(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන්ද එම කාරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශවලට මාරු කර ඇත්නම් යළිත් මුලින් වැඩ කළ ස්ථානයට පැමිණ රාජකාරි ආරම්භ කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ පුද්ගලයන් මෙලෙස මාරු කර යවා ඇත්තේ ඇතැම් ආයතන ප්‍රධානින්ගේ නොදැනුවත්භාවය නිසා බවද ඔහු සඳහන් කළේය.
මහත්තයා මැතිවරණයට ඉදිරිපත් වීම නිසා නෝනාත් නෝනා මැතිවරණයට ඉදිරිපත් වීම නිසා මහත්තයාත් මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහත්තයා ඡන්දයට ඉදිරිපත්වීම ගැන නොසතුටෙන් සිටින නෝනලාත් මෙසේ මාරු කර යවා ඇති පිරිසේ සිටින බව පැවසූ වක්කුඹුර මහතා එලෙස මාරුවීම් ලබාදීම නීති විරෝධී හෙයින් එවැනි කටයුතු වහා නතර කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මේ අතර ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු කර ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුනට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මෙයට අදාල චක්‍රලේඛය ළඟදීම නිකුත් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්දෙට මැදි වී පැන්නු අය යළි ගෙන්නයි