IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චාවා බෝම්බේ රස පරීක්ෂකට

පොලීසිය  චාවකච්චේරියේ නිවසකින් සොයා ගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යවන  ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි  ආටිගල මහත්මිය  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කළාය.

යාපනය දිසා බුද්ධි එ්කකයේ උප පොලිස් පරීක්ෂක ධර්මසේන මහතාගේ  පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඉඳුනිල් අධිකරණයට කරුණු වාර්තා කෙළේය.

එස්පීආර් 024/ඒ මරාගෙන මැරෙන බොඩි ජැකට්ටුවක්,  සීඕ 303, සීඕ 299, සීඕ 290, සීඕ 399 අංක දරන පැති බෝම්බ 04ක්, එස්එම් 001, එස්එම් 002  අංක දරන මැග්නට් බෝම්බ පෙට්ටි 02ක්, මිලි මීටර් 9 ජීව උණ්ඩ 50 පෙට්ටි 02ක්, ටීඑන්ටී අධිබල පුපුරන ද්‍රව්‍ය ලෙස සැකකළ හැකි ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02ක්, සිලිකන් වැලි පාර්සල් 02ක් සහ එම ද්‍රව්‍ය ඔතා තිබූ 2008 ජනවාරි මස 29 දිනැති සිංහල පුවත්පතක පිටු දෙකක් පොලිසීය විසින් අදාළ නිවසේ තිබි අත්අඩංගුවට ගෙන තිබිණ.

අදාළ පුපුරණ ද්‍රව්‍ය අතුරින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ චුම්බක බෝම්බ යාපනය විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කර ඇතැයි ද වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

සැකකරු වූ වෙල්ලන්කුලම, පුල්ලෙයාර්වීදිය, මරවන්කුලමේ මධ්‍යම, චාවකච්චේරිය පදිංචි එඩ්වඩ් ජුලියන් නොහොත් රමේෂ් නැමැත්තා චාවකච්චේරිය පොලීසිය විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබුණද එම සැකකරු තවමත් කොළඹ පිහිටි එම කොට්ඨාසය වෙත රැගෙන විත් නැතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.

සිද්ධියට අÞළ නඩුව ලන 20 වැනිÞ කැදවීමට නියමිතය.



අදහස් (0)

චාවා බෝම්බේ රස පරීක්ෂකට

මුණසිංහ Monday, 04 April 2016 03:51 PM

මම මේ හොයන්නේ පොන්සේකා මහත්තයා. අර බෝම්බ සිද්ධියට හිරේ ඉන්න කෙනා නිදහස් කරමුද? බුද්ධි අංශ ජර මර කරලා හොයා ගත්තු තොරතුරු අහලා දත කට පූට්ටු වෙලාද? (බ)

:       0       0

ලසන්ත Monday, 04 April 2016 04:07 PM

අපෝ මේ ගැන හොයන්න එපා .සංහිඳියාව නැති වෙනවා (බ)

:       0       0

අසංක Tuesday, 05 April 2016 12:33 AM

මාමා රෑ රට තල්ලු කරපු වළට බෑණා දවල් තල්ලු කරනවා කියන්නේ මේවට තමයි. අපේ අය තාමත් රාජපක්ෂගෙ වැරදි හොය හොයා ඉන්නවා. (නි)

:       0       0

ශෂිකා Monday, 04 April 2016 03:01 PM

ඔය බොම්බේ තියාගත්තු කෙනා බේරාගන්න දතකන ඇමතිවරයා පිලිබදව එහෙම පරීක්ෂණ නැතෙයි...?ආ....සොරි ..වැරදුනා එතුමා යහපාලනේ නේ...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 8 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 18 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 90 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 183 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site