IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


චාවා අනතුරෙන් 11ක් මරුට : හොරණ වෑන්රිය බසයක හැපෙයි

හොරණ මිල්ලනියේ සිට නාගදීපයට වන්දනාවේ ගිය වෑන් රියක් යාපනය චාවා කච්චේරියෙදී  බසයක හැපී  වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු මියගොස් බරපතල තුවාල ලැබූ තිදෙනෙක් යාපනය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.

එම වෑන් රියේ ගමන් ගත පිරිස අතර එකම පවුලේ 10 දෙනකු සිටි බව ද පොලිසිය පවසයි.

ඔවුන්ගේ ඥාතීහු අද සවස යාපනය බලා පිටත් වූහ.

vlcsnap-2016-12-17-20h18m01s205 vlcsnap-2016-12-17-20h16m12s145

DSC07596 DSC07619

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

IMG_0779

IMG_0782 IMG_0785 IMG_0787 IMG_0788

ඡායාරූප - රොමේෂ් මධුසංඛ



අදහස් (0)

චාවා අනතුරෙන් 11ක් මරුට : හොරණ වෑන්රිය බසයක හැපෙයි

ගමගේ Saturday, 17 December 2016 10:55 AM

මියගිය අයට නිවන් සුව! (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 18 December 2016 10:12 AM

නින්ද යාම, ජංගම දුරකථන භාවිත කිරීම, අාහාර ගනිමින් වාහන පැදවීම, වේගවත් ධාවනය, ගෝෂාකාරී සංගීත, වෙනත් දේවලට අවදානය යොමුකර ධාවනය,බීමත්ව ධාවනය, අඩු ඉගෙනීම, යනාදියයි ප්‍රතිපල. මහපාරේ ධාවනයේදී මනා හික්මීමකින් කාර්යය කළ යුතුයි. දැන් වැලපිලා වැඩක්නෑ (බ)

:       0       0

වරුණ Saturday, 17 December 2016 11:14 AM

දෙවියනේ! හද කම්පාකරන ප්‍රවෘත්තියක් (නි)

:       0       0

ශාන සෞදි Saturday, 17 December 2016 11:30 AM

25000 දඩය අපට එපා. රටේ රියදුරන් ඉතා විනීතයි (නි)

:       0       0

නිශා Sunday, 18 December 2016 10:22 AM

රු. 25000/- දඩයට විරුද්ධ අයෙගන් අහන්නේ ඔබට සතුටුයිද දැන්.....(බ)

:       0       0

දර්ශන Saturday, 17 December 2016 11:42 AM

අධිකවේග දඩ අඩුකරන්න කියල උද්ඝෝෂණය කරන අය මේවා බලන්න. (අඩුතරමින් අධිකවේග දඩය 50,000 වත් කළයුතුයි. එතකොට දඩයට බයේ හිමින් යයි ) (නි)

:       0       0

ටිරෝන් Sunday, 18 December 2016 10:26 AM

මියගිය සියලුදෙනාට ස්වර්ගමෝක්ෂ සම්පත්තිය හා තුවාල කරුවන් සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු මෙවන් රාත්‍රී ගමන් යද්දී ඉදිරිපස අනෙක් අසුනේ නින්ද නොයන කෙනෙක් තැබිය යුතුයි එහෙම වුනානම් මෙය වළක්වා ගන්න තිබුන රියදුරුට නින්ද ගොස් මම එවැනි අනතුරක් වළක්වාගෙන තියෙනවා (බ)

:       0       0

විජේ Saturday, 17 December 2016 11:57 AM

හරියට විවේකයක් නැතුව එළවලා නින්ද ගිහින් වගේ (නි)

:       0       0

බන්දුල Saturday, 17 December 2016 12:03 PM

උතුරේ ප්‍රභාකරන් මැරුවට වඩා දැන් මැරෙන්නේ පාරේ අනතුරු වලින්. 25000 මදිද වැඩිද? මොන දඩේ ගැහුවත් වැඩක් නැහැ මිනිසුන්ගේ මේ කුලප්පුව නැවැත්තුවේ නැත්නම්. මොකක්ද ඔය හැටියට තියන හදිස්සිය? ඇයි රට සංවර්ධනය කරන්නද? අපේ අයගේ බොහෝ වැඩ වඳුරාට දැලි පිහිය හම්බවුණා වගේ (නි)

