IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඡන්දය ඉල්ලා පොල් ගසති

පළාත් පාලන ඡන්දය වහා පැවැත්වීමට රජයට හැකි වේවායි පතමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීහු පිරිසක් බණ්ඩාරගම මිල්ලනිය විෂ්ණු දේවාලයේ අද(3) පොල්ගැසූහ.

S1050155 S1050159 vlcsnap-2017-01-03-10h57m24s727



අදහස් (0)

ඡන්දය ඉල්ලා පොල් ගසති

රෙක්ස් Tuesday, 03 January 2017 05:29 PM

අනේ ඔයින් පොල් ගෙඩියක් මගේ ඔලුවටත් ගහනවද, යහපාලනයට ඡන්දෙ දුන්නට. (නි)

:       0       0

කුමාර් Tuesday, 03 January 2017 05:29 PM

ජනතාවට තියෙන ආදරයනේ මේ සේවය කරන්න (නි)

:       0       0

චන්ද්‍රෙද්ව Thursday, 05 January 2017 06:24 PM

අනේ හැබෑට මෙහෙමත් විකාර! (නි)

:       0       0

රණසිංහ Tuesday, 03 January 2017 06:20 PM

රටට වැඩක් කරන්නද ඔය පොල් ගහන්නේ. බලන්න එපායැ ඡන්දෙ දිනුවට පස්සේ මොවුන්ට මිනිස්සු පේන්න බැහැ (නි)

:       0       0

විද්‍යා Tuesday, 03 January 2017 06:20 PM

මේවා ඉන්දියාවෙන් බෝවුණ රෝග. ඉන්දියාව කියන්නේ ලෝකයේම තියන දිළිඳු රට. ඉන්දියාවෙන් ආ දෙවිවරු බලවත් නම් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. පිස්සු වැඩ කරන්න එපා (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 03 January 2017 07:11 PM

මෙන්න නියම ජනතා නියෝජිතයෝ! (නි)

:       0       0

දීපාල් Tuesday, 03 January 2017 07:26 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සෑම් Tuesday, 03 January 2017 08:23 PM

මේගොල්ලන්ට තියන ජනතා ප්‍රසාදය මේ පුවතට දාලා තියන අදහස් වලින්ම ඔප්පු වෙනවා. 100% ක් ම මේ ක්‍රියාව හෙළාදැකලා තමයි අදහස් පළකරලා තියෙන්නේ. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 03 January 2017 08:45 PM

අනේ මෙහෙම මිනිස්සු! ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනවද? මොවුන් ඒ වෙනුවෙන් එක පොල්ගෙඩියක් ගහනවද? තමන්ගේ වාසියට තමා මේ හැමෝම වැඩකරන්නේ. (නි)

:       0       0

අබය Tuesday, 03 January 2017 08:49 PM

තාම ගල් යුගයේ ඉන්න මිනිස්සු... දෙයියෝ, භූතයෝ කියන සංකල්ප මත ජීවත්වීම නිසා දේශපාලකයන්ටත් හරිම පහසුයි මේ වගේ රැලක් පාලනය කරන එක... (නි)

:       0       0

අශිකා Tuesday, 03 January 2017 09:24 PM

මෙය බලන හැමෝගෙන්ම කරන ආදරණීය ඉල්ලිමක් නම් මෙතන ඉන්න එකම එක හොරෙකුටවත් ඡන්දය දී ඒ උතුම් තැනට යන්න දෙන්න නම් එපා. (නි)

:       0       0

අසෝක Tuesday, 03 January 2017 09:33 PM

තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවලු. එ්ත් හැටහතර කෝටියක් ලෙඩරෝග, අපරාධ. මෙහෙමත් මෝඩ ජාතියක් කවදා දියුණුවෙයිද? (නි)

:       0       0

විකී Tuesday, 03 January 2017 09:56 PM

කලින් ගහපු පොල් වලට ප්‍රතිඵල තියනවද? (නි)

:       0       0

නෙහාරා Tuesday, 03 January 2017 10:20 PM

හොරා කන්න කාලයකින් බැරිවුණ නිසා අතමිට හොදටම හිඟ ඇති. (නි)

