ඉතින් ඔබේ කතාව හරි. (නි)

:       0       0

අමරසේන Friday, 01 April 2016 08:57 AM

අපිට හිතන්න තවත් පැත්තක් (නි)

:       0       0

සාගර Friday, 01 April 2016 08:58 AM

මමත් හිතනවා හරි කියලා ඒ කතාව (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 01 April 2016 09:00 AM

මටත් හිතුනා ඔය ටික (නි)

:       0       0

විජිත Friday, 01 April 2016 09:01 AM

පුදුම කතානේ හැබෑට මෙයාලා කියන්නේ (නි)

:       0       0

සත්‍යපාල Friday, 01 April 2016 07:49 PM

මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා බුද්ධි නිලධාරීන්වත් අද හෙටම හිරේ දමාවිද දන්නෙ නැහැ. එහෙම රටක්නේ මේක. (නි)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 09:04 AM

පොඩ්ඩක් ඉවසන්න. කසුන්, සරත්ලා, ගමගේලා, යාරිස්ලා තාම මේ ප්‍රවෘත්තිය දැකලා නැහැ. ඔන්න බලන්න එ්කඡන්දයෙන් මේකට එකඟවෙන හැටි. (නි)

:       0       0

නුවන් Friday, 01 April 2016 09:11 AM

මගේ හිතට එන තරහා කියලා නිමකරන්න අමාරුයි (නි)

:       0       0

රොකී Sunday, 03 April 2016 08:34 AM

සුසන්තට මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ශ්‍රී ලංකා ඉතිහාසය විචාරයෙන් යුතුව කියවන්න. රටේ මධ්‍යම රජයකට හැම විටම කඩාකප්පල්කාරී දේවල් කළේ දකුණෙන්. බෙලි කැපිලි කාරයෝ වැඩි හරියක්ම. අපේ ශ්‍රේෂ්ඨතම රජතුමා විජයබාහු හිස ඔසවන කාලෙත් ඔහුට විරුද්ධව ආවේ දකුණේ මිනිස්සු. පරාක්‍රමබාහුටත් ජිල්මාට් දැම්මේ දකුණෙන්. හොඳට හොයල බලන්න. (බ)

:       0       0

ඔෂාන් Friday, 01 April 2016 08:24 PM

ඔය මොන දේ කිවුවත් රට ආපස්සට යන බවකුයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

සමන් Friday, 01 April 2016 09:15 AM

මහින්දගේ වැඩක් කියලා කියන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

සිසිර Friday, 01 April 2016 09:16 AM

මොනවා කිවුවත් මොවුන්ගේ ඇතුළාන්තය ගැන අපි දන්නවා (නි)

:       0       0

කුමාර Friday, 01 April 2016 09:20 AM

අනේ සිංහලුන්ට ගිය කලක්! තාම මාස 12 ගියා විතරයි. හිටියොත් බලමු අවුරුදු 5 කින් ශ්‍රී ලංකාවේ නම ලෝක සිතියමේ හොයාගන්න පුළුවන්වේවිද කියලා? (නි)

:       0       0

පරණගම ප්‍රියන්ත Friday, 01 April 2016 09:42 AM

ජොන්ස්ටන් හිටපු ඇමැති මහින්දට විරුද්ධව කොටියෙක් තියාගෙන හිටියා කියලා අපි අහලා තියෙනවා (බ)

:       0       0

උපාලි Friday, 01 April 2016 09:44 AM

අපොයි ඔවු, මොනවට කියනවද? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 April 2016 09:46 AM

දකුණේ අය ගිහින් අර ගේ ඇතුලේ බෝම්බ හංගල ඇවිත්, එතකොට අර කාන්තාව පොලිසියට කියපු දේවල් බොරුද..... සිවාජිලිංගම් මොකද කලබල වෙලා...(බ)

:       0       0

ප්‍රියාන් Friday, 01 April 2016 09:51 AM

මම බැලුව කව්ද මේ කියල..මේ පිරබාහරන්ගේ මස්සිනානේ..(බ)

:       0       0

ලලිත් Friday, 01 April 2016 11:23 PM

ඇයි දකුණේ වැඩක් කියන්නේ? උතුරේ වැඩක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඩොන් Saturday, 02 April 2016 12:10 AM

කව්ද දන්නේ මේක අහවලාගේ වැඩක්ද කියලා? සිංහලයා මෝඩයා කියන්නේ මෙන්න මේකයි (නි)