:       0       0

ගුණසිරි Saturday, 17 December 2016 12:19 PM

කීමට දෙයක් ගැළපිය නොහැක. අති බිහිසුණුයි මාරයාගේ ප්‍රවිෂ්ටය (නි)

:       0       0

ජනක Saturday, 17 December 2016 01:01 PM

කෝ ඔය දඩය වැඩි කරනවට විරුද්ධ අය මේවට මොකද කියන්නේ... ඔයතරම් හානියක් වෙන්න මේ වෑන් රථ රියදුරා කොපමණ වේගයකින් නොසැළකිලිමත් ලෙස රිය ධාවනය කර ඇද්ද? (නි)

:       0       0

අමල් Saturday, 17 December 2016 01:15 PM

අනේ මොන දුකක්ද? එකම පවුලේ 10ක්. මෙවන් දේවල් නැවත සිදුනොවේවා...! (නි)

:       0       0

ජයසිරි Saturday, 17 December 2016 01:49 PM

ඉක්මන් සුවය සියලුම බේරුන අයට! මෙලොව අතහැර ගිය ඔබ සියලු දෙනාටම නිවන් සුව! ඔබ නාගදීප වන්දනා කරගත් පිනෙන් මින්මතු අකල් මරණ වලට ගොදුරු නොවේවා! (නි)

:       0       0

ජෙනී Saturday, 17 December 2016 02:08 PM

විසිපන්දාහ නෙමෙයි ලක්ෂයක් දඩ ගැහුවත් ඔච්චර තමයි. අපරාදේ අහිංසක ජීවිත මහපාරේ නැතිවුණා (නි)

:       0       0

පෙරේරා Saturday, 17 December 2016 02:14 PM

පුරුදු රියදුරෙක් නොව තරුණ රියදුරෙක් යැයි සිතිය හැක. කොපමණ දඩ ගැසුවත් වෙන දේවල් නැවැත්විය නොහැක. එයයි ධර්මය සහ කර්මය. (නි)

:       0       0

මුදලිගේ Saturday, 17 December 2016 02:37 PM

අනේ දඩය අඩුකරන්නකෝ (නි)

:       0       0

ශශී Saturday, 17 December 2016 02:54 PM

ඔබ සියලු දෙනාට නිවන් සුව! (නි)

:       0       0

පාලිත කේ. Saturday, 17 December 2016 03:40 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක්. කාගෙන් හෝ සිදුවන වරදකට බොහෝ දෙනෙක් තම ජීවිත වලින් වන්දි ගෙවනවා. සියලු දෙනාට නිවන් සුව. (නි)

:       0       0

විජේපාල Saturday, 17 December 2016 04:03 PM

අනේ දෙවියනේ! මෙහෙම විපත් අායෙත් නම් කිසිම දවසක අහන්න දකින්න ලැබෙන්න එපා. මියගිය සැම දෙනාටම නිවන් සුවයත් තුවාල වූ සියලුම දෙනාට ඉක්මන් සුවයත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

සකුන්තලා Monday, 19 December 2016 08:24 AM

රටක මාර්ග නීති පිළිබඳව සැළකිල්ලක් නොදැක්වීම, රථවාහන නීති පැනවීමේ දඩ පැනවීමේ අරමුණ රජයට මුදල් උපයාගැනීම පමණක් වන යුගයක මේවා නොවැළැක්විය හැකියි. (නි)

:       0       0

නන්ද Saturday, 17 December 2016 04:55 PM

මේවා දැක දැකත් අපේ රියදුරන් කිසිම විනයක්, පාලනයක් නැතුව රිය පදවන හැටි දැක්කහම පුදුම හිතෙනවා. මේ නිසා කී දෙනෙක් අකාලයේ මිය යනවාද ආබාධිතයන් වෙනවාද කියා නිකමටවත් මතක් වෙන්නේ නැහැ සුක්කානම අතට ගත්තහම. (නි)