:       0       0

රමසි Wednesday, 04 January 2017 02:00 PM

වාසනාවට මේගොල්ලෝ තණකොළ නොකන එකමයි හොඳ, නැත්නම් හරක් බඩගින්නේ. (ම)

:       0       0

රාජසිංහ Tuesday, 03 January 2017 10:44 PM

කට්ටියක් පොල් ගැහුවා හිලරි ක්ලින්ටන් දිනවන්න. ඔය දිනුවේ උඩින්ම. මීටවඩා නරකද මේ හැමෝම රටට ප්‍රයෝජනවත් වැඩකට යෙදෙව්වා නම්? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 03 January 2017 11:24 PM

පොල් ගෙඩියටත් කරන නින්දාවක්! (නි)

:       0       0

කමණි Tuesday, 03 January 2017 11:27 PM

මේ වගේ බුද්ධිමත් මිනිස්සු නායකයන් වෙන රටකට වරදින්නේ නැහැ. (නි)

:       0       0

ටිකිරි Wednesday, 04 January 2017 12:26 AM

කරන්නම වැඩක් නැත්නම් ගෙදර ගිහින් දරුවන්ටවත් හොඳ අධ්‍යාපනයක් දෙන්නකෝ. අඩුම තරමේ ඔවුන්වත් මේ මෝඩකම් වලින් බේරෙයිනේ එතකොට. නුඹලාත් ඉන්දියන්කාරයෝ වගේ. මේ උතුම් බෞද්ධ රටේ, ඔච්චරම පොල් ගහල මේ මිනිසුන්ට ලෝකේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් උපන් දා ඉඳලා පොල් කන අපිට අහසින් යන්නත් පුළුවන් වෙයිනේ (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 04 January 2017 12:28 AM

මේ පොල් ඔවුන්ගේම ඔලුවේ ගැහුවා නම් හරි ටිකක් මොළේ පෑදෙන්න. මොවුන්ට කවුරුවත් ඡන්දෙ නම් දෙන්න එපා. මේ රට තවත් අාගධයටම යවයි. සමහරු තිරුපති යනවා, සමහරු මැජික් බෝල කරකවනවා. අනේ රටකට හරිහමන් නායකයින් නැති අවාසනාව! (නි)

:       0       0

ටිකිරි Wednesday, 04 January 2017 12:30 AM

මේ පොල් උස්සගෙන ඉන්න අය පෙනෙනකොට මට එන්නේ ලොකු තරහක් (නි)

:       0       0

රන්ජිත් Wednesday, 04 January 2017 01:23 AM

ප්‍රාදේශීය සබා නැතිවීම හොඳයි. (නි)

:       0       0

රෝහණ Wednesday, 04 January 2017 01:41 AM

අපි අයිතිවාසිකම් ඉල්ලන්න කලින් අපෙන් රටට වියයුතු යුතුකම් ඉටුවෙලාද? හැමෝම තමුන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බැලුවොත් හොඳයි නේද? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 03 January 2017 09:24 AM

අනේ අපේ දේශපාලකයෝ! (නි)

:       0       0

සුදේශ් Tuesday, 03 January 2017 09:39 AM

රට හදන්න වෙන්න ඇති. අහෝ දෙවියනි! (නි)

:       0       0

මංජුල Tuesday, 03 January 2017 09:46 AM

රට කවදා දියුණුවේවිද මේ වගේ අය නිසා... (නි)

:       0       0

සමන් Wednesday, 04 January 2017 02:31 AM

දවසින් සවස කල්යන මැතිවරණයක් පවත්වන්න කියලා දෙවියන්ට කරන කන්නලව්වක් දැකලා මේක ඉන්න සමහරු ආතුරයෝ වෙලානේ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 January 2017 09:53 AM

හොරාකන්න එන්න දඟලන දැඟලිල්ලක්? කොයිතරම් රටට ආදරය කරන මිනිස්සුද මේ? (නි)

:       0       0

හේමන්ත කැස්බෑව Tuesday, 03 January 2017 09:58 AM

ශ්‍රී විෂ්ණු දෙවියෝම බලාගන්න ඕනෑ මේ ගැත්තෝ අපි වෙනුවෙන්ද, ඔවුන් වෙනුවෙන්ද මේ පොල් ගහන්නේ කියලා. (නි)

