IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්දේට කුඩු ගාවා ගන්න එපා

මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන්  සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි  වන බව සනාථ වී ඇති බවත්  ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය තුළින්  නිතියේ  රැකවරණය සහ රජයේ  රැකවරණය බවත්  ඇතැම් විට ඔවුන් අධිකරණයේ රැකවරණය පතන බවත්  අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය කියයි.

එබැවින්  අනාගතයේ පාර්ලිමේන්තුවට  පිවිස රටට  සේවය  කිරිමට බලා සිටින අපේක්ෂකයන්ගේ පවිත්‍ර ඡන්ද ව්‍යාපාරය  හා චරිතයට ද මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ගෙන් සහ ලොලින්ගෙන් බේරා ගන්නා  ලෙස ද මණ්ඩලය අවධාරනය කරයි.

එසේම නොයෙකුත් ආකාරයෙන් වෙස් වළාගෙන හෝ ඔවුන්  පැමිණිය හැකි බැවින් ඒ සඳහා  තමන්ගේ  මැතිවරණ නිලධාරියකු  පත් කර  ඔවුන් ගැන සෝදිසියෙන් සිටින  ලෙස මණ්ඩලයේ  සභාපති වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා  ඉල්ලයි.



අදහස් (0)

ඡන්දේට කුඩු ගාවා ගන්න එපා

රාමා Wednesday, 05 August 2015 01:24 AM

අපිට කියන්න එපා. ඕක ගිහින් යු. එන්. පි නායකයට කියන්න. රටම දන්නවා කවුද මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි කරගෙන තියෙන්නේ කියලා.(නදී)

:       0       0

යෝගනාදන් Wednesday, 05 August 2015 02:51 AM

මේ දැනුවත්කිරීම හොඳයි (නි)

:       0       0

අමන්දා Wednesday, 05 August 2015 03:03 AM

ඇයි මේ රටෙන් ඔය වසංගතය නැතිකරන්න බැරි? (නි)

:       0       0

චන්දිම Wednesday, 05 August 2015 04:17 AM

රාමන්ගේ අදහස් නිකන් 'ඔක්කොම කණපිට' වගේ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 06:40 PM

අනියමින් හෝ මොවුන්ගේ නම් ව්‍යංගයෙන් හෝ ප්‍රසිද්ධ කරන්න. නැත්නම් අපි කොහොමද දන්නේ....? (නි)

:       0       0

සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 05:05 AM

සහෝදර සහොදරියනි, මේ සියළුම දෙනා සාමාන්‍ය ඡන්දදායකයාට හා රජයේ සේවකයාට සුරලොවක් මවා පෙන්නමින් අපායට දොරටු විවෘත කරනවා. තමන්ට මහා පරිමානයෙන් මුදල් වියදම් කරන ධනපති පන්තියට 99.9% දී අපට ලෙවකකා ඉන්න මස් කට්ටක් දෙනවා. අපි ඒක රස කර කර හප හපා ඉන්නවා. මේ තාක් උනෙත් ඒක. වෙමින් පවතින්නෙත් ඒක. මුග්ධ කොල්ලනි, කෙල්ලනි මුළාවෙන් මිදී සැබෑවෙන් නෙත් විවර කර බලාපියව්. අපට සේවය කරන්න පාලනය ඉල්ලා අපට ස්වාමි වරු වී වද දෙන දේශපාලනඥයින් දෙස.(නදී)

:       0       0

දේශප්‍රිය Tuesday, 04 August 2015 12:11 PM

ඒ. ජී. විමලසේන සහෝදරයාගේ කතාවට මමත් එකඟයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 197 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1663 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2084 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5653 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1638 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6129 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18034 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site