:       0       0

නිශාන්ත Saturday, 17 December 2016 07:17 PM

අනේ දෙවියනේ! හොරණ ඉඳලා මෙතරම් දුරක් ගියානේ මරුවා සොයාගෙන. හදවත කම්පාවෙන පුවතක් (නි)

:       0       0

නිකොලා Saturday, 17 December 2016 09:48 PM

මියගිය සියලු දෙනාට නිවන්සුව පතන අතර හතුරෙකුටවත් මෙවන් අනතුරු සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

විකි Sunday, 18 December 2016 01:16 PM

බස් රථයේ රියැදුර සහ වැන් රථයේ රියදුරාද අවදානය නැතිකම සහ අධික වේගය මෙයට හේතු වෙන්න පුළුවන් (බ)

:       0       0

ඉන්දික Saturday, 17 December 2016 11:50 PM

කිසිම තැනක නැත මරු හට බාධා! (නි)

:       0       0

රත්න Saturday, 17 December 2016 11:51 PM

රු. 25000 දඩය අඩුද වැඩිද? (නි)

:       0       0

සෙන්දනායක Saturday, 17 December 2016 11:55 PM

ඉතාම දරුණු අනතුරක්. ලොකු ඛේදවාචකයක් (නි)

:       0       0

සෙනෙවි Sunday, 18 December 2016 12:01 AM

අනතුර වූ වෙලාවේ උදව්වට ඇවිල්ලා තිබුනේ දෙමළ ජනතාව. (නි)

:       0       0

සෙනෙවිරත්න Sunday, 18 December 2016 12:14 AM

ආරංචියේ හැටියට රියදුරා වැඩි වෙිගයෙන් ධාවනය කර තියෙනවා. වැරදිලාවත් මේ ප්‍රදේශයේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අනතුරක් වුණා නම් දකුණේ වගේම වාහනයට ගහනවා, රියදුරාට ගහනවා. මෙතනදි එහෙම වුණා නාම් ඒක ජාතිවාදය නැත්නම් කොටි ආයෙමත් අැවිල්ලා කියලා නීවේදනයක් දාන්න තිබුනා සමහරුන්ට (නි)

:       0       0

දාබරේ Sunday, 18 December 2016 12:26 AM

මෙයට ප්‍රධාන වරදකරු රියදුරා කියායි මම නම් කියන්නේ. රථයකට නැඟීමට පෙර රථයේ තත්ත්වය පරීක්ෂා කළයුතු නොවේද? (නි)

:       0       0

රණසිංහ Sunday, 18 December 2016 02:57 PM

මේ ජාතියේ රියදුරන් ගේ අසරණ අම්මල තමා මතක් වෙන්නේ. (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 18 December 2016 01:47 AM

ශ්‍රී ලංකාවේ මහාමාර්ග වල ධාවනය වන වාහන වලින් විශාල ප්‍රමාණයක ටයර් කට්ට මිලිමීටර් 0 ටම ගෙවිලා. මේ නිසාම වැසි දිනවල ලිස්සා යාම නිසා හෝ ටයරය පුපුරා ගොසින් ඇතිවන අනතුරු ලංකාවේ එමටයි. මුදල් පිරිමහගෙන වැඩියෙන් ලාබ ලබන්න හිතාගෙන ලංකාවේ වාහන අයිතිකරුවන් කරන මේ අපරාධකාරී ක්‍රියාව වහාම නතර කළ යුතුයි. (නි)

:       0       0

පහන් Sunday, 18 December 2016 02:06 AM

මේක 25000 ට ගාවගන්න දෙයක් නැහැ. නින්ද යන වෙලාවට වාහනයක් අරන් යන්න එපා කවුරුත්. (නි)

:       0       0

මොරිස් Sunday, 18 December 2016 02:42 AM

මියගිය අයට අපේ කණගාටුව! (නි)

:       0       0

සිසිර Sunday, 18 December 2016 02:44 AM

දඩය රුපියල් ලක්ෂයක් කළත් මේවා නවත්වන්න බැහැ (නි)

