2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්‍රතිඵලය අද මාධ්‍යම රාත්‍රීයේ දි සිදු කිරිමට නියමිතය.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(චන්ද්‍රසේන ගමගේ)
හිටපු ජනාධිපතිනි චන්දුිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාව
(එස්. යු. ඩබ්ලිව්. කේ. ජයවර්ධන )
ස්වාධින ජනාධිපති අපේක්ෂක මයිල්වාගනම් තිලකරාජ් මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(රංජිත් රාජපක්ෂ)
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
karolis Saturday, 21 September 2024 06:14 PM
තර්කය විතර්කය ඡන්දය අහවරය දැන් හරිම පාළුය... යාළුකම් එහෙම්මයි..
රාලහාමි Saturday, 21 September 2024 08:02 PM
කරෝලිස්, රනිල්ගේ අසුචි කන ඔබ වගේ අය එක්ක අපේ කවදාවත් යාළුකම් තිබුනේ නැහැ. ඇයි මොකද ඔයාගේ රනිල් මහත්තයා දැන් යන්නේ හොම්බෙන් නේද? ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ අපි ඔයාවත් හොම්බෙන් යවන්නේ...
karolisSaturday, 21 September 2024 10:48 PM
ඔය ඇඳිරිනීතිය දාන්න ඇත්තෙත් රටේ තාම රාලහාමි වගේ ගොම දාන කට්ටිය ඉන්න හින්ද තමයි