:       0       0

නුවන් Friday, 01 April 2016 10:05 AM

හා හා අප්‍රේල් පළවැනිදා විහිළුවක් (බ)

:       0       0

රත්නසිංහ Friday, 01 April 2016 10:07 AM

ඒක වෙන්න බෑ.(හේ)

:       0       0

විජේරත්න Friday, 01 April 2016 10:14 AM

කරන පරීක්ෂණ වලට උදව් කරලා, ඔබගේත් රටෙත් ආරක්ෂාව තහවුරු කරන්න, අර අල්ලගත්ත එක්කෙනත් දකුණෙන් වෙන්න ඇති ගියේ. අනම් මනම් කියන්නේ නැතුව මිනිස්සුන් තුල විස්වාසය තහුරු කරන්න, අවංකව වැඩ කරලා, නැවතත් යුද්ධයකට ඉඩ තියන්නේ නැතුව (හේ)

:       0       0

චන්දන Friday, 01 April 2016 10:15 AM

නැවත බලය ගන්න මේවා කරන්නේ කවුද කියලා රටම දන්නවා (හේ)

:       0       0

එරන්ද Saturday, 02 April 2016 12:54 AM

අපි නම් කලින්ම හිතුවා මේක සිංහල කොටින්ගේ වැඩක් කියලා (නි)

:       0       0

හිරාන් Friday, 01 April 2016 10:18 AM

එහෙම කියන්නේ කොහොමද?(හේ)

:       0       0

මනෝජ් Friday, 01 April 2016 10:22 AM

හොරාගේ අම්මාගෙන් පේන අහල. වෙන කියන්ඩ දෙයක් නැහැ මේවාට (හේ)

:       0       0

සිල්වා Friday, 01 April 2016 10:30 AM

මේ කතාව අසත්‍යක් කියල බැහැර කරන්නමත් බැහැ (බ)

:       0       0

උපේක්ෂා Friday, 01 April 2016 10:32 AM

මෙහෙම කියන්නෙ මහ කොටියෙක් ගේ සගයෙක් (බ)

:       0       0

ආර්. වික්‍රම Saturday, 02 April 2016 01:48 AM

එරන්ද, පැහැදිලිවම පෙනෙන්න තිබෙන දේ වහන්න හදන ඔහෙලා වගේ අය ඉන්නාතුරු මේ රට ගොඩ එනවා බොරු (නි)

:       0       0

කේ පෙරේරා Friday, 01 April 2016 10:35 AM

සමහරවිට ඒකාබද්ද විපක්ෂයේ වැඩක්ද දන්නෙත් නැහැ.(බ)

:       0       0

සනත් Friday, 01 April 2016 10:37 AM

කබරගොයත් තලගොයෙක් කරගෙන මරාගෙන කන්න බලන තලයෙක් තමයි ශිවාජි කියන්නේ. (බ)

:       0       0

ජයාත් Saturday, 02 April 2016 01:58 AM

ඔව් මේක දකුණේ කඩාකප්පල්කාරීන්ගේ වැඩක් නේන්නම්! අර අහිංසක පූස් පැටව් වගේ අය කවදාද මේ වගේ දේවල් කළේ නේද? (නි)

:       0       0

ජයසිරි Friday, 01 April 2016 10:40 AM

හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕන නැ අපි දන්නවා (බ)

:       0       0

උපාලි Friday, 01 April 2016 10:44 AM

කව්ද මේ සිවාජිලිංගම් කියන්නේ උග්‍ර දෙමල ජාතිවාදියෙක් මෙයාට ඕන කොහොම හරි උතුරින් හමුදාව අයින් කරන්නයි (බ)

:       0       0

සිල්වා Friday, 01 April 2016 10:51 AM

මෙයා ගැනත් අපි දන්නවා (නි)

:       0       0

සොපි Saturday, 02 April 2016 02:54 AM

කිවුවත් වගේ කොටි හරිම අහිංසකයිනේ. ඒ අය කවදාවත් වැරදි කළේ නැති බව අපි දන්නවා (නි)

:       0       0

ශශික Friday, 01 April 2016 10:58 AM

ඔව් දකුණේ හැමතැනම මේ ඇඳුම් කට්ටල පිරිලා තියනවානේ. මොකද මේ අවුරුදු කාලෙනේ (නි)

:       0       0

වජිර Saturday, 02 April 2016 02:54 AM

අනිවාර්යෙන්ම බුද්ධි අංශයේ අයට එරෙහිව පරීක්ෂණයක් කරන්න වෙයි නේද? අනික ඉතින් උතුරේ කොහේද ත්‍රස්තවාදීන් ඉන්නේ නේද? (නි)