:       0       0

සුසිල් Sunday, 18 December 2016 02:46 AM

මේක හැපිලා තියෙන්නෙ මුහුණට මුහුණ. මෙහෙම හැපෙන්න නම් නින්ද යන්නම ඕනෑ. පුදුමේ කියන්නෙ එක්කෙනෙක්වත් නොදැකපු එකනේ. වේගයෙනුත් යන්න ඇති. (නි)

:       0       0

අශිකා Sunday, 18 December 2016 02:47 AM

වාහනයකට නැගලා එන්ජිම පණගැන්වූ පළියටම රියදුරෙක් වන්නේ නැහැ. දක්ෂ රියදුරෙක් යනු රිය ඉදිරියට ධාවනය කිරීම පමණක් නොවේ කියලා මෙයින් ඔප්පු වී හමාරයි. (නි)

:       0       0

ටිකිරි Sunday, 18 December 2016 02:47 AM

හරියට එළෙව්වා නම් කී දෙනෙක්ගේ ජීවිත අද නිරුපද්‍රිතද? (නි)

:       0       0

අශිකා Sunday, 18 December 2016 02:50 AM

ලංකාව වගේ රටක මනුස්ස ජීවිතයක අගය බිංදුවට වැටිලා. මේවට ඉතින් දේශපාලුවෝ කියල මක්කරන්නද? ඔවුන් යන්නේ අහසින්නේ? (නි)

:       0       0

ජනිත Sunday, 18 December 2016 03:39 AM

රියදුරාගේ නොසැලකිල්ලෙන් වුනේ දක්ෂ විශාල සේවයක් කරපු භෞත චිකිත්සකවරයෙක් රටට අහිමි වීමයි (බ)

:       0       0

චින්තක Sunday, 18 December 2016 03:52 AM

සෙනෙවි, සෙනෙවිරත්න, අපි වගේ සාමාන්‍ය පාඨකයන්ට පේන විදියට එන්ජීඕ එකක ඩොලර් වලින් පවුල පෝෂණය කරන පුද්ගලයෙක්. ජාතියක් විදියට අපි මොහුගේ හැසිරීමට අනුකම්පා කරමු (බ)

:       0       0

ගයාන් ප්‍රියන්ත Sunday, 18 December 2016 04:12 AM

පේන විදියට නම් බස් එක පාරේ හරි පැත්තෙ තියෙන්නෙ.වෑන් එක දකුණට ගිහින් බස් එකේ ගිහින් වැදිලා තියනවා (බ)

:       0       0

සහන් Sunday, 18 December 2016 05:18 AM

සම්පූර්ණ වැරැද්ද වෑන් එකේ, අපේ රටේ මෝඩ මිනිස්සුන්ගේ වැඩක් තමයි දවස් තුන හතරක් නිවාඩු ලැබුනම ගෙදර ඔක්කොම, වටේ පිටේ ලපයි සිපයි පටෝගෙන රට වටේ මැජික් බලන්න යන එක ,දවසට කිලෝමීටර් දෙසීයක් තුන්සීයක් එලවල මහන්සි වුණාම දන්නෙම නැතුව නින්ද යනවා (බ)

:       0       0

උදුලා Sunday, 18 December 2016 05:50 AM

ඇත්තට ම අපට අහිමි වුණේ විශාල සේවයක් සිදු කළ දක්ෂ භෞත චිකිත්සකවරයෙක්... ගිලානෝප්ථානයෙන් අප රැස් කළ සියලු පින් අමල් සර්ටත්, මිය ගිය සියලු දෙනාටත් අනුමෝදන් වේවා! පරලොව ජීවිත සැපවත් වේවා! සුවපත් වේවා! සංසාර දුකින් වහ වහා නිදහස් වීමේ වාසනාව ලබත්වා! (බ)

:       0       0

සරත් Sunday, 18 December 2016 06:21 AM

නිවන් සුව පතමි (බ)

:       0       0

දහම් Sunday, 18 December 2016 06:44 AM

25000 දඩයට මෙතන දේශපාලන කොමෙන්ට් දාන පණ්ඩිතයන්ගෙන් අහන්නේ නින්ද ගිහින් ඇක්සිඩන්ට් වෙන එකට මොන දඩේද ගහන්නේ කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 376 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1025 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site