IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


චින්නුන්ට පහර දුන් නේපාල් දෙකක් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය)

වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාල ජාතික පතාක් අනීෂ් සහ අචාර්ය කල්‍යාන් නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

සැකකාර නේපාල ජාතිකයන් දෙදෙනා චීන ජාතිකයන් පිරිසක් සමග ඇතිවූ කතාබහකින් පසු ඔවුන්ට පහරදී දේපල වලට හානිකර ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

 



අදහස් (3)

චින්නුන්ට පහර දුන් නේපාල් දෙකක් අත්අඩංගුවට

Mahesh Saturday, 10 August 2024 01:52 PM

නේපාල් අය කියන්නේ එකට කාලාබීලා ළඟ ඉන්න කෙනාට පිහියෙන් අනින ජාතියක්. බිව්වාම සත්තු වගේ. ඩුබායි, අබුඩාබිවල සුලබ දසුනක් ඔහොම වෙන එක.

:       0       3

Prabha Saturday, 10 August 2024 05:04 PM

මහේෂ් ඉතින් ලංකාවේ අය වගේමනේ...!

:       0       4

ලුම්බිණි Saturday, 10 August 2024 02:40 PM

චීන්නු කියන්නෙත් හොඳ ජාතියක් නොවෙයි .

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 640 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 626 2

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 494 1

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 246 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 371 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 1312 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 223 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site