මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්දය හොරෙන් දාලා
දුලාජ් Thursday, 08 January 2015 04:43 PM
මට නම් මේවා පිළිගන්න අමාරුයි (නි)
හසිත් Thursday, 08 January 2015 09:14 AM
ඔය තියෙන්නේ. කොච්චර නැහැ කිව්වත් මේවා වෙනවා. දැන් කොහොමද මේක සිද්ධවුණේ? (නි)
නිලංග Thursday, 08 January 2015 09:16 AM
ආයේ දෙකක් නැහැ . අපේ ඡන්දෙටත් හරි තමයි. ලංකාවේ ඉන්න මනුස්සයාට මෙහෙම නම් රැකියාවට පිටරට ගිහින් ඉන්න අපේ පාස්පෝට් එකත් හොරට ගහලද කියලා දැන් මට බයයි. (නි)
සරසි Thursday, 08 January 2015 09:19 AM
කොච්චර නැහැ කිව්වත් ඔය යස අගේට වැඩේ වෙන්නේ. මේවාට වැඩිය පස්සෙන් පන්නන එකක් නැහැ කියලා හිතන්න ඇති (නි)
ලසිත් Thursday, 08 January 2015 09:21 AM
ඔත්පලවෙලා ඇඳේ ඉන්න අපේ අසල්වැසියෙකුගේ ඡන්දයත් කවුදෝ දාලා කියලා ආරංචියි. (නි)
සජිත් Thursday, 08 January 2015 09:22 AM
ඇයි නම විතරද බලන්නේ? අපේ නම් හැඳුනුම්පතයි, ඡන්ද පත්‍රිකාවයි බලලා මූහුණත් බැලුවා. (නි)