IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘

(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්‍රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය  පළ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී  සියලු බලවේග  සමග සමගි ජනබලවේගය කටයුතු කරණ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු නොවී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ක්‍රියා කළයුතුයැයිද  මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලබාදීමට නොහැකි නම් අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.

මැතිවරණය පැවැත්වීමට  මුදල් ලබා නොදෙන්නේ නම් එය පැහැදිලිම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස පවරා ඇති මැතිවරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ වූ වගන්ති උල්ලංඝනය කිරීමකි. එය ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බරපතළ ව්‍යවස්ථා ව්‍යවස්ථා  උල්ලංඝනයක් බව අවධාරණය කර



අදහස් (3)

‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘

Sunil Tuesday, 14 February 2023 03:10 PM

මුළු ලක් ඉතිහාසයේම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරය මෙයයි.

:       0       0

Sumith Tuesday, 14 February 2023 05:40 PM

දැන් ඔය මැතිවරණ ගැන කෑගහන ඔක්කොම එකාලා, යහපාලනේ අටෝගෙන හිටපු කාලේ නොතියපු (තවමත් පවත්වලා නැති) පළාත් සභා මැතිවරණය ගැන කතාවක් තිබුණාද?

:       0       0

Deepal Nirosh Tuesday, 14 February 2023 08:19 PM

ඔබතුමාලා සම්මත කරපු මේ ව්‍යවස්ථාවේ හැටියට විධායක ජනාධිපතිට කරන්න බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියක් කරන්නයි විතරක් බව තමුන් නොදැන ද මේ කතා කරන්නේ? මාමාගේ ව්‍යවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි එයා නොට්ටිගේ බෑණා කියලා නේද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 402 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 320 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 720 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5368 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1983 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 774 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 608 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site