IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡන්දෙට කලින් තවත් ප්‍රතිඵලයක්

පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට සඳුදා (29) රාත්‍රියේ මහියංගණ නගර මධ්‍යයේදි මැර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එජාප ආධාරකරුවෙකු කැපුම් තුවාල ලබා මහියංගණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

මිගහපිටිය, සොරබොර පදිංචි එච්. ඊ. අජිත් චාමර (32) තරුණයකු එම පහරදීමෙන් තුවාල ලබා ඇති අතර නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු පැවසීය.

New-Movie-(31).Movie_Snapshot New-Movie-(35).Movie_Snapshot New-Movie-(40).Movie_Snapshot New-Movie-(44).Movie_Snapshot

 



අදහස් (0)

ඡන්දෙට කලින් තවත් ප්‍රතිඵලයක්

සුනිල් Tuesday, 30 June 2015 01:50 PM

මේවා ගැන තියෙන්නේ 19ද 20ද? සමහර විට එකක් පාස් කරගන්න බැරි උන නිසා පරණ විදියටම සිද්ධ වෙනවා වෙන්න ඇති. (ර)

:       0       0

සඳුන් Wednesday, 01 July 2015 04:33 AM

මෙන්න මේ නිසා තමයි යහපාලනය ලංකාවට නොගැලපෙන්නේ. මේ අයට මහින්ද දිනන බවට සෑහෙන විශ්වාසයක් තියෙනවා වගේ. පැරදුනත් පලි ගන්නේ නැති බව දන්නවා. දිනුවොත් ඉහල පිළිගැනීම්.(නදී)

:       0       0

මහානාම - කඳාන Tuesday, 30 June 2015 04:15 PM

නින්දිතයි, සෝචනීයයි , 20 සම්මත කර ගන්න ඉඩ නොදුන්නේ කවුද ? පරණ මනාප ක්‍රමයටම මෙවර ඡන්දෙ තියන්න ඕනේ කිව්වේ කවුද ? දේශපාලනය පිළිබදව අබමල් රේණුවක් වත් දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා , එජාප - ඩයස්පෝරා ආණ්ඩුවට ඕනේ වුනේ 19 විතරයි . , 20 සම්මත වෙන්න කලින් , ආණ්ඩුව විසිරුවා ගත්තා මයිත්රිට බලපෑම කරලා , මොකද බැදුම් කර තීන්දුව එන්න කලින් . , කෙසේ වෙතත් නින්දිතයි , අපේ පැත්තේ ප්‍රබල ඇති ප්‍රබල එජාප පළාත් සැබෑ මන්ත්‍රී කෙනෙක් ටිකට් එක නොලැබූ නිසා , පක්ෂ මාරු කරන්නයි යන්නේ , මනාප පොර නිසා ඇතිවන සියලුම මිනීමැරුම හා කෝලාහල වලට එජාපෙ අඩු වැඩියෙන් වග කියන්න ඕනේ ( ජවිපෙ ද අතුලුව ) (බ)

:       0       0

නන්දලාල් Tuesday, 30 June 2015 11:00 AM

2015, ජනාධිපති ඡන්ද කළේ තිබුන මැරකම්, චන්ඩිකම් තවම ඉවර වෙලා නැහැ වගෙයි. සාමකාමී මැතිවරණයක් සඳහා, "මැකෝ " සහ පොලිසිය මීට වඩා ක්‍රියාත්මක යුතුයි. (හේ)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 11:04 AM

මේක නම් සාමාන්‍ය නෑ ළඟ ලංගම දෙකක් නමන්න විදිහක් නැ. මට පෙනෙන්නේ මෙයලම ගහගෙන අපිට ගහනවෝ කියනවද කොහෙද. ජනතාව කුපිත කරවන්න. දන්නවනේ මේ යන විදිහට දිනන්න බැ කියල (බ)

:       0       0

විමුක්ති Tuesday, 30 June 2015 01:07 PM

දැන් තමයි යුද්දේ පටන් ගන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1499 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1988 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 469 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3089 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2503 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1832 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34724 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site