IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘

මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා  කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.

 ‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.

ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය  වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.

නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ  විවේචන ද සමඟ බව ඔහු කීවේය.

හරීන් ප්‍රනාන්දු  ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘

 



අදහස් (0)

‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘

සාලිය Monday, 09 February 2015 12:12 PM

මෙයා එන ආණ්ඩුවේ අගමැති කමේ සිහින දකිමින් මේ දවස්වල ඉන්නේ. ඔහේ කටට එන දේ කියවෙනවා (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 09 February 2015 03:14 AM

ඇයි ඒ විතරක් කුඩු මුදලාලි, එතනෝල් මුදලාලි, ගංජා මුදලාලි පාහරයෝ පාදඩයෝ මිනීමරුවෝ මේ සේරම ඔයාලගේ තමයි (නදී)

:       0       0

ලක්මාල් Monday, 09 February 2015 03:14 AM

බලන් ඉන්න දිනන කම්. දිනුවොත් අායෙත් හොරු ටික වැඩ පටන් ගනියි. එහෙම වෙන්න ලංකාවේ අපි ඉඩ තියන්නේ නැහැ (නදී)

:       0       0

මහරුප් Monday, 09 February 2015 03:20 AM

මේ පාර ජනතාව ඔබ වැනි මන්ත්‍රීවරුන් අයින් කරනවා (නදී)

:       0       0

ප්‍රේමා Monday, 09 February 2015 03:21 AM

විලි ලැජ්ජා නැති අවස්ථාවාදියෝ (නදී)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 03:27 AM

ජනතාවට කොට්ට මාරුව ඇති වෙලා (නදී)

:       0       0

රේණු Monday, 09 February 2015 03:32 AM

ඇත්තටම කොහොමද කටක් ඇරලා කියනේ අපේ ජනාදිපති කියලා. කොහොමත් මේ සෙට් එකට ජනතාව උත්තර දෙනවා ඊලග මැතිවරණයේදී අගමැතිකමට ඉව ඇල්ලුවට වැඩ වෙන්නේ නැහැ (නදී)

:       0       0

පිටිගල Monday, 09 February 2015 03:57 AM

ජනතාවෙනි, මේ පල් හොරුන්ට ඡන්දය දීමෙන් වලකින්න. රටත් ඔබේ දරුවාගේ අනාගතය ගැනත් සිතන්න.(නදී)

:       0       0

ධම්ම Monday, 09 February 2015 04:04 AM

ඔබේ අපේක්ෂක ලැයිස්තුව නිමල් සිරිපාල ද සිල්වාගෙන් පටන්ගෙන මර්වින් සිල්වා ඇතුලත්ව දුමින්ද සිල්වාගෙන් අවසන් වෙනවා නම් අප කියන්නම් ප්‍රතිපලය මොකක්ද කියලා. (නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Monday, 09 February 2015 04:15 AM

අඩුම තරමේ තමන්ගේ ආසනය දිනලා පෙන්වන්න (නදී)

:       0       0

හේළි Monday, 09 February 2015 04:23 AM

නිමල් සිරිපාල මහතා දැන්ද කියන්නේ ජනාධිපතිතුමා අපේ කියලා. බදුල්ලේදී පසුගිය කාලයේ කියපු කරපු දේවල් අපට හොඳට මතක තියනවා. මෛත්‍රී මහතාගේ බදුල්ල විල්ස්පාර්ක් රැලියට පිට්ටනිය දුන්නේ නැහැ, දැන්වීම් ගහන්න දුන්නේ නැහැ. දැන් එනවා අපේ ජනාධිපති කියාගෙන. එන මහා මැතිවරනයදී ඔබ තුමාවත් ගෙදර යවනවා මනාප ක්‍රමය නැත්නම්. (නදී)

:       0       0

විජේදාස Monday, 09 February 2015 04:43 AM

මෛත්‍රී මහත්තයෝ, හොඳට හිතලා බලලා තීරණ ගන්න. ඔබතුමාලා ගැන බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන් අහිංසක මිනිසුන්ට මොකද වෙන්නේ. (නි)

:       0       0

සමන්ති Monday, 09 February 2015 02:25 PM

මේ අය හීනෙන් කියවනවද දන්නේ නෑ (දිල්)

:       0       0

ශශිකා Monday, 09 February 2015 04:49 AM

කලින් කළ දේවලුත් අපිට මතකයි. (නි)

