IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘චාවා බෝම්බය දකුණේ වැඩක්මයි‘

යාපනය චාවකච්චේරියෙන් සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇදුමි කට්ටලය පිළිබඳ තමාගෙන් සිදුකරන ඕනෑම ප්‍රශ්න කිරීමකට තමා නොබියව මුහුණ දෙන බවත් කිසි විටක තමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවත් දෙමළ ජාතික සන්ධා උතුරු පළාත් සභා මන්ත්‍රී එමි.කේ.සිවාජිලිංගමි කීවේය.

තමා අදටත් කියා සිටින්නේ මෙම බෝම්බ කටිටලය කොටි සංවිධානයට අයත් නොවන බවයි. දකුණේ අන්තවාදී දේශපාලන බලවෙිග උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බව පෙන්වීමේ අරමුණින් ගත් උත්සහයක් වන්නට ඇතැයි ද හේ පැවසීය.



අදහස් (0)

‘චාවා බෝම්බය දකුණේ වැඩක්මයි‘

පිටිගල මිලානෝ Monday, 04 April 2016 12:14 PM

මැදමුලන ඉස්පෙෂල් බෝම්බ. පොල් ගසනවාට වඩා ප්‍රත්‍යක්ෂයි ටක්කෙටම හරියයි. ආණ්ඩු පෙරලීමට අවශ්‍ය ගනදෙනුකාර භවතුන්ට විශේෂ කොමිස්..! (අ)

:       0       0

සාලිය Monday, 04 April 2016 08:33 PM

මොකද මේ පුද්ගලයාව රහස් පොලිසියට කැඳවන්නේ නැත්තේ? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 04 April 2016 03:52 PM

ඔන්න යහපාලනය ඔප්පු කරන්න රජයට ඉතා හොඳ අවස්ථාවක්, ජි එල් පිරිස් මැතිතුමාගෙන් කට උත්තරයක් සටහන් කරගත්ත වගේ සිවාජලිංගම් මන්ත්‍රීවරයත් රහස් පොලිසියට කැඳවල කට උත්තරයක් අරන් පෙන්වන්න. මොකද මේකේ සැබෑ සත්‍යය මහජනතාවටත් දැනගන්න අවශ්‍යයි.(බ)

:       0       0

නිපුන් Monday, 04 April 2016 12:48 PM

වෙන්න බැරිකමකුත් නෑ.. හම්බවෙලා විනාඩි 5 යන්න කලින් හිටපු කුමාරයෙක් ඒගැන ට්වීටර් පණිවිඩයක් දීලා තිබුනා.. බෝම්බෙ හම්බවුනා කියලා ජී.එල් සතුටින් උඩ පැන්නේ නැති එක විතරයි (බ)

:       0       0

චූලා Tuesday, 05 April 2016 07:55 AM

කොටි සංවිදනේ නොවේ කියල හරියටම කියන්නේ කොහොමද.? (ර)

:       0       0

විකි Monday, 04 April 2016 01:08 PM

මහින්ද කොටි මස්සිනාට කියලම තමයි බෝම්බ තියල තියන්නේ . (අ)

:       0       0

නිහාල් Monday, 04 April 2016 01:44 PM

මෙයා ඒ කාලේ පෙනී හිටියේ කාවෙනුවෙන්ද (බ)

:       0       0

පිරිස් Tuesday, 05 April 2016 02:43 AM

මේකේ නියම ඇත්ත කියන්නේ කව්ද කියල ඉක්මනින් රටට හෙළිකරන්න.(ම)

:       0       0

පියල් Monday, 04 April 2016 02:16 PM

ඔය කියනේ දකුණේ අන්තවාදී දේශපාලන බලවේගයම තමයි බලයේ ඉන්නකොට ආගමික අන්තවාදය වපුරලා නැවතත් කළු ජූලියක් ඇති කරන්න හැදුවේ (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 05 April 2016 03:35 AM

කොටි සංවිදානයේ මරාගෙන මැරෙන බෝම්බ ගැන මෙය හොදටම දන්නවා ,මේ ප්‍රකශයෙන්ම තේරෙනවා (හේ)

:       0       0

ප්‍රියා Tuesday, 05 April 2016 03:50 AM

සිවාජිලිංගම් නම් බය නැතිව එනවා ,එ්කට අපේ අය (බ)

:       0       0

ශෂික Monday, 04 April 2016 03:09 PM

මෙයා ප්‍රභාකරන්ගේ මස්සිනා හින්දා කොටින්ට කඩේ යනඑක හරි කියමුකෝ...එතකොට මේකේ කොමන්ට් දාල කඩේයන කට්ටිය ගැන මොකද්ද කියන්නේ...කොටින්ගේ ජන්මයෙන් නෑයෝද...? (බ)

