මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදී ඇතැයි රජය කියයි.
මැතිවරණ කටයුතු වෙනුවෙන් මෙම පහසුකම ලබාදී ඇතැයිද මුදල් ගෙවීමකින් තොරව අදාළ කාල සීමාවේදී ඕනෑම අයකුට අධිවේගී මාර්ගවල ගමන් ගැනීමට හැකි බවද දන්වා ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්දයදා අධිවේගය නොමිලේ
රොෂාන් Sunday, 16 August 2015 02:42 AM
ඉතාම වැදගත් හා වටිනා තීරණයක් (නි)
කැළුම් Sunday, 16 August 2015 04:52 AM
මහින්ද හදපු පාරවල් , ඉස්තුති කරගෙන යමු (ම)
විපුල Sunday, 16 August 2015 06:34 AM
මහින්ද මහත්තයාව මතක්කරගෙන යන්න (නි)
රසික Sunday, 16 August 2015 06:50 AM
ගෙදරින් සල්ලි ගෙනල්ලා හදපුවද කැළුම්? (නි)
තුෂාර Sunday, 16 August 2015 07:56 AM
ත්‍රීරෝද රථ, බයිසිකල් එහෙමත් පුලුවන්ද? (නි)
ඉසුරන්දි Sunday, 16 August 2015 08:06 AM
එහෙනම් ඉතින් රෝහල් වලටත් නිවාඩුවක් නැති වෙයි.(ම)