:       0       0

සමන් Monday, 09 February 2015 04:57 AM

මේවාට තමයි කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා කරගන්නවා කියලා. (නි)

:       0       0

රයන් Monday, 09 February 2015 05:05 AM

යන යන තැන නිදි කිර කිර ඉන්න මෙතුමා වගේ අය පාර්ලිමේන්තුවට යවන්න අපිට නම් කිසිම අමාරුවක් නැහැ (නදී)

:       0       0

සමාධි Monday, 09 February 2015 05:34 AM

එහෙම කැප කිරීම් කරන්න පුළුවන්නම් හොදයි (දිල්)

:       0       0

ද සිල්වා Monday, 09 February 2015 05:45 AM

මනාප ක්‍රමය තිබුනත් ලබන මැතිවරණයේදී මෙතුමටත් සමහර විට ගෙදර යන්න සිදුවේවි , පහුගිය ඡන්ද කලේ සිරිසේන මහතාට කියපු කරපු දේවල් වලට පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ , මහින්ද මහත්තය ජනප්‍රිය දේශපාලකයෙක්. එතුමා පහුගිය ඡන්දෙදි ගත්ත ඡන්ද එතනෝල් ,කුඩු මුදලාලිලා , කොමිස් කාක්කන් බහුල ශ්‍රී ල නි පෙට ගන්න බැහැ, පහුගිය දුෂණ නිසා ශ්‍රී ල නි පෙ උගත් බුධිමත් කොටස ඡන්දෙ දෙන්නේ හෙළ උරුමයට සහ ජ වී පෙ ට , ඒ ජ පෙ ටත් කොටසක් ලැබෙනවා , ඔබතුමා දවල් හීන දකිමින් ඉන්න. (ස)

:       0       0

සුනිල් Monday, 09 February 2015 06:46 AM

ඉස්සෙල්ලම ඔයාගේ ආසනය දිනලා ඉන්න. (නදී)

:       0       0

නිල් Monday, 09 February 2015 07:14 AM

අපි කැමැතියි හොද දෙයක් වෙනවට (දිල්)

:       0       0

කැළුම් Monday, 09 February 2015 07:21 AM

අනේ මෙහෙම බල තණ්හාවක්.අවරුදු විස්සක් විතර කාපුවගේ රහ හින්ද දැන් නින්ද යන්නේ නැතුව ඇති. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 09 February 2015 07:36 AM

අනේ දැන් කටක් ඇරලා ඔහොම කියනවානේ මේ අය.පුළුවන් තරම් මඩ ගැහුවා.සිරිසේන මහත්තයාගේ චරිතේ නැත්තටම නැති කරලා,දැන් කියනවා අපේ ජනාධිපති කියලා. (දිල්)

:       0       0

ශ්‍රී ලාල් Monday, 09 February 2015 09:35 AM

ඔය පක්ෂ භේදය අතාරින්න. ඔය හැම පක්ෂයක්ම, සැම දේපලක්ම මහජනයාගේ. සැම දෙනාම සේවය කලයුතු මහජනයාටයි. ඔය විධියට පංගු බේරු කරන්න ගියොත් ආයෙත් රට පහතට වැටේවි. කරුණාකරලා මේක අපේ රට අපි රටට සේවයක් කරන්න ඕනේ කියල හිතන්න.(නදී)

:       0       0

කපිල Sunday, 08 February 2015 03:23 PM

හිතාගෙන ඇති. අපි බලමුකෝ! (නි)

:       0       0

අමානි Sunday, 08 February 2015 03:26 PM

අන්න එහෙම එන්න. ජයවේවා (නදි)

:       0       0

මාපලගම පත්මා Monday, 09 February 2015 09:44 AM

නමුත් නව ජනාධිපති තුමා මෙවැනි අදහසක් හෝ ඉඟියක් වත් එහෙම පල කරලා නැහැ. එතුමා කියා තිබෙන්නේ තව අවුරුදු දෙකක්, ජාතික ආණ්ඩුවක් යනුවෙන්. (ර)

:       0       0

මාධව Sunday, 08 February 2015 04:00 PM

ආණ්ඩුව හදන්න පෙර ඡන්දය දිනලා ඉන්න ඕනෑනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 30 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 347 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 820 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 295 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 751 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2127 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site