:       0       0

ශෂික Tuesday, 05 April 2016 04:24 AM

දකුණේ මේ ඇදුම් සෙල් දාලා තියෙන්න ඇති මගෙ හිතේ ?(කෞ)

:       0       0

තුසිත Tuesday, 05 April 2016 04:26 AM

මෙවන් ප්‍රකාශයක් කරන්න මොහුට තියෙන ශක්තිය මේඅණ්ඩුවෙ පරගැති කුහක දේශපාලකයන් බව අමුතුවෙන් කිව යුතු නැත(කෞ)

:       0       0

සුබසිංහ Tuesday, 05 April 2016 04:56 AM

කොහෙන්ද දැන් මේකට අපි හිනාවෙන්න ඕන, මොකද කොටිය දැන් හිනාවෙනවා ඇත්තේ අනිත් පැත්තෙන්.(කෞ)

:       0       0

සඳුන් Monday, 04 April 2016 10:57 AM

තොරතුරු දැන ගැනිමට වහාම මොහුගෙන් ප්‍රකාශයක් ගන්න.(ම)

:       0       0

නිමල්ලාලිත Monday, 04 April 2016 11:01 AM

මෙයාට දිය යුතු මගේ පිළිතුර සදහන් නොකරමි. (ර)

:       0       0

මනෝජ් Monday, 04 April 2016 11:09 AM

බලමු මෙයාවත් ගෙනියනවද කියල සි අයි ඩි එකෙන්.(හේ)

:       0       0

රාජා Tuesday, 05 April 2016 05:20 AM

මෙයා ප්‍රභාකරන්ගේ මස්සිනා හින්දා කොටින්ට කඩේ යන එක හරි කියමුකෝ...එතකොට මේකේ කොමන්ට් දාල කඩේයන කට්ටිය ගැන මොකද්ද කියන්නේ...කොටින්ගේ ජන්මයෙන් නෑයෝද...? (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 04 April 2016 11:25 AM

කොහේ වැඩක් උනත් හමුදාව ඔය ඉන්න තැන්වලම ස්ථානගත කරලා තිබෙන එක හොඳය. (ර)

:       0       0

ජයරත්න Monday, 04 April 2016 11:37 AM

කෙසේ වෙතත් පවතින තත්වය පාලනය කර රටේ ආරක්ශාව තහවුරු කිරීම වත්මන් පාලකයන්ගේ වගකීමයි. (ර)

:       0       0

සොයිසා Monday, 04 April 2016 11:43 AM

දී කිරට බළල්ලු සාක්කිලු.(අ)

:       0       0

බණ්ඩා Monday, 04 April 2016 11:48 AM

මේ පිළිබද සියලුම විස්තරේ දන්නේ ජි .එල් පිරිස් (බ)

:       0       0

මහින්ද උදයසිරි රත්නායක Monday, 04 April 2016 11:50 AM

වාහාම පරික්ෂා කලයුතුයි මේ තවත් පිලලයක් වියයුතුයි. (ර)

:       0       0

වින්සන්ට් Monday, 04 April 2016 11:50 AM

සමහර දේශපාලකයන් එල්ලෙන්න පිදුරු ගස් බලන විට බොරුවකට වුනත් වටිනාකමක් ලැබෙනවා ඇත. (ර)

:       0       0

බණ්ඩා Monday, 04 April 2016 11:51 AM

මේ බයියෝන්ට පුදුම ආශාවක් තියෙන්නේ ලංකාවේ ආයෙත් බෝම්බ පුපුරනවා බලන්න (අ)

:       0       0

රණසිංහ Monday, 04 April 2016 11:51 AM

මෙයා කොහොමද දන්නේ හරියටම මේක කොටින්ගේ නෙමේ කියල මෙයාගෙනුත් සි අයි ඩි එකෙන් ප්‍රකාශයක් ගන්නම වෙනවා (අ)

:       0       0

බණ්ඩාර Monday, 04 April 2016 11:53 AM

හා ..හා ....මේඩ් .ඉන් . මැදමුලන .(අ)

:       0       0

ඉන්දික Monday, 04 April 2016 11:59 AM

මෙයා ඉතින් ප්‍රබකරන්ගේ මස්සිනානේ. වෙන මොනවා කියන්නද? (බ)

:       0       0

අජිත් Monday, 04 April 2016 12:01 PM

අහු වුනාම එ්ක දකුණේ නැත්නම් උතුරේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 157 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 516 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1015 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1078 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site