:       0       0

රූබි Tuesday, 03 January 2017 10:00 AM

පිස්සුද මන්දා හැමදේටම පොල් ගහන්නේ. (නි)

:       0       0

ජස්ටින් Tuesday, 03 January 2017 10:01 AM

ආණ්ඩුව පෙරළනවා කියලනේ තියෙන්නේ. දැන් මොකටද පොල්. (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 03 January 2017 10:04 AM

ඇත්තටම රටට ආදරේ නිසාද...? (නි)

:       0       0

අතුල Tuesday, 03 January 2017 10:05 AM

බලය නැතුව පිස්සු වැටිලා. (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 04 January 2017 03:00 AM

මේකේ ඉන්න අයගේ සැබෑ තත්වය දෙවියන්ට තේරෙන නිසා පොල්ගහලා දින හතක් යනකොට මේ වගේ මෝඩ වැඩ නොකරන්න දඬුවමක් ලබා දේවි (නි)

:       0       0

රොබින්සන් පෙරේරා Tuesday, 03 January 2017 10:04 AM

දෙවියන්ට ආචාර කරන විදිහටයි පෙනෙන්නේ. මේ නම් ඡන්ද අපේක්ෂකයෝම තමයි (නි)

:       0       0

අරවින්ද Tuesday, 03 January 2017 10:13 AM

මේ වගේ බල වියරුවක් වෙන කිසි රටක නැතුව ඇති. (නි)

:       0       0

දම්මි Tuesday, 03 January 2017 10:15 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඩිලාන් Tuesday, 03 January 2017 10:19 AM

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වැනි උතුමෝ රටට සේවය කළේ ඡන්ද වලින් දිනලද? ඡන්ද වලට ඉදිරිපත් වෙලාද? (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 03 January 2017 10:25 AM

මෙච්චර මේ පොල් ගණන් කාලේ ජනතාවට කන්න තියන පොල් ටික දේවාල ගානේ ගහලා විනාශ කරන හැටි? (නි)

:       0       0

සඳුන් Wednesday, 04 January 2017 03:16 AM

දැක්කනේ එක්කෙනෙක් අවුරුදු දෙකකට කලින් දෙවියන්ගෙන් අහලා ඡන්දෙ දිනුවා. මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි වගේ. පැරදිලාවත් ලැජ්ජාව කියලා දෙයක් නැහැ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 January 2017 10:50 AM

මේ මෝඩ රාලගේ ඔලුවේ තමා මේ පොල් ගහන්න ඕනා, අන්ධ භක්තික සෙනගක් (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 03 January 2017 10:54 AM

මහින්දගේ කාලේ හොරාකාපු අය ආයෙත් ඒ ආසාවමයි (බ)

:       0       0

බන්දුල Tuesday, 03 January 2017 11:13 AM

මොන අරමුණකින් ගැහුවත් මේ පොල් ගහන්නේ මෛත්‍රියෙන් නෙමෙයි නේ , එතකොට මේ ද්වේශය නිසාම එයින් පිටවන චිත්ත කිරණ වලින් මුළු පරිසරයම දුෂණය වෙන එක , හැම දෙයම හේතු පල දහමට යටත් නිසා පලයක් හැටියට ස්වභාවික විපත් හැටියට අපටම කැරකිලා එනවා (බ)

:       0       0

සේනක Tuesday, 03 January 2017 11:42 AM

අනේ අපොයි.(හේ)

:       0       0

උමේෂ් Tuesday, 03 January 2017 11:46 AM

මේ මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නේ නෑ.(හේ)

:       0       0

අසංග Tuesday, 03 January 2017 11:49 AM

අනේ මෙහෙමත් වැඩ.(හේ)

:       0       0

සිතුම් Tuesday, 03 January 2017 11:52 AM

දැන් පොල් ගහපුවම ඡන්දය තියෙන දවස හරිද,?(හේ)

:       0       0

ලක්සිරි Tuesday, 03 January 2017 11:55 AM

රට කන්න දඟලන දැඟලිල්ලක්.(හේ)