:       0       0

දීන් Friday, 01 April 2016 11:03 AM

කාලයක් කට්ටිය යුද්ධය වවාගෙන කෑවා, දැන් දිනපු යුද්ධයත් වවාගෙන කන්න හදනවද? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 02 April 2016 03:33 AM

මෙම ප්‍රකාශය ගැන පුදුම වියයුතු නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒ සිංහලය මෙහිවිත් ඔවුන්ගේ මව් රට අල්ලාගත් බවනේ. සිංහලය වඳ කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති වර්තමානයේ, සංහිදියාව රැකීම පිණිස මෙම පරකාසය අනුව දකුණේ සිංහලයන් හෝ රණවිරුවන් අත්අඩංගුවට ගත්තත් පුදුම වියයුතු නැහැ. සිංහලයාට විනකරන හැම කෙනෙක්ම විනාශ වේවා! (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 02 April 2016 03:55 AM

කට්ටියම කලබල වෙලා. ඔයාලා කලබල වෙන්න එපා. බුද්ධි අංශය හොයාගනියි කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා. (නි)

:       0       0

ලක්ෂි Friday, 01 April 2016 11:33 AM

සමහරුන්ට නම් මේ කතා අැත්ත වෙන්න පුලුවන් (නි)

:       0       0

ප්‍රියා Friday, 01 April 2016 11:38 AM

මම කිවුවේ නැද්ද? මටත් ඔය සැකයම ඇතිවුණා (නි)

:       0       0

ඉන්දික Saturday, 02 April 2016 04:11 AM

එරන්ද, කොටි හරිම අහිංසකයිනේ. ඒ අය කවදාවත් වැරදි කළේ නැති බව අපි දන්නවා. අනිවාර්යෙන්ම බුද්ධි අංශයේ අයට එරෙහිව පරීක්ෂණයක් කරලා හිරේ දාමු (නි)

:       0       0

සුබාෂ් Friday, 01 April 2016 11:44 AM

හාහ් හාහ් හාහ්! මේවට අපිට නම් හිනායනවා (නි)

:       0       0

සෙනෙවි Friday, 01 April 2016 11:51 AM

ජී.එල්. ගෙන් ගත්තා වගේ මෙයාගෙනුත් කට උත්තරයක් ගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

මධූ Saturday, 02 April 2016 04:32 AM

නැතිදේවල් ඇතිකරලා ආයෙත් පාරක් රටේ නැති ප්‍රශ්න ඇතිකරන්න තමයි සමහරු හදන්නේ (නි)

:       0       0

යෝනක Saturday, 02 April 2016 04:43 AM

මේ කතා අහලා අපිටත් පිස්සු වගෙයි (නි)

:       0       0

ශශිකා Friday, 01 April 2016 12:22 PM

කසුන්, ගණන් ගන්න එපා. අද අප්‍රේල් පළවෙනිදනේ (නි)

:       0       0

මුණසිංහ Friday, 01 April 2016 12:54 PM

එයා කියනවා නම් එ්ක සම්පූර්ණ ඇත්ත. බොරු නොකියන කෙනානේ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේත් කියන්න හදන්නේ මේකම වෙන්න ඇති ෂුවර් එකටම. (නි)

:       0       0

හෙට්ටිගේ Friday, 01 April 2016 02:13 PM

යහපාලනයට මේවා ගැන ගානක් නැහැ වගේ (නි)

:       0       0

සුගත් Friday, 01 April 2016 02:17 PM

ඇත්තනේ! කවදාද එල්ටීටීඊ එකේ අය මිනිසුන් මැරුවේ නේද? පවු! (නි)

:       0       0

නිම්මි Friday, 01 April 2016 02:57 PM

මේ වගේ වැඩ දකුණේ මිනිස්සු කරන්නේ නැහැ. හැමදාම රටෙන් කෑලි ඉල්ලන්නේ උතුරේ මිනිස්සු. දකුණේ සිංහල දෙමළ මිනිස්සු බොහොම සමගියෙන් ඉන්නවා. (නි)

:       0       0

ජයසිරි Friday, 01 April 2016 03:09 PM

ආ ඇත්තද? අපිත් ඒත් බැලුවා කාගේ වැඩක්ද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 79 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 680 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1577 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3527 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1845 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 702 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38066 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 799 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site