IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට

(රංජිත් රාජපක්ෂ)

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

කොළඹ සිට හැටන් දක්වා පැමිණිමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විම නිසා ඇතැම් පිරිස් එක් වි කුලි පදනම මත බස් රථ රැගෙන හැටන් දක්වා පැමිණෙන අයුරුද දක්නට ලැබුණි.

ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව යලිත් සේවා ස්ථාන වෙත යන බවයි එම පිරිස කියා සිටියේ.



අදහස් (5)

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට

pakeer Friday, 20 September 2024 09:41 PM

මේ මිනිස්සු පට්ට අහිංසක ඒ වගේම මෝඩ මිනිස්සු .. මෙයාලාව කමයි දදේශපාලකයෝ රවට්ටන්නේ

:       0       0

සෙනෙවිරත්න Friday, 20 September 2024 11:17 PM

මේ එන්නෙ ගඳ ගහන මේ මජර ක්‍රමය වෙනස් කරන්න බව ඉර හඳ වගේ විශ්වාසයි, ඒක සහතිකවම අවසන් වන බව හොඳාකාරව දන්නා නිසා තමයි මේ අසාමාන්‍ය උනන්දුව

:       1       15

සෙනෙවිරත්න Friday, 20 September 2024 11:19 PM

රංචු ,පවුල් සහ කල්ලි හැදිල මෙතෙක් ආණ්ඩු වෙනුවට කල වරිග සභා වලට අවසන් ප්‍රහාරය එල්ල කර ජනතා පාලනයක් උදාවන බව ස්ථිරවම දන්නා නිසයි මේ උනන්දුව

:       0       4

SATHYAPALA Saturday, 21 September 2024 03:29 AM

අනේ සංසාරේ බස් නැවතුම්පොලක හැටි. අපි කොතනද ඉන්නේ. රට ආපස්සට ගිහින්. කුණු, පෝස්ටර්, බුලත් කෙල, දිරපු ටකරං මඩු. පොලොතින් වහලවල්. අප්‍රිකාවේ නොදියුණු රටවල් දැන් මිට වඩා හොදයි. ජාතියක් විදිහට ලැජ්ජාවක් නෑ. සතයක් යන්නේ නෑ. අඩුම ගානේ බුලත් කෙල ගහන එක නවත්වගන්න බැරි වුන රටක්. පෝස්ටර් අලවන එකාට විශාල දඩයක් ගහලා මේ බස් නැවතුම් පොලම සුද්ද කරගන්න බැරි රටක්. මේ අපිරිසිදු කඩ ටික පිළිවෙලට හදා ගත්තොත් විතරයි මෙතන වෙලදාම් කරන්න පුළුවන් කියන්න බැරි රටක්

:       1       8

swene Saturday, 21 September 2024 08:39 AM

පරදින බව දැනගෙන ප්‍රවාහන ඇමති මේ වෙලාවෙත් ජනතාවට ප්‍රවාහන පහසුකම් නොසපයා ඔවුන්ගේ ඡන්ද අයිතිය නැතිකරනවා. දැයට හිත නැති - රජුට හිත ඇති - රටට වැඩ නැති - ගමන් කටයුතු ඇමති

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1437 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1819 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1522 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5924 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5583 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17811 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site