:       0       0

මහරුෆ් Tuesday, 03 January 2017 12:02 PM

පොල් ගෙඩිය ගහන්න ඕනේ මේ අයගේ ඔලුවේ.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 03 January 2017 12:12 PM

පොල් ගැසීම එයාලා කලත්, කැපුවො දැන් මොනවද දෙවියන්ට කියා සිටින්නේ? ඇත්තටම මේක පොල් ගැසීමට වඩා, පණිවිඩය මාධ්‍යට දාගන්න කරන රඟ පෑමක්. (හේ)

:       0       0

පෙරේරා Tuesday, 03 January 2017 12:38 PM

මේ පිරිස රටට තියෙන ආදරේ තරම නේ ....(හේ)

:       0       0

මංජුලා Tuesday, 03 January 2017 12:47 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා නේද?(හේ)

:       0       0

ශ්‍රිනාත් Tuesday, 03 January 2017 12:58 PM

වැඩක් වෙන්නේ නෑ පොල් ගැහුවා කියලා.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 03 January 2017 12:58 PM

දෙවියොම බලත්වා.(හේ)

:       0       0

එෂාන් Tuesday, 03 January 2017 01:04 PM

බොරු වැඩ කරන්න එපා.(හේ)

:       0       0

චාමික Tuesday, 03 January 2017 01:27 PM

මේ වගේ මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

සාලිය Tuesday, 03 January 2017 01:53 PM

වැඩක් නැති මිනිස්සුන්ට හොදයි.(හේ)

:       0       0

යොහාන් Tuesday, 03 January 2017 02:09 PM

මේ වගේ මිනිස්සු එක්ක කොහොමද රට දියුණු කරන්නේ?. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 03 January 2017 02:13 PM

ඡන්ද වලට වඩා හොඳ නැද්ද හාල් මිලට පොල් ගැහුවා නම්? (නි)

:       0       0

සෑම් Tuesday, 03 January 2017 02:54 PM

මේ වගේ අයද ඡන්දෙ ඉල්ලන්නේ? ඔය පොල් දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න (නි)

:       0       0

ඉමේශ් Tuesday, 03 January 2017 03:28 PM

බලමු මෙයාලගේ පැතුම් සඵලවෙයිද කියලා (නි)

:       0       0

ජයන්ත Tuesday, 03 January 2017 04:02 PM

ඡන්දෙ ඉල්ලගෙන ගම්වලට එන මේ අයට බූවල්ලට පහරලා තලන්න ඕනෑ. (නි)

:       0       0

විජේපාල Tuesday, 03 January 2017 04:19 PM

අනේ විෂ්ණු දෙවියනේ, පොල් ගෙඩියක් රු 65ක් 70ක් විතර වෙනවා. අනේ අපිට කන්න තියෙන පොල් ටික මේ විදියට ගහලා ඉවර කළාම පොල් ගෙඩියත් රු 100ක් විතර වේවි. අනේ ඔබ වහන්සේ අසරණ අපි දිහා බලලා අපිට පිහිටක් වෙන්න. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 03 January 2017 05:07 PM

මේ ඉන්න අය දිහා හොඳින් බලන්න. මෙතන ඉන්න එක් කෙනෙක්ගෙවත් හිතකවත් නැහැ රටට සේවය කරන්න. මේ ඔක්කොම බොරුකාරයෝ. අනේ මට ගස් ටිකක් කපාගන්න, අනේ මට ගඟේ වැලි ටිකක් ගොඩදාගෙන විකුණගන්න, අනේ මට පෙට්‍රල් ෂෙඩ් දෙක තුනක් දාගන්න, අනේ මගේ කසිප්පු බිස්නස් එක කරදරයක් නැතුව කරගන්න..ඔන්න ඔය වගේ ප්‍රාර්ථනා තමා මේ අයගේ හිතේ තියෙන්නේ. (නි)

:       0       0

ලක්විදු Tuesday, 03 January 2017 05:27 PM

එතකොට සුද්දෝ ගහන්නේ ඇපල්ද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 306 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 679 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 114 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 577 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6627 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2162 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site