IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘

‘චාවකච්චේරියේදී හසුවූ පැති බෝම්බ පහ බිම් බෝම්බයකටත් වඩා භායනකයි. ඒ වගේම ජැකට් දෙකක් සී හතර (ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය) බෑග් තුනක් හා දුරකතන සිම් පහක් හමුවෙලා තිබෙනවා. දැන් රජය උත්සාහ කරනවා ඇත්ත වසන් කරලා මේක අඩුකරලා පෙන්වන්න‘ යැයි මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා අද (30) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

‘හැබැයි මේක තමයි ඇත්ත. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඇත්ත වසන් කිරීමට කිසිදු උත්සාහයක යෙදෙන්නේ නැතුව මේක අනාවරණය කරලා මේකේ මුල මොකක්ද කොච්චර පැතිරිලා තියෙනවාද ඊට පස්සේ මොකක්ද මේ අය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවා වැල්ලවත්තට එවනවානම්, කොළඹට එවනවානම් මොකක්ද කරන්න හදන විනාශය. මේ සම්බන්ධයෙන් රජය ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. ජනතාව දැනුම්වත් විය යුතුයි. අපි බලකර සිටිනවා මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. රජය දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නවා කියලා. අන් සියලු දේට වඩා අපි බලන්න ඕන රටේ ජාතික ආරක්ෂාව. ඒ නිසා චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යැයිද ඔහු කීවේය.

DSC_1972

 



අදහස් (0)

‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘

උපාලි Wednesday, 30 March 2016 12:56 PM

එල්ලෙන්න තවත් පිදුරු ගහක් හම්බ වුනා නේද?(කෞ)

:       0       0

රොකී Wednesday, 30 March 2016 01:17 PM

එ්ක මේ ගොල්ලන්ගේ උවමනාව උඩ කෙරුණු වැඩක් වෙන්න බැරිද? (බ)

:       0       0

සංජය Wednesday, 30 March 2016 02:39 PM

තවම දඟ ලන්නේ ගසාගෙන කන්ඩ නේ. දැන් වත් ගෙදරට වෙලා යන ලෝකෙට පිනක් දහමක් කර ගනිල්ලා (බ)

:       0       0

සංජය Wednesday, 30 March 2016 02:51 PM

ඔය ඉන්න තුන්දෙනාම ගැන අපි දන්නවා (බ)

:       0       0

රත්නායක Wednesday, 30 March 2016 04:19 PM

දැන් ගෙදර ඉන්නකොට කම්මැලි ඇති නේද (බ)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 04:52 PM

මේවා ප්ලෑන් කල අයත් කවුද කියල ඉක්මනටම අදනගන්න ලැබෙයි. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 30 March 2016 05:01 PM

ජී.ඇල්.පීරිස් මහතා ගේ ප්‍රකාශය ඇත්තයි. එහෙත් ඒ පිටිපස සිටින්නේ කවුද කියා තීරණය කල යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු පැවැත්වීමෙන් නොවෙයි. ඒකට රටේ ආරක්ෂක හමුදා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයට වඩා මේ ගැන සොයාබැලීමට රජයට බැඳීමක් සහ වගකීමක් තිබෙනවා. ඒ ගැන රජය සහ ආරක්ෂක අංශ සොයා බලන තුරු අනිත් අය "පේන බලන්නේ නැතිව " නිහඬව සිටියොත් හොඳ නැද්ද ? (ර)

:       0       0

සිසිර Wednesday, 30 March 2016 05:10 PM

මේ ගැන සොයා බැලිය යුතුයි. (ර)

:       0       0

නිල්හාන් ජයවර්ධන Wednesday, 30 March 2016 11:55 PM

රටේ ආරක්ෂාව රජයේ කාර්යක්. (ර)

:       0       0

ජයනාත් Saturday, 02 April 2016 01:16 AM

මහාචාර්යතුමාට හා මහජන ප්‍රතික්ෂේපිතයන්ට කලකට පසු " රසමසවුලක් " හම්බවෙලා. ඔබ දන්නෙම නැතුව ඇති නේද 40 දශකයේ 2 වැනි ලෝක යුධ සමයේ සැඟවූ, අවතැන්වූ අවිආයුධ තවමත් හමුවෙන බව. නිකම් ඉන්නකොට මොනවාහරි කියන්නත් එපැයි. නමුත් ඕවා බරපතල ප්‍රකාශ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. (නි)

:       0       0

මලිත් Wednesday, 30 March 2016 09:47 AM

රටක ජනතාවට නිදහස ඕනි කියල ජාතික ආරක්ෂාවට ප්‍රශ්ණ වෙන දේවල් කරන්නෙපා.මේ නිදහස ඇති,අවශ්‍ය වැටලීම්,පරීක්ෂා කිරීම් කරන්න.බෙල්ජියමෙ බුද්ධි අංශ වාර්තා නොසලකා හැරීම් නිසා දේපළ හා ජීවිත රැසක් විනාශ වුනා.ඇමති වරු ඉල්ලා අස් වුණා. ලංකාවෙ එහෙම වගකීමක් භාර ගන්න කෙනෙක් නැහැනෙ.අහිංසක මිනිස්සු තමයි මේවගෙන් බැට කන්නෙ.(බ)

