IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡන්දෙට කලින් තවත් ප්‍රථිඵලයක්

මාතලේ පලාපත් වලදී අද අලුයම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක අසිත සේනාරක්න මහතා ගමන් කළ වාහනයට නාඳුනන පිරිසකගෙන් එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ද , තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

ඔහු ගමන් කළ වාහනයට ද පහර දී අලාභ හානී කර ඇත.



අදහස් (0)

ඡන්දෙට කලින් තවත් ප්‍රථිඵලයක්

වසන්ත Friday, 20 September 2013 12:20 PM

නසාර් මැතිතුමනි, ලංකාවේ ඇති තරම් නීති තියෙනවා.ප්‍රශ්නෙකට තියෙන්නේ නීති හදන මිනිස්සුම නීතිය කඩනවා. අපි ට ශරියා නීතියක් එපා. අපි රෝම ලන්දේසි-ඉංග්‍රීසි නීතියට කැමතියි. (නි)

:       0       0

රොකී Friday, 20 September 2013 12:22 PM

මේ නසාර්, ෂරියා නීතිය නුඹලාට හොඳ වුනා‍ට අපිට ඕන නෑ.නුඹලාට ෂරියා ඕනෙ නම් මුස්ලිම් රටකට යන්න. (ස)

:       0       0

රෝහණ Friday, 20 September 2013 07:45 PM

මේ නසාර් කොහොම කෙනෙක්ද? (නි)

:       0       0

senthinathan Friday, 20 September 2013 01:03 PM

හා හා දෙන මට තේරුණා කව්ද මේ උන්ප් අපේක්ෂකයාට පහරදීපු ආණ්ඩුවේ මැරයෝ කියල,නිමල්,සංජීව,උපාලි වසන්ත රෝච්ක්ය් යන්නවුන් යන පස්දෙනය,,අපි දෙමුද නළර් මේ මිනීමරුවන්ට ලන්දේසි-රෝම-උරු නීති මතක්වෙන්න එක්ක?, (අ)

:       0       0

ද සිල්වා Friday, 20 September 2013 01:54 PM

ඡන්ද දායකයන් කතිරය ගැසීමට පෙර මේ සිද්ධිය ගැනත් හිතා බලන්න. බලය ලැබීමට පෙර මෙහෙම නම් ලැබුනට පසුව ඔබේ ප්‍රදේශයත් "නුරිය වත්තක් " කිරීමට මෙම මැරයන් ක්‍රියා කරනු ඇත. එතකොට ඔබට සිදු වන්නේ පණ බේරාගෙන පලා යාමටය. (ස)

:       0       0

මගරි Friday, 20 September 2013 03:18 PM

නසාර්, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමේදී තීන්දු ගන්නේ මිනිස්සු නේද.ඒ මිනිස්සු අතිනුත් වැරදි තීන්දු දීම් සිදුවිය හැකි නිසා වැරදි නොකළ අයටත් දඩුවම් නියම විය හැකි නේද.ඒක නිසා දඩුවම් දීමත් අල්ලහ්ටම බාරදෙමු. මෙච්චර ලෝකයක් අල්ලාහ් මැව්වා නම් දඩුවම් දීම විතරක් අල්ලාහ්ට කරන්න බැරි මොකද. (ස)

:       0       0

නසාර් Friday, 20 September 2013 09:47 AM

ෂරියා නීතිය නැති එකේ පාඩුව තමයි ඔය පේන්නේ. (අ)

:       0       0

වසන්ත Friday, 20 September 2013 09:47 AM

ඕවා කලොත් ඡන්දෙ පරදින්නත් ඉඩ තියෙනවා. රටේ විනය පිරිහීම තමා මෙයින් පෙන්නුම් කරන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Friday, 20 September 2013 10:11 AM

මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන කිසිම දැනුමක් අද රටේ වැඩි දෙනෙකුට නැහැ. මේක උගන්වන්න පන්ති තියෙනවා නම් (අඩු වශයෙන් තේරුනාට පස්සේ වත්) ලොකුම දෙයක්. (ස)

:       0       0

නිමල් Friday, 20 September 2013 10:23 AM

නසාර්, ශ්‍රියා, නීතියෙන් පාලනය වෙන්න ඕනෑ නම් ෂරියා නිතිය ක්‍රියාත්මක වෙන රටකට යන්න. මහා ලොකුවට මානව හිමිකම් ගැන කතාකරන ඕස්ට්‍රේලියාවේ පාලකයන් කිවුවෙත් මුහුණ වහගෙන ජිවත් වෙන්න ඕනෑ නම් අරාබි රටවලට යන්න කියලා. (නි)

:       0       0

දිල්ශානි Friday, 20 September 2013 11:22 AM

ඡන්දදායකිනි ,මැරයින්ට පාඩමක් උගන්වමු. මෙම මැරයින්ගේ නායකයින්ට ඡන්දය දී ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනගතය අදුරුවන්නට ඉඩ තියන්න එපා. (නි)

:       0       0

සංජීව Friday, 20 September 2013 11:23 AM

නසාර් මහත්තයෝ, ඔය ෂරියා නිතිය තියෙන රටවල් වලට වෙලා තිබෙන දේ පේනවනේ, බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරන්නේ. පාකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ඇතුළු අප්‍රිකානු රටවල් වලට පේනවනේ වෙලා තියෙන දේවල්. (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Friday, 20 September 2013 05:42 PM

ඔය අයගෙන් කව්රු බලයට ආවත් රටට හ ජනතාවට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. මොකද ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන ගහ මරාගෙන බලය ගන්න වෙර දරන්නේ මොකටද? රටේ ආශ්චර්යටද ? නැත්නම් ඔහුන්ගේ පවුල් සංස්‌ථා ඇතුළු ගෝලබාලයින්ගේ ආශ්චර්යටද? (නි)

:       0       0

උපාලි Friday, 20 September 2013 11:57 AM

නසාර් වගේ කීප දෙනෙක් ෂරියාවක් ගැන නිතර කියන නිසා මං මේ අහන්නේ, වැරදිකාරයා ඉන්දැද්දී අහිංසකයාගේ බෙල්ල කපන ෂරියාවෙන් මෙතෙන්දි අර ගුටි කාපු අපේකෂකයෙගේම බෙල්ල කපුවා නම් හරි නේද? අපිත් ඔහොම නඩු තීන්දු ගැන දන්නවා. ඒවාට කියන්නේ කැකිල්ලේ තීන්දු කියලා. සංජීව, නිමල් කියනවා වගේ මේ කට්ටිය වෙන රටකට ගිහින් ඒවා ක්‍රියාත්මක කරගත්ත නම් හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 838 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5250 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3057 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1419 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1527 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28254 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site