යාපනය චාවකච්චේරියේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් ඇතුළු පුපුරනද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු සමීපව ඇසුරු කළ බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හා දුරකතන මාර්ගයෙන් සමීප සබඳතා පැවැත්වූ බව කියන මේ පිරිස වව්නියාව , කිලිනොච්චිය, යාපනය , නෙල්ලිඅඩි හා චාවකච්චේරි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චාවකච්චේරි සිද්ධියට තව පහක් සැකපිට
අනුර Friday, 08 April 2016 03:27 AM
මේවා පරණ බඩු නම් දැන් පන්න පන්න හොයන්නේ මොකටද? (නි)
නිම්මි Thursday, 07 April 2016 02:34 PM
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා අපේ නායකයෝ මතක තිය ගන්න ඕනේ.(හේ)
ගයාන් Friday, 08 April 2016 04:02 AM
දැන්වත් ඕමන්තේ මුරපොල දැන්මොත් හොඳයි වගේ නේද? (නි)
සත්‍යපාල Thursday, 07 April 2016 03:20 PM
මේක මසුන් මරන්න තියාගෙන සිටි පරණ බෝම්බයක් කියලාත් සමහරු කිවුවා නේද? (නි)
මුණසිංහ Friday, 08 April 2016 02:18 PM
හරි වැඩක් නේ මේ අතීතයේ යකඩ ගොඩවල් ටිකක් හමු වුනාම ඕක පස්සේ තවත් එළවනවද? (බ)