නිරිත දිග චීනයේ පස් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දූත පිරිස අද (13) චොංජිං නුවර පෝර්ට් ග්ලෝබල් සාප්පු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහි ව්‍යාපාර කටයුතු සිදු වන ආකාරය ද ගැනද එහිදී දූත පිරිසේ අවධානය යොමු වූහ.
පසුව දූත පිරිස ස්ටිල්වෙල් කෞතුකාගාරය, චීනයේ පළමු අග්‍රාමාත්‍ය චූ එන්ලායි ගේ නිල නිවස හා කාර්යාලය ආදී ස්ථාන නැරඹීමට ද ගියහ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චූ සිටි නිවසට රනිල් යයි
සම්පත් Saturday, 13 August 2016 05:10 PM
මීළඟට ඉන්දියාවත් එක්ක එට්කා අත්සන් කරාවි. ඒකත් පාර්ලිමේන්තුවේ පස්සා දොරින් ගෙනල්ලා සම්මත කරගනීවි. (නි)
නන්දා කොඩිතුවක්කු Saturday, 13 August 2016 06:46 PM
සමහරුන්ට කන්න හිතුනාම කබරගොයාත් තලගොයා වගේ පේනවලුනේ. (නි)
හීනටිගල Saturday, 13 August 2016 11:31 PM
ඔය විදිහට ගිහින් මෙච්චරකල් ලංකාවට ගෙනා එක කොම්පැනියක් නම් කරන්න, පුලුවන්නම් (නි)
මොහමඩ් ඕමාන් Sunday, 14 August 2016 04:01 AM
මේ චාරිකා වලින් රටට වැඩක් වෙනවා නම් හොඳයි. ඒ වුණාට තවම නම් කිසිදෙයක් ප්‍රායෝගිකව පෙනෙන්න නැහැ (නි)
රූපවතී Sunday, 14 August 2016 04:52 PM
පහුගිය අවුරුද්දකට චීනෙනුයි ජපානෙනුයි කර්මාන්තශාලා එක බැගින් ඇති කළා නම් දහස් ගානකට රැකියා ලැබිලා මෙලහට. ලංකාවේ දුප්පතාට එදාවේල හොයාගෙන කන්න තියෙන කුලී වැඩෙත් ඉන්දියාවට ලියාදෙන්න තරමට අපි නිවට වෙලා. (නි)