:       0       0

චන්ද්‍රා Thursday, 31 March 2016 12:31 AM

මේක පොදු විපක්ෂයේ වැඩක් (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 30 March 2016 10:11 AM

මේවා අනතුරක් වෙන්න කලින් හොයාගත්තු එක ගැන සතුටුවිය යුතු නැද්ද ? (නි)

:       0       0

එරංග Wednesday, 30 March 2016 10:17 AM

2009 යුද්ධය ඉවර වුණාට පස්සේ මේ වගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල තැන් කිහිපයකින්ම හොයාගත්තා. වව්නියාව, කතරගම විශ්‍රාම ශාලාව මතක හැටියට. මෑතකදී එහෙම සිද්ධියක් වාර්තා නොවුණත් අද තමයි මේ වගේ දෙයක් වාර්තා වෙන්නේ. මේ ඇඳුම් කට්ටලය ඔතපු පත්තර කොළය 2008 ජනවාරි එකක් බව පේනවා. හැබැයි මේක වර්තමානයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙන්න හොඳ අවස්ථාවක් කියන්න ඒකාබද්ධ විපක්ෂයට පොටක් පෑදිලා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

චන්දි Thursday, 31 March 2016 02:58 AM

මෙතරම් අගතියට ගිය උගතෙක් නොසිටියෙනි - ඔබ දැකුමින් අප පින් කළ බව දැනුනි (බ)

:       0       0

දුමින්ද Wednesday, 30 March 2016 10:22 AM

ඊළඟ ඊළාම් යුද්ධයේ කස හඬද? (නි)

:       0       0

තුෂාර Thursday, 31 March 2016 03:26 AM

ලජ්ජා නැතුව තවත් එල්ලෙන්න වැල් හොයනවා.(බ)

:       0       0

රෝෂණී Wednesday, 30 March 2016 10:31 AM

මේවා කියලා ආණ්ඩු පෙරළන්න නම් බැහැ (නි)

:       0       0

ඇලෙක්සැන්ඩර් Wednesday, 30 March 2016 10:32 AM

අපිට නම් දැන් මේ කතා ඇතිවෙලා (නි)

:       0       0

රොහාන් පෙරේරා Wednesday, 30 March 2016 10:37 AM

සමහරු පස්වනක් ප්‍රීතියෙන් වගේ අර ලයිට් ගිය දවසේ ඉඳලා (නි)

:       0       0

අතුල Wednesday, 30 March 2016 10:39 AM

ඔන්න මෙයාලගෙනුත් ප්‍රශ්න කරන්න වෙයි. (නි)

:       0       0

රොශාන් Thursday, 31 March 2016 03:59 AM

මහත්තයො..තව කාලයක් යනකං ඕවා හම්බුවෙයි..අපි මේ ඉන්නෙ පශ්චාත් යුධ සමයක..දැනගෙනත් බොරු කියන හැටි...බුද්ධි අංශවලට තොරතුරු වලට තමයි ඕවා උඩ එන්නෙ. ඇයි ඒ කාලෙත් වුනේ...දැන් ඉතින් මතක නැහැනේ (බ)

:       0       0

ෂේන් Thursday, 31 March 2016 04:10 AM

අහන්න ගෝඨාගෙන් කවුද මේවා කළේ කියල (බ)

:       0       0

විජේ Wednesday, 30 March 2016 10:52 AM

තමාට උගත්කමක් තියෙනවා නම් එය ආරක්ෂා කරගෙන සිටීමයි නුවණට හුරු (නි)

:       0       0

චතුරි Wednesday, 30 March 2016 11:23 AM

මේ කට්ටියට දැන් නින්දයන එකකක් නැහැ. හරි අසාවෙන් හිටියේ මේ වගේ දෙයක් එළිවෙනකම් (නි)

:       0       0

හෆීල් Wednesday, 30 March 2016 11:42 AM

මරුනේ! ඒකාබද්ධ විපක්ෂයට ලොතරැයියක් ඇදුනා වගේ ඇති දැන්. (නි)

:       0       0

මනෝජ් Wednesday, 30 March 2016 11:51 AM

කට්ටියම මහින්ද මතක් කරනවා වෙන්න ඇති. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 30 March 2016 11:52 AM

අපේ සමහර මෝඩ සිංහලුන්ට නොතේරෙන්නෙත් ඕකමනේ. අපේ අයට තියන ජාතික සමගිය සංහිඳියාව පිළිබඳ හැඟීම ඒ අයට නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 814 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1706 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1096